Sinhala Wela akka Wal Katha






මෑ මල දිවෙන් කිතිකවලා තන්දෙක මිරිකලා උරලා කෙදිරි ගෑවෙන්න සැපදෙන හැටි දැනගන්න.

අතේ ගහන ගමන් වල් වීඩියෝ එකක් බලන්න සිංහල වල්කතා වක් කියවන ගමන් ගෑණු අයට පුළුවන් ඇගිල්ල ගහන ගමන් තනියෙන්ම සැපගන්න.

පට්ට ආතල් එකක් තියෙන්නේ සිංහල වල් කතා කියවන ගමන් හුත්තට ඇගිල්ල ගහගෙන බඩු යවනකොට. කොල්ලන්ට පුළුවන් අතේ ගහන්න. සියල්ල බලන්න
මෙතැනින් සෙට් වෙන්න

Sunday, September 18, 2011

දොඩම්පේ ගණිතයා

හිරු බැස යමින් ඇත.රාත්‍රී ආහරය තමා විසින්ම සකසා ගත යුතු වීම හා නපුරු සතුන් තව ස්වල්ප වේලාවකින් වනය පුරා සැරීසැරීම ආරම්භ කරන බැවින් මහළු මිනිසා තමා වාසය කරන නිවහන වූ විශාල ගස් බෙනය තුලට ඇතුල් විය.රාත්‍රී ආහාරය පිළියෙල කර ගැනීමට අවශ්‍ය පල වැල සොයා වනයේ සැරිසැරීම නිසා විඩාවට පත්වී සිටි ඔහු තමා විසින් සකස් කරගත් කුඩා සයනයේ වැතිරුනේය.විවේකී සුවය විදිමින්ම ඔහුගේ සිත අතීතයට දිව ගියේය.

