උපන් දිනය - 1879 මාර්තු 14
ස්ථානය - උල්ම් ජර්මනිය
ජාතිය - යුදෙව්
ජීවිතයේ වැදගත් සිදුවීම්
* 1880 දී පියාගේ සේවා මාරුව නිසා උල්ම් සිට මියුනිච් වලට යාම
* හරිහැටි වචන උච්චාරණය නොමැති වීම හා සම වයසේ අනිත් ලමුන්ට වඩා මන්දගාමී වීම නිසා වයස අවු 8 පිරෙන තුරුම පාසැල් නොගියේය.ගෙදරට ගෙන්වූ ගුරුතුමෙක් මගින් මූලික අධ්‍යාපනය ලැබීය.
* වයස අවු 8දී පාසැල් අධ්‍යාපනයට යොමු වුවත් ඉගෙනීමෙහි දැක්වූ දුර්වලතා නිසා තමාට වඩා වයසින් බාල සිසුන් සමඟ අධ්‍යාපනය කිරීමට සිදු විය.
* 1895 දී පියාගේ ව්‍යාපාර බි වැටීම නිසා ජර්මනියේ සිට ඉතාලියට යාමට සිදු විය.
* ඔහුව විදුලි ඉංජිනේරුවෙකු කිරීමට පියා විසින් පාසැලකට දැමූ නමුත් එහිදීද අසාර්ථක වීම නිසා ඉන් ඉවත් කලේය.
* වයස අවු 17 දී පමන රැකියා පුහුණුවක් ලබා ගැනීමටම ස්විස්ට්සර්ලන්තයේ සුරීච්හි "පොලිටෙක්නික් තාක්ෂණික ඇකඩමි" ඇතුලත් වීමේ විභාගයට පෙනී සටි නමුත් එහි ඇතුලත් වීමේ විභාගයෙන් දෙවරක්ව අසමත් විය.තුන්වන වර යාන්තම් අවසන් සිසුන් කීප දෙනා අතරට තේරුණි.
*තාක්ෂණික ඇකඩමියේදීද අධ්‍යයන කටයුතු ඔහු හොදින් සිදු කලත් විභාග කඩඉම් වලදී පෙරසේම පසුගාමී විය.වයස අවු 20දී පමණ තම උපාධිය අවසන් කලත් ඒ ගෞරව උපාධියක් ලෙස නොව සාමාන්‍ය උපාධිදාරීයකු විලසිනි.
* උපාධිය ලබා ගැනීමෙන් පසු කාලයක් යනතුරුම ඔහුට රැකියාවක් සොයාගත නොහැකි විය.ටියුෂන් ගුරුවරයකු ලෙස පාසැල් සිසුන්ට ඉගැන්වීම කෙටි කාලයක් කල නමුත් විෂය නිර්දේශයන්ට බැහැරව තාරකා විද්‍යාව හා ඒ දක්වා විසදුම් නොලැබුණු විද්‍යා ක්ෂෙත්රයන් පිළිබදව සිසුන්ව යොමු කරවීම නිසාම දෙමාපියන් ඔහුගේ සේවය ප්‍රතික්ෂේප කලහ.තමන්ගේ දරුවන්ගේ ඔළුවට විකාර අදහස් ඇතුලත් කරන්නෙකු ලෙස දෙමාපියන් ඔහුව සැලකූහ.
*අනතුරුව තම පාසැල් මිතුරකුගේ උදවු ඇතිව පේටන්ට් බලපත්‍ර කාර්්‍යාලයක ලිපිකරු රැකියාවක් ලබා ගත්තේය.රැකියාව කරන අතර තුරදී විද්‍යා සඟරා ආදියට ලිපි ලිවීම ඔහුගේ පුරුද්දක් විය.
*වයස අවු 24 දී තම පාසැලේ මහාචාර්ය වරයකුගේ දියණිය වන මිලෙවා මාරික් සමග විවාහ විය.පසුකලෙක හෑන්ස් හා එඩ්වඩ් නම් පුතුන් දෙදෙනෙකුද දියණියක්ද ලැබීය.