----------------------------------------------------------------------------------
    මහළු මිනිසා උපන් ගම වූ දෙඩම්පේ ගම්මානයේ වැඩිපිරිසක් රාජ සේවය සැපයූ අය විය.තමාද එලෙස පාරපරිකව උරුම වූ රජුගේ නැකැත් ගණින්නා තනතුර ලබා ගැනීමට කුඩා කල සිට පුරුදු පුහුණු වූ අයුරු සිහිපත් කලේය.තමාගේ ළමා තරුණ අවධියේ වැඩි කාලයක් ගතවී තිබුනේ ජ්‍යොතිෂය ආයුර්වේදය ,ගුප්ත විද්‍යාව උගෙනුමටය.ඉතා දැඩි අධ්‍යන පිළිවෙතක් පුරුදු පුහුණු කරමින් වුවත් තමාට දැනුම පුහුණුව ලබා දුන් තම පරපුරේ පූර්වාචාරීන් පිළිබදව ඔහු තුල කුඩා කල සිටම ගෞරව සම්ප්‍රයුක්ත බවක් විය.ශිල්ප මනා ලෙස උගෙන රජවාසල ප්‍රධාන නැකැත් ගණින්නාගේ තනතුරට පත්වී තම සේවය නියම ලෙස රටට ලබා දුන් අයුරු ඔහු මතකයට ආවේය.තමා විසින් වාස්තු විද්‍යාණුකූලව,විද්‍යානුකූල හා තාක්‍ෂණානුකූල සැකසූ සුභ මුහුර්ත අනුව ඉතා සාර්ථක අයුරින් සිදු කල ගෘහ නිර්මාණ,කෘෂිකාර්මික හා ආරක්‍ෂමය ක්‍රම උපෝපායන් වලින් සිංහල දේශය දියුණුවට සාර්ථකත්වයට පත්වූ අයුරු මෙනෙහි කරන විට ඔහුගේ සිත ආඩබරයෙන් පිනා ගියේය.එවන් අසිරිමත් වටිනා ප්‍රභූ දිවියක් ගත කල තමාට මේ මොහොතේ මිනිස් වාසයෙන් තොර මහ වනයේ විශාල රුක් බෙනයක හුදකලා දිවියක් ගත කිරීමට හේතුවූ සුවිශේෂී සිද්ධිය මහළු මිනිසාට මතක් විය.
 ---------------------------------------------------------------------------------
   සීතාවක රාජසිංහ රජුගේ ප්‍රධාන නැකැත් ගණින්නා ලෙස සේවය කළ දොඩම්පේ ගණිතයාට රූමත් දියණියක් විය.දුටුවන් මන බදිනා රූ සපුවකට හිමිකම් කියූ ගණිත දියණියට සීතාවක රාජසිංහ රජුගේ මුණුපුරකු වූ රාජසූරිය කුමරු පෙම් බැන්දේය.ගණිත දියණියද කුමරාට ලැදි විය.දෙදෙනා අතර තිබූ හාද කමට දොඩම්පේ ගණිතයාද කැමැත්ත දී තිබුණි.
  දිනක් සීතාවක රාජසිංහ රජු අසුපිට නැගී සංචාරය කරන අතර තුරදී වතුර පිහිල්ලකින් දිය නාමින් සිටි දොඩම්පේ ගණිතයාගේ රූමත් දියණිය දැක්කේය.ඇගේ රූ සපුවට වශී වූ රාජසිංහ රජු ඇයව තමාගේ අන්තඃපුරයට රැගෙන ගියේය.රජුගේ මෙම ක්‍රියාව නිසා රාජසූරිය කුමරුත් දොඩම්පේ ගණිතයාත් රජු කෙරෙහි තදින් වෛර බැදගත්තේය.රාජ උදහසට ලක්විය හැකි නිසා කරකියාගත හැකි දෙයක් නොමැතිව රාජසූරිය කුමරුත් පසුබා ගිය අතර රජු කෙරෙහි ඇති වෛරය පිටතට නොපෙන්වා සිටියත් දෙදෙනාම අවස්ථාවක් එනතුරු බලා සිටියේය.
   තමා පෙම්බැදි තරුණිය ඩැහැ ගැනීම නිසා රාජසූරිය කුමරුත් තම දියණියට වයසින් රුවින් ගැලපෙන රාජසූරිය කුමරු සමඟ විවාහවීම වෙනුවට වයසක රජුගේ අන්තඃපුර ස්ත්‍රියක් වීමට සිදුවීම ගැන දොඩම්පේ ගණිතයාත් රජු කෙරෙහි පැවති වෛරය වැඩිවෙද්දී රජුගන් පලිගැනීමට සුදුසු අවස්ථාවක් දෙදෙනාටම ලැබුනි.බලන මහ සටනින් කොනප්පු බණ්ඩාරගේ සේනාවට පැරදී බසු බසිනා විට පෙතන්ගොඩ උයනේදී උණ කටුවක් රජුගේ කකුලේ ඇණුනි.මෙහිදී රාජකීය වෛද්‍යවරුන් ලඟ නොසිටි නිසා කකුලේ තුවාලයට බෙහෙත් බැදීමට නියම වූයේ දොඩම්පේ ගණිතයාටය.රජු කෙරෙහි වෛරයෙන් සිටි ගණිතයා පිටහැස්ම ඇතිකෙරෙන පරිදි තුවාලයට බෙහෙත් බැන්දේය.රාජසූරිය කුමාරයාද අසල සිට ඊට උදවු කලේය.(ඇතැම් ඉතිහාස ග්‍රන්ථ වල පෙතන්ගොඩ උයනේදී රජුට නාගයෙකු දෂ්ඨ කල බවත් ගණිතයා නයි විෂ වැඩි වන පරිදි බෙහෙත් බැද හූනියමක් කල බව සදහන්ය.)රජු කල වරදට පලි ගැනීම සිදුකල නුසුදුසු ආකාරය නිසාම වීර සිංහල රජ කෙනෙකු අපහට නැති විය.රාජසිංහ රජුට එදා එම අකරතැබ්බිය  සිදු නොවන්නට සිංහල ඉතිහාස පොතේ සටහන් වෙනස් වීමටද ඉඩ තිබුනි.

     සොදුරු පෙතන්ගොඩ උයනට වැඩියා  ය
     නපුරු උණ කටුව පතුලේ ඇණුනා      ය
     එක්වී සිටි අයකු වටකොට මතුලා        ය
     රාජසිංහ දෙව් නාමෙත් මැකුණා         ය

  සීතාවක රාජසිංහ රජුගේ මරණින් පසු රාජසූරිය කුමාරයා සීතාවක රජු බවට පත්විය.ගණිත දියණිය අගමෙහෙසිය වූ අතර දොඩම්පේ ගණිතයා පුරුදු පරිදි සීතාවක රජුගේ ප්‍රධාන නැකැත් ගණින්නා විය.රාජසිංහ රජු මැරීම දොඩම්පේ ගණිතයා ලවා රාජසූරිය කුමරු සිදුකල බව දැනගත් රාජසිංහ රජුගේ සොහොයුරියක් මනම්පේරි මොහොට්ටි සමඟ කුමන්ත්‍රණය කොට රාජසූරිය රජු මැරවීය.තමාටද මරණය අත්විය හැකි බව දැනගත් දොඩම්පේ ගණිතයා යටියන්තොට වනපෙදෙසකට පලාගොස් එහි උස් කදුමුදුනක වූ විශාල ගස් බෙනයක තම අවසන් කාලය ගත කලේය. 
   

No comments:

Post a Comment