*පේටන්ට් කාර්යාලයේ ලිපිකරු රැකියාව ලබාගත් තරුණ අයින්ස්ටයින් විවේක අවස්ථාවල විද්‍යා සඟරා වලට ලිපි ලිවීම කලේය.ක්‍රි.ව 1905 දී පුවත්පතට ඔහු විසින් ලියන ලද ලිපි පෙලක් මහත් ආන්දෝලනයක් කලේය.ලිපි පහක් ලෙස පලවූ එම ලේඛනය ලොව පුරා විද්‍යාඥයන්ගේ අවධානයට යොමු විය.භෞතික විද්‍යාවේ පෞරාණික ක්‍රමය වෙනස් කරමින් නවීන භෞතික විද්‍යාවේ ආරම්භය මෙම ලේඛන සමග සිදුවූ බව කිවහොත් වඩාත් නිවැරදිය.
1905 දී අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ එම ලේඛනයෙන් ප්‍රධාන ලෙස විස්තර වූයේ
1) බ්‍රවුනීය චලිතය
2) ප්‍රකාශ විද්‍යුත් ආචරණය
3) ව්ශේෂ සාපේක්ෂතාවාදයේ මූලධර්ම පිළිබදවය
මින් ප්‍රකාශ විද්‍යුත් ආචරණය සොයා ගැනීම වෙනුවෙන් 1921 වසරේදී භෞතික විද්‍යාව වෙනුවෙන්වූ නොබෙල් ත්‍යාගය අයින්ස්ටයින්ට ලැබුනත් පසුකලෙක වඩාත්ම කතා බහට ලක්වූයේ සාපේක්ෂතාවාදය සම්බන්ධ කරුණුය
* 1905 දී ඉදිරිපත් කල ලේඛනය මුළු ලෙවේව අවධානයට ලක්වූමත් සමඟ 1908 දී බර්න් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ලැබීම
* 1911 දී සාධාරණ හෙවත් සාමාන්‍ය සාපේක්ෂතා වාදය ඉදිරිපත් කිරීම
මා විසින් සරල අයුරින් ලියූ "සාපේක්ෂතාවාදය " ලිපිය මෙතනින් බලන්න
* 1919 පලමු කසාදයෙන් දික්කසාද වී තමාගේ නෑනාව විවාහ කර ගැනීම * 1921 දී "ප්‍රකාශ විද්‍යුත් ආචරණය" ඉදිරිපත් කිරීම වෙනුවෙන් භෞතික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය හිමි විය.
* 1933 දී හිට්ලර්ගේ යුදෙව් සංහාර නිසාම ඇමෙරිකාවට ගොස් එහි පුරවැසි භාවය ලබා ගත්තේය.
* ප්රින්ස්ටන සරසමියේ මහාචාර්ය වරයෙකු ලෙස මිය යන තුරු සේවය කිරී හා එම කාලය තුල තවත් වටිනා විද්‍යා සොයාගැනීම් නිරාමාණ වලට දායක වීම.
* 1955 අප්‍රේල් 17 මධ්‍යම රාත්‍රියේ මරණයට පත්වීම.
------------------------------------------------------------------------------------------------------------
1879 මාර්තු 14
ලග්නය -මිථුන
බුධ මහ දශාවෙන් උපත ලබා ඇත.
මහා විද්‍යාඥ අයින්ස්ටයින්ගේ ජන්ම පත්‍රයේ පිහිටා ඇති බලවත් ග්‍රහ යෝග
* 10 වැන්නේ සිකුරු උච්ච වීමෙන් යෙදී ඇති මාලවී යෝගය
* රවිගෙන් 12 වැනනේ ගුරු යෙදීමෙන් වොෂි යෝගය
* ගුරු සදු එකිනෙකා කේන්ද්‍රගත වීමෙන් යෙදී ඇති ගජකේෂරී යෝගය
* රාහු කේතු හැර අන් සියළුම ග්‍රහයන් රාශී හතරක තැන්පත් වීමෙන් යෙදී ඇති "කේදාර" යෝගය
* ගුරු ඇතුළු සෞම්‍ය ග්‍රහයන් දෙදෙනෙකු 9,10 ස්ථානවල යෙදීමෙන් "චාමර" යෝගය
* ලග්නාධිපති බුධ තැන්පත්ව ඇති මීන රාශියට අධිපති ගුරු ග්‍රහයා ත්රිකෝණගතවීමෙන් යෙදෙන "පාරිජාත යෝගය"
* සිකුරු ශනි හා කේතු ත්‍රිකෝණගත වීමෙන් යෙදෙන "තපස්වි" යෝගය
* ගුරු ග්‍රහයා මිත්‍ර රාශියක් වූ කුම්භයේ තැන්පත්ව බුධ සිකුරු කේන්ද්‍රගත වීමෙන් යෙදෙන "සරස්වතී" යෝගයක්
* 9 හා 10 අධිපතින් පරිවර්තනයෙන් යෙදුනු ධර්ම කර්මාධිපති යෝගය * මීට අමතරව විවිධ අයුරින් පිහිටා ඇති රාජ යෝග හතරක්,විපරිත රාජ යෝග දෙකක්, මහා යෝගදා යෝග හතරක් හා විපරිත රාජ යෝග දෙකක් මෙම මහා විද්‍යාඥයාගේ කේන්ද්‍රයේ පිහිටා ඇත.
අයින්ස්ටයින්ගේ ජන්ම කේන්ද්‍රයේ 10 වැන්නේ පිහිටි ග්‍රහ සංයෝගයත් කුජ උච්ච වීමත් රාජ යෝග පද්ධතියත් ඔහු සතුවූ තීක්ෂණ විනිවිද දකින බුද්ධිය,කලා හැකියාව(ඔහු දක්ෂ වයලීන් වාදකයෙකි.) මැනවින් පිළිඹිබු කරයි.අඟහරු උච්ච වීම හා රාජ යෝග බලයෙන් ඔහු ලැබූ ජාත්‍යන්තර කීර්තිය පෙන්නුම් කරන නමුත් අට වැනනේ කුජ රාහු සංයෝගය විවාහයට අසුභ අයුරින් බලපා ඇත.(පලමඑ විවාහය බිද වැටී ඇත.) මෙම රාහු කුජ සංයෝගය හා සිකුරුගේ උච්ච බලය නිසා ඔහු සතුව අධික ලිංගික කාම ශක්තියක් ,භෘංගාරයක් තිබූ බව පෙනී යයි.
අයින්ස්ටයින්ගො ජීවිතයේ විශේෂ කාල පරිච්ඡේදයන් ලෙස අවු 16 සිට 36 දක්වා ගතකල උච්ච සිකුරු මහ දශා කාලයත් ඉන්පසු 36 සිට 42 දක්වා වූ රවිගේ මහ දශා කාලයත් හැදින්විය හැක.අයින්ස්ටයින්ට ලෝක ප්‍රසිද්ධිය ලඟාකරදුන් සිදුවීම් මෙම කාල සීමා වල සිදු විය.
Sinhala Horoscope Lagna Palapala 2018 Jothishaya Lipi agna palapala tharunaya lagna palapala 2018 sinhala lagna palapala today sathiye lagna palapala 2018 dawase lagna palapala rivira
Sinhala Wela akka Wal Katha
මෑ මල දිවෙන් කිතිකවලා තන්දෙක මිරිකලා උරලා කෙදිරි ගෑවෙන්න සැපදෙන හැටි දැනගන්න.
අතේ ගහන ගමන් වල් වීඩියෝ එකක් බලන්න සිංහල වල්කතා වක් කියවන ගමන් ගෑණු අයට පුළුවන් ඇගිල්ල ගහන ගමන් තනියෙන්ම සැපගන්න.
පට්ට ආතල් එකක් තියෙන්නේ සිංහල වල් කතා කියවන ගමන් හුත්තට ඇගිල්ල ගහගෙන බඩු යවනකොට. කොල්ලන්ට පුළුවන් අතේ ගහන්න. සියල්ල බලන්න
මෙතැනින් සෙට් වෙන්න
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment