Sinhala Wela akka Wal Katha






මෑ මල දිවෙන් කිතිකවලා තන්දෙක මිරිකලා උරලා කෙදිරි ගෑවෙන්න සැපදෙන හැටි දැනගන්න.

අතේ ගහන ගමන් වල් වීඩියෝ එකක් බලන්න සිංහල වල්කතා වක් කියවන ගමන් ගෑණු අයට පුළුවන් ඇගිල්ල ගහන ගමන් තනියෙන්ම සැපගන්න.

පට්ට ආතල් එකක් තියෙන්නේ සිංහල වල් කතා කියවන ගමන් හුත්තට ඇගිල්ල ගහගෙන බඩු යවනකොට. කොල්ලන්ට පුළුවන් අතේ ගහන්න. සියල්ල බලන්න
මෙතැනින් සෙට් වෙන්න
Showing posts with label විවිධ යෝග. Show all posts
Showing posts with label විවිධ යෝග. Show all posts

Sunday, June 15, 2014

ඛඩ්ග යෝගය

   කඩු ශිල්ප ආදියෙහි හැකියාවක් ඇත්තන්ට පිහිටන සුවිශේෂී යෝගයක්  ගෙස මෙම ඛඩ්ග යෝගය දක්වා ඇත.

යෝගය යෙදෙන ආකාරය
   නවය හා දෙක අධිපතීන් පරිවර්තනය වී(නවය අධිපති දෙකේත් දෙක අධිපති නවයේත් සිටීම)සිටියදී ලග්නාධිපතියා කේන්ද්‍රස්ථානයක(1,4,7,10) හෝ ත්‍රිකෝණස්ථානයක(5,9)  සිටීමෙන් මෙම යෝගය යෙදේ.මෙම යෝගය වඩාත් ප්‍රබලව යෙදෙන්නේ යෝගය උදා කරවන ග්‍රහයන් (1,2,9 අධිපතීන් ) උච්ච හා කේෂෙතුව සිටින විටය.


යෝගයේ ඵල 
      කඩු කිණිසි ආදීය ලෙස යෝගයේ අක්වා ඇතත් නියම යෙදීම ආයුධ භාවිතය නිසා තුවක්කු බෝම්ම හා වෙනත් නවීන ආයුධ සදහා මෙම යෝගය වර්තමාන භාවිතයට ගත යුතුය.මලලව පොර කරාටේ හා වෙනත් සටන් ක්‍රම ඉගෙනුමට සුදුසු යෝගයකි.නිර්භීතය.නීරොගීය.ශක්තිමත්ය

Saturday, March 22, 2014

චින්තාමණී යෝගය

  චින්තාමණී යෝගය

යෙදෙන ආකාරය
             බ්‍රහස්පති(ගුරු) හෝ සිකුරු(ශුක්‍ර) ග්‍රහයා කේන්ද්‍රයේ 5,9,11 ස්ථානයක උච්චව හෝ ස්වකෙෂත්‍රව සිටීමයි.රාහු ග්‍රහයා 5,8,12 ස්ථානයක නොසිටන විට මෙම යෝගය ප්‍රබලව යෙදේ.


යෝගයේ ඵල
             අනුන් වශී කරන බලයක් ඇත.රූප සොභාවද හොඳ බව කියයි.කථාවෙන් අන් අය වශී කර ගනී.සැප සම්පත් ලැබීමද හොඳයි.දුප්පත් පවුලක උපන්නද ඉදිරියට පැමිනේ..


ප.ලි.
    බ්‍රහස්පති(ගුරු) කටක රාශීයට උච්ච වන අතර ධනු,මීන රාශි වල ස්වකෙෂත්‍රෙවේ.
    සිකුරු   මීන රාශියට උච්ච වන අතර වෘෂභ තුලා රාශි වල ස්වකෙෂත්‍රෙවේ.
              

Sunday, October 28, 2012

"ජ්වල මුඛී" යෝගය

  තිථිය හා නැකත සංයෝග වීමෙන් යෙදෙන "ජ්වල මුඛී" නම් අසුභ යෝගය ආකාර පහකින් යෙදේ.ඒ අනුව යම් වේලාවක
  1) පෑලවිය තිථිය හා මුල නැකත
  2) විසේනිය තිථිය හා බෙරණ නැකත
  3) අටවක තිථිය හා කැති නැකත
  4) නවවක තිථිය හා රෙහෙණ නැකත
  5) දසවක තිථිය හා අස්ලිස නැකත
      යෙදී ඇති විට "ජ්වල මුඛී" යෝගය  උදාවේ.
 අසුභ යෝගයක් ලෙස සදහන්ව ඇති මෙම "ජ්වල මුඛී" යෝගයෙන් උපන් අය අල්පායුෂ ඇති බවත් ජීවත් වුවත් ශාරීරික හා මානසික දුබලතා වලින් යුක්ත වූවන් විය හැකි බව ජ්‍යොතිෂයේ සදහන්ය.

 සුබ මුහුර්ත සෑදීමේදී මෙම යෝගය අත්හල යුතු බවත් විශේෂයෙන් සදහන් කොට ඇත.
 මෙම යෝගය යෙදී තිබියදී
   * සුබ ගමන් යෑම
   * විවාහ හා නිවාස නැකැත් ගැනීම
      නොකළ යුතු බව සදහන්ය.

Sunday, August 26, 2012

සර්ප යෝගය

  සර්ප යෝගය
        නාභස යෝග යටතේ වූ දළ යෝග දෙකෙන් එක් යෝගයක් වූ සර්ප යෝගය පිළිබදව සිංහල ජ්‍යොතිෂ පොත් පත් වල වැරදි අර්ථ දැක්වීම් දක්වා ඇත.ඇතැම් සිංහල ජ්‍යොතිෂ පොත් පත් වල හා සිංහලයට පරිවර්තිත පොත් වල සර්ප යෝගය අර්ථ දක්වා ඇත්තේ
  "සියළු පාප ග්‍රහයන් පමනක් කේන්ද්‍රස්ථාන ගතව සිටීම" ලෙසයි.
   නමුත් සර්ප යෝගය නියම ලෙස අර්ථ දැක්වීම මින් නිරූපනය නොවන අතර ඉපැරණි ආචාර්්‍ය මතයන් අනුව සර්ප යොගයේ නිර්වචනය මීට තරමක් වෙනස් ආකාරයකි.වෙනත් නාභස යෝග වලදී මෙන් මෙහිදී රාහු කේතු ග්‍රහයන් නොසලකා ඇති අතර අව සදු පාපයෙකු ලෙස බලපෑමද නොසලකා ඇත. ඒ අනුව සර්ප යෝගයේ නිර්වචනය

 "රවි,කුජ,ශනි ග්‍රහයන් පමනක් කේන්ද්‍රස්ථාන වල සිටීමයි."

* ගර්ග හා බාදරායන ආචාර්යන්ගේ මතය අනුව කේන්ද්‍රස්ථාන තුනක් පමනක් සලකා ඇත.

 විශෙෂ සටහන
        සර්ප යෝගය නිවැරදිව පිහිටීමට වෙනත් කිසිදු සුභ ග්‍රහයකු කේන්ද්‍රගතව නොසිටිය යුතුය.

 සර්ප යෝගයේ ඵල විපාක.
     ඉතා දුර්ජන ගති ඇත්තන්ය.නොයෙක් මාර්ග වලින් දුක් කරදර වලට මුහුණ දීමට සිදුවේ.

Wednesday, August 15, 2012

"ශකට" හා "සකට" යෝග

ජ්‍යොතිෂයේ භාවිතා වන විවිධ යෝග අතරින් "ශකට" හා "සකට" යනුවෙන් යෝග දෙකක් පවතී.එකම ආකාරයකින් ශබ්ද වුවත් මෙම යෝග දෙක පිහිටන ආකාරය හා එහි ප්‍රතිඵල එකිනෙකට හාත්පසින්ම වෙනස්ය.
  නාභස යෝග යටතේ ආකෘති යෝගයක් ලෙස වර්ග වන "ශකට " යෝගය දුබල ග්‍රහ යෝගයක් ලෙස දක්වා ඇත."ශකට " යන වදනෙන් අර්ථවත් වන "කරත්තය" සංකේතවත් වන මෙම යෝගය හදුනා ගැනීම ඉතා පහසුය.ලග්නයේ හා හත්වැන්නේ සියළුම ග්‍රහයන් තැන්පත් වීමෙන් ඇති වන මෙම යෝගය ඉතා දුලබ මෙන්ම අසුභ(දරිද්‍ර) යෝගයක් ලෙස සැලකේ.කරත්ත දැක්කීම හෝ රියැදුරු රැකියාවන් බොහෝ දුරට උරුම වන බව කියයි.සැර පරුෂ කාන්තාවක් බිරිය ලෙස ලැබෙන බව කියයි.
    අනිත් "සකට " යෝගයද දරිද්‍ර යෝගයක් ලෙස දක්වා ඇතත් "ශකට" යෝගය මෙන් නිරන්තර දරිද්‍රතාව ඇති නොකරයි.ධනය හා වාසනාව උදාවීම වරින් වර ඇතිවී නැති වී යන තත්ත්වයකි.ගුරු ග්‍රහයාගෙන් 6,8 හෝ 12 ස්ථානයක සදු සිටීමෙන් යෙදෙන මෙම යෝගයේ ඵල ඉතා පරීක්‍ෂාවෙන් යුතුව සලකා බැලිය යුතුය.1,7 ස්ථාන දෙකේ සියළු ග්‍රහයන් යෙදීමෙන් ඇතිවන "ශකට" යෝගයට වඩා සුලභව ඇති "සකට" යෝගයේ බල දුබලතා ඇති වන ආකාරය හොදින් විමසා බැලිය යුතුමය.
   "සකට" යෝගය භංග වන ආකාරයන් පොත් පත් වල විවිධාකාර අයුරින් දක්වා ඇත.චන්ද්‍රයා ලග්නයෙන් කේන්ද්‍රගතව බලවත්ව සිටින විට "සකට" යෝගයේ බල අඩුවන බව කියයි. සදු උච්චව,ක්‍ෂෙත්‍රව ලග්නයෙන් කේන්ද්‍රගතව සිටින විට "සකට" යෝග භංඝ වන බව ශාස්ත්‍රීය මතයයි.
  1945 ජුනි 29 වැනිදා උදේ 9.56 ට උපන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා මැතිණියගේ ජන්ම කේන්ද්‍රයේ සදු ,ගුරුගෙන් 6 වැන්නේ වුවත්  7 වැන්නේ(ලග්නයෙන් කේන්ද්‍රගතව) සදු සිටින නිසා "සකට" යෝග බල අඩුවී ඇත.

Wednesday, June 27, 2012

සරස්වතී යෝගය

                              සරස්වතී යෝගය

 යෝගය යෙදෙන ආකාරය
   ගුරු(බ්‍රහස්පති),ශුක්‍ර(සිකුරු) හා බුධ ග්‍රහයන් තිදෙනා ලග්නය,දෙක,හතර,පහ,හත,නවය හා දහය යන ස්ථානයක එක්ව,වෙන වෙනම හෝ දෙදෙනා බැගින් යෝගව සිටිය යුතු අතර ගුරු ග්‍රහයා උච්ච හෝ ස්වක්‍ෂෙත්‍රව සිටිය යුතුය.

 විපාක
     සහජයෙන්ම කලා හැකියාවන් පිහිටයි.සියළු ශාස්ත්‍ර වලින් නිපුනතාවක් දක්වයි.අංශ කිහිපයකින්ම කුසලතා දක්වයි.සිතුවිලි සොදුරුය.සැමගේ ප්‍රශංශාවට ලක්වේ.

 සටහන
    ගුරු ග්‍රහයා කටක රාශියට උච්ච වන අතර ධනු මින රාශි වල ස්වක්‍ෂෙත්‍රවේ.


Sunday, May 20, 2012

රාජ ලක්‍ෂණ යෝගය

 යෝගය යෙදෙන ආකාරය
          බුධ,ගුරු,සිකුරු හා සදු ග්‍රහයන් හතර දෙනා එක්ව හෝ වෙන් වෙන් වශයෙන් කුමන හෝ ආකාරයකට කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානයක) තැන්පත් වීමයි.
 යෝගයේ පල විපාක
      ඉතා බලවත් උසස් යෝගයකි.උතුම් යහපත් ගුණාංග වලින් යුත් ශේෂ්ඨයෙකුය.ගරු බුහුමන් ප්‍රශංසා සම්මාන නිරතුරුව ලබයි.පෙනුමද තේජස්ය,ආකර්ෂණය.
    
  සටහන
     මෙම යෝගය හොදින් බල දීමට සදු,බුධ,ගුරු සිකුරු ග්‍රහයන් සතර දෙනා අස්ත වීම්(රවිට ආසන්න වීම),නීච වීම් ආදී දුබලතාවලින් තොරව පිහිටිය යුතුය.
    බුධ සිකුරු වැනි ග්‍රහයන් නිතර රවිට ආසන්නව පිහිටන නිසා අදාළ අස්ත වීම නොවීම පිළිබද සලකා බලා යෝගයේ බල දුබලකම් දැන ගත යුතුය.
   ඉන්දියානු පඩිවරයකු වන බී.වී. රාමන් වියතාගේ කේන්ද්‍රයේ මෙම රාජ ලක්‍ෂණ යෝගය අස්ත වීම් ආදියෙන් තොරව නියම ලෙස බලවත්ව පිහිටා ඇත. හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්දිගේ ජන්ම කේන්ද්‍රයේද රාජ ලක්‍ෂණ යෝගය පිහිටා ඇතත් බුධ,සිකුරු සදු ග්‍රහයන් තිදෙනාම රවිට ලංව ඇති නිසා යෝගයේ බල අඩුයි.

Monday, January 2, 2012

සංඛ්‍යා යෝග

                                                 රාහු කේතු හැර අනිත් ග්‍රහයන් හත් දෙනා (රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශූක්‍ර,ශනි) එකම රාශියක,රාශී දෙකක,තුනක ආදී ලෙස රාශීන් වල එක් රැස් වී පිහිටීම අනුව යෝග හතක් යෙදේ.මෙම යෝග හත එක් ලිපියකින් දැක්වූ විට පාඨකයාට අවබෝධ කර ගැනීමට හා වටහා ගැනීමට පහසු නිසා මෙම යෝග හත පිළිබදව මෙම ලිපියෙන් දැක්වේ.

      නාභස යෝග 32 න් සංඛ්‍යා යෝග යටතේ වෙන්කර ඇති මෙම යෝග හතට පෙරදිග ජ්‍යොතිෂයේදී වැදගත් තැනක් ලබා දී ඇත. ගෝල,යුග,ශූල,කේදාර,පාශ,දාමිණී,වීණා ලෙස නම්කොට ඇති මෙම සංඛ්‍යා යෝග හත වෙනත් නාභස යෝග මෙන්ම රාහු,කේතු හා යුරේනස් නැප්චූන් ප්ලූටෝ යන ග්‍රහයන් සැලකිල්ලට ගෙන නැත.
       රාහු කේතු හැර අනිත් ග්‍රහයන් සත් දෙනා එකම රාශියක ,රාශි දෙකක,තුනක ..ආදී ලෙස පිහිටන විට යෙදෙන යෝගයන් පිළිවෙලින් දැක්වුවහොත්
  1) ගෝල යෝගය
            රාහු කේතු හැර සියළුම ග්‍රහයන් එක් රාශියක තැන්පත වීම
   2) යුග යෝගය
             එම ග්‍රහයන් රාශි දෙකක තැන්පත් වීම
   3) ශුල යෝගය
             එම ග්‍රහයන් රාශී තුනක තැන්පත් වීම
   4) කේදාර යෝගය
             එම ග්‍රහයන් රාශී හතරක තැන්පත් වීම
   5) පාශ යෝගය
            එම ග්‍රහයන් රාශී පහක තැන්පත් වීම
   6) දාමිනී යෝගය(වරදාම යෝගය)
           එම ග්‍රහයන් රාශී හයක තැන්පත් වීම

   7) වීණා යෝගය
           එම ග්‍රහයන් රාශී හතක තැන්පත් වීම

 මීලඟට මෙම යෝග වල ඵල විපාක සලකා බලමු

 1) ගෝල යෝගය
          ලෝකෝත්තර දිවියකට වැඩි නැඹුරුය.භෞතික කටයුතු සැප සම්පත් විදීමේ ඉඩකඩ අඩුයි.ආයුබල හීන යෝගයකි.

  විශේෂ සටහන්ඃ
            රාහු කේතු හැර සියළුම ග්‍රහයන් එක් රාශියකට යෙදී ඇතිවන මෙම යෝගය අතිශය විරල යෝගයකි.1962 පෙබරවාරි 3 සෙනසුරාදා හවස 4.54 සිට පෙබරවාරි 05 සදුදා හවස 5.30 දක්වා කාලය තුල (මෙම කාලය ලංකාව ආශිත) මෙලෙස සියළුම ග්‍රහයන් එක රාශියක් (මකර රාශිය) එල්ලේ පිහිටීම මෑත කාලීනම අවස්ථාව විය.

   2) යුග යෝගය
           සියළුම ග්‍රහයන් රාශි දෙකක තැන්පත් වී සෑදෙන මෙම යෝගයෙන් උපන් අය චපල ගතිය.අවස්ථාවාදීය.හොද නරක තෝරා බේරා ගෙන කටයුතු කිරීම අඩුය.තැන තැන ඇවදමින් ජීවිතය ගත කරයි.ආහාර පාන පවා අනුන්ගෙන් ඉල්ලා ගැනීමට සිදුවන අවස්ථා ඇත.

  විශේෂ සටහන
          මෙම යෝගයද අතිෂය දුලභ යෝගයකි.1962 පෙබරවාරි 5 දා රාත්‍රී 11.17 ට උපන් කමල් අද්දරආරච්චිගේ කේන්ද්‍රයේ මෙම යෝගය පිහිටා ඇත.නමුත් එහි හතර වැන්නේ පංච මහා යෝග දෙකක් නීච භංග රාජ යෝග හා සදුගෙන් දොළොස්වැන්නේ සුභයන් යෙදීමෙන් ඇතිවන බලවත් අනඵා යෝග බලය නිසා ගෝල යෝගයේ ඵල අභිභවා අනඵා යෝග බලය ඉස්මතුවී ලෞකික සැප බලය හිමිවී ඇත.

 3)ශූල යෝගය
      රාශි තුනක සියළුම ග්‍රහයන් සිටීමෙන් සෑදෙන මෙම යෝගයෙන් උපන් අය  ඉමහත් ධෛර්ය ඇත්තන්ය.ධනය ලැබුණත් ධනයට දැඩි ආශා නැත.පරිත්‍යාගශීලීය.සටන්කාමීය.කලහ යුධ වලින් තුවාල කැලැල් සිරුරේ පිහිටයි.තම දක්‍ෂතාවෙන් ඵල ප්‍රයෝජන තමන්ට විදීමට ලැබෙන ඉඩකඩ අඩු අතර අනුන් ඉන් ප්‍රයෝජන ගන්නා අවස්ථා වැඩිය.පළි ගැනීමට සිතුනොත් එය කරනවාමය.

විශේෂ සටහන්
     මෙයද කලාතුරකින් දක්නට ලැබෙන යෝගයකි.බොහෝ ශූල යෝගය ඇත්තවුන් කළහකාරීය.සූර සරදියෙල් (1835 නොවැම්බර් 21 ,මේෂ ලග්නය) හා ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ ජන්ම කේන්ද්‍රයන් වල මෙම ශූල යෝගය තිබී ඇත.


 4)කේදාර යෝගය
     සියළුම ග්‍රහයන් ඕනෑම රාශි හතරක තැන්පත් වීමෙන් සෑදෙන මෙම යෝගය කෘෂි හා පෂු සම්පත් ලබා දෙන යෝගයකි.සවිබල ඇති ශරීරයකි.යහගුණය ඇත්තන්ය.ඥාතී මිත්‍රාදීන්ට උපකාර කිරීමට ඉදිරිපත්වේ.අඟහිඟකම් අඩුය.අවබෝධ ඥාණය ඇතත් යමක් අවබෝධ කරගනුයේ ඉතා සෙමිනි.


 5) පාශ යෝගය 
      සියළුම ග්‍රහයන් රාශි පහක තැන්පත් වීමෙන් සෑදෙන මෙම යෝගය සුලභ යෝගයකි.හොද නරක තේරුම් ගෙන කටයුතු කරයි.බුද්ධදයට වඩා අත්දැකීමෙන් කටයුතු කර ජය ගනියි.

 6) දාමිණී යෝගය
      සියළුම ග්‍රහයන් ඕනෑම රාශි හතක සිටීමෙන් යෙදෙන මෙම යෝගයද තරමක් දුරට දුලභය.රාහු කේතු හැර අනිත් ග්‍රහයන්ගෙන් දෙදෙනෙකු පමනක් එක් රාශියක යෝගවී අනිත් ග්‍රහයන් පස් දෙනා එක් රාශියක එකා බැගින් රාශි පහක තැන්පත් වීමෙන් මෙම යෝගය යෙදේ.
    බුද්ධිමත්ය විමසිලිමත්ය.පිනට දහමට බරය.තමන්ට හැකි අයුරින් අනුන්ට උදවු උපකාර කිරීමට කැමතිය.ගව සම්ත් ලබයි.

 7) වීණා යෝගය 
      සියළුම ග්‍රහයන් ඕනෑම රාශි හතක තැන්පතා වීමෙන් යෙදෙන මෙම වීණා යෝගය ගැන මීට පෙර  ලිපියකින් සවිස්තරව දක්වන ලදී.1931 අප්‍රේල් 4 දා රාත්‍රී 2.30 ට උපන් හිටපු ඇමතිවරයෙකුවූ අභාවප්‍රාප්ත රන්ජන් විජේරත්න මහතාගේ ජන්ම කේන්ද්‍රයේ වීණා යෝගයක් විය.2012 ජනවාරි 15 16 දිනවලද මෙම දුලභ වීණා යෝගය යෙදේ.

Friday, December 16, 2011

වෙශි,වොශි හා උභයචාරී යෝග (රවිගෙන් දෙපස ග්‍රහ පිහිටීම)

 යෝග ගැන දැක්වුනු පසුගිය ලිපියෙන් සදුගෙන් දෙපස රාශී වල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන සුනඵා,අනඵා,ධුරාධුර හා කේමද්‍රැම යෝග පිළිබදව දක්වන ලදී.මීට අනුරූප අයුරින් රවිගෙන් දෙපස රාශීවල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන "වෙශි,වොශි හා උභයචාරී යෝග පිළිබදව මෙම ලිපියෙන් දැන ගනිමු.



 වෙශි යෝගය
    යෙදෙන ආකාරය
              සදු ,රාහු කේතු හැර වෙනත් ග්‍රහයකු(හෝ කීප දෙනෙකු) රවිගෙන් දෙවැන්නේ වීම


    විපාක
       වෙශි යෝගය සුභඵල දෙන යෝගයක් ලෙස සදහන්ව ඇතත් නියම සුභඵල දීමට රවිගෙන් දෙකේ සිටින ග්‍රහයා සුභ ග්‍රහයකු වී බලවත්ව සිටිය යුතුය.සුභ ග්‍රහයකු වීම හොදයි.යහපත් ගති පැවතුම්ය.වාසනාවන්තය.ගුණවත්ය ප්‍රසිද්ධය,අභිමානවත්ය.පාපී ග්‍රහයකු (ශනි,කුජ) වන විට දුෂ්ඨ ගතිවේ.පාප මිත්‍ර සේවණයට යොමුවේ.


 රවිගෙන් දෙවැනනේ සුභ ග්‍රහයකු යෙදී සුභඵල වෙශි යෝගය පිහිටා ඇති ප්‍රසිද්ධ පුද්ගලයන් කීප දෙනෙක්
    * හිටපු ඇමෙරිකා ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් (1809.02.12 කුම්භ ලග්නය) රවිගෙන් දෙවැන්නේ ගුරු සිකුරු ග්‍රහයන් දෙදෙනාම පිහිටා ඇත.
    * හිටපු ඉන්දීය අගමැතිවරයකු වූ ජවහර්ලාල් නේරු.රවිගෙන් දෙකේ ගුරු පිහිටීම
    * ෆ්ලෝරන්ස් නයිටින්ගේල්(රවිගෙන් දෙකේ සිකුරු)
    * රෝහණ විජේවීර (1943.7.14 වෘශ්චික ලග්නය)රවිගෙන් දෙකේ ගුරු


 රවිගෙන් දෙකේ පාපී ග්‍රහයන් ඉදිමින් බලයෙන් අඩු වෙශි යෝගය පිහිටි ප්‍රසිද්ධා පුද්ගලයන් කිහිප දෙනෙක්.
    * චාල්ස් කුමරු (රවිගෙන් දෙකේ කුජ)
    * එහ්.ආර් ජෝතිපාල (1936.2.12 කන්‍යා ලග්නය රවිගෙන් දෙකේ ශනි,කුජ ග්‍රහයන් දෙදෙනාම සිටී.
    * ගීතා කුමරසිංහ (1955.07.05 කටක ලග්නය) රවිගෙන් දෙදෙක් කුජ නීචව ඇත.උච්ච ගුරුද රවිගෙන් දෙකේ නිසා අසුභ හා සුභ වෙෂි යෝග දෙකම පිහිටා ඇත.


  වොශි යෝගය
      යෙදෙන ආකාරය
              සදු රාහු කේතු හැර වෙනත් ග්‍රහයකු රවිගෙන් දොලොස්වැන්නේ යෙදීමයි.
     
      විපාක
            වෙශි යෝගය මෙන්ම වොෂි යෝගයද වඩාත් සුභඵල දෙන්නේ රවිගෙන් දොලහේ පිහිටි ග්‍රහයා සුභ ග්‍රහයකු වනවිටය.සුභ ග්‍රහයකුගෙන් යෙදී ඇති විට නිදහස් මතධාරී ප්‍රීතිමත් අයෙකි.පාලකයන්ට ප්‍රියවේ.කුජ ශනි වැනි පාපී ග්‍රහයකුගෙන් යෙදී ඇති විටඑතරම් සුභ නැත.පටු අදහස්ය.චිත්ත සන්තුෂ්ටියට බාධා තමන් විසින්ම ඇති කර ගනී.

  සුභ ග්‍රහයකු රවිගෙන් දොලොස් වැන්නේ යෙදී සුභ වොශි යෝගය පිහිටා ඇති ප්‍රසිද්ධ පුද්ගලයන් කීප දෙනෙක්
    * ඇල්බට් අයින්ස්ටයින් (1879.3.14 මිථුන ලග්නය) රවිගෙන් 12 ගුරු
    * බ්‍රිට්නි ස්පියර්ස් (1981.12.21 ධනු ලග්නය) රවිගෙන් 12 ගුරු
    *දෙවන එළිසබෙත් රැජින(1926.4.21 වෘෂභ ලග්නය) රවිගෙන් 12 බුධ
    * ඩයනා කුමරිය (1961.7.1 කටක ලග්නය)රවිගෙන් 12 සිකුරු
    * විලියම් කුමරු (1982.6.21 කටක ලග්නය) රවිගෙන් 12 වැන්නේ බුධ සිකුරු
  
  රවිගෙන් 12 වැන්නේ පාපියකු යෙදී බල අඩු වොශි යෝගය පිහිටා ඇති ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙක්
     * එඩී ජයමාන්න(1915.2.15 තුලා ලග්නය )රවිගෙන් 12 කුජ
     * පකිස්ථානයේ හිටපු අගමැති සුල්ෆිකාර් අලිභූට්ටෝ (මිථුන  ලග්නය) රවිගෙන් 12 කුජ ශනි
     * මාඕ සේතුං (1893.12.26 මකර ලග්නය) රවිගෙන් 12 වැන්නේ කුජ
  උභයචාරී යෝගය
        යෙදෙන ආකරය
                සදු රාහු කේතු හැර වෙනත් ග්‍රහයන් දෙදෙනෙකු (හෝ කීප දෙනෙකු) රවිගෙන් දෙපස රාශිවල තැන්පත් වීමයි.දෙපස සිටින ග්‍රහයන්ගේ ස්වභාවය අනුව උභයචාරී යෝගය තුන් ආකරයකට බෙදේ
       1) සුභ උභයචාරී යෝගය - රවිගෙන්  දෙපස සුභ ග්‍රහයන් පමනක් සිටීම
       2) මිශ්‍ර උභයචාරී යෝගය - රවිගෙන් දෙපස සුභ හා පාපී ග්‍රහයන් සිටීම
       3) අසුභ උභයචාරී යෝගය - රවිගෙන් දෙපස ශනි කුජ වැනි පාප ග්‍රහයන් පමනක් සිටීම.

    විපාක
        1) සුභ උභයචාරී යෝගය 

             මනා අංගෝපාංගයන් සහිතවේ.සෑම දෙනාම ප්‍රිය කරයි. ධනය හා ප්‍රසිද්ධිය ඇත්තෙක්වේ.අන්‍යයන් ප්‍රය කරයි.
        2) මිශ්‍ර උභයචාරී යෝගය
                 දියුණුව කලින් කලට වෙනස්වේ.ධනය ඇතත් යම්යම් කාලවලදී ධන හීනතා ඇතිවේ.එක් කාලයකදී ලාභ ප්‍රශංසා මෙන්ම තවත් කාලයකදී නින්දා පාඩු විදීමට සිදුවේ.
        3) අසුභ උභයචාරී යෝගය
                  නපුරුය.දුර්ගුණ ඇත.රෝගපීඩා ආදියෙන් කලින් කලට පීඩා ඇතිවේ.
     
උදාහරණ
       1) සුභ උභයචාරී යෝගය
                * ජවහර්ලාල් නේරු(රවිගෙන් 12 සිකුරු බුධ හා රවිගෙන් දෙකේ ගුරු)
                * ෆ්ලෝරන්ස් නයිටින්ගේල් (කන්‍යා ලග්නය රවිගෙන් 12 බුධ හා රවිගෙන් 2 සිකුරු.සදුද රවි සමඟ නිසා ධුරාධුර යෝගයද ඇත.

       2) මිශ්‍ර උභයචාරී යෝගය
                * චාල්ස් කුමරු(රවිගෙන් 12 සිකුරු හා රවිගෙන් දෙකේ කුජ)
                 * සදාම් හුසේන් (1937.4.28 වෘෂභ ලග්නය (රවිගෙන් දෙකේ බුධ හා රවිගෙන් 12 ශනි)
                * ජේ ආර් ජයවර්ධන (1906.9.17 කන්‍යා ලග්නය රවිගෙන් 2 සිකුරු හා රවිගෙන් 12 කුජ හා බුධ)

       3) අසුභ උභයචාරී යෝගය

               
   

   

Saturday, December 10, 2011

සුනඵා,අනඵා,ධුරාධුර,කේමද්‍රැම යෝග (සදුගෙන් දෙපස රාශිවල ග්‍රහ පිහිටීම)

 සදුගෙන් දෙපස රාශීන් වල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන සුභ අසුභ යෝග කිහිපයක් මෙම ලිපියෙන් දැක්වේ.යෝග ගැන උනන්දුවක් දක්වන පාඨකයන්ට මතක තබා ගැනීම හා වටහා ගැනීම පහසු වීම පිණිස මෙම යෝග එක් ලිපියකින් දැක්වීමට අදහස් කර ඇත.


1) සුනඵා යෝගය
       යෙදන ආකාරය
                  රවි,රාහු,කේතු හැර වෙනත් ග්‍රහයකු සදුගෙන් දෙවැන්නේ පිහිටීමයි.
         පොදු විපාක
                බුද්ධිමත් ධනවත් අයකුය.තම මතය මූලික කොට කටයුතු කරයි.තමා විසින් උපයා ගත් දේපළය.පාලකයෙකු වැනි තත්ත්වයට පත්වේ.
    
          සදුගෙන් දෙවැන්න් යෙදන ග්‍රහයා අනුව ප්‍රතිඵල විවිධාකාරවේ.
         * සදුගෙන් දෙකේ කුජ නම් බලවත් එඩිතර අයෙකි.නපුරුය.කිපෙන සුළුය.බිය නොහදුනයි.ධනවත්ය.
          උදා - ගාමිණී ෆොන්සේකා(1936.03.21 ධනු ලග්නය)
                  මාග්‍රට් තැචර් (1925.10.13 තුලා ලග්නය
                  ජෝසප් ස්ටාලින් (1879 දෙසැම්බර් 21  තුලා ලග්නය)

         * සදුගෙන් දෙවැන්නේ බුධ නම් කළාකාමී,ධර්මධර නීතිධර අනුන් කථාවෙන් අවනත කරන බුද්ධිමතෙකි.
          උදා-  ගුණදාස කපුගේ
                  ඒබ්‍රහන් ලින්කන්(1809 පෙබරවාරි 12 කුම්භ ලග්නය)
                  කාල් මාක්ස් (1818 මැයි 5 කුම්භ ලග්නය)
                  වල්පොල රාහුල හදමි. (1907 මැයි 9 ධනු ලග්නය)
                  මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් (1861.05.07 මීන ලග්නය)
  
        * සදුගෙන් දෙවැන්නේ ගුරුනම් සෑම අංශයකින්ම දැනුම ඇත්තෙකි.සමෘද්ධිමත්ය.ප්‍රධ්නියෙකි.කීර්තිධරයෙකි.
           උදා - සචින් තන්දුල්කාර්(1973.4.24 වෘෂභ ලග්නය) 
                    ලෙස්ටර් ජේම්ස් පීරිස්(1919.4.5  මේෂ ලග්නය )
                   ගාමිණී දිසානායක (1942 මාර්තු 20 තුලා ලග්නය)
                   ටී.බී ඉලංගරත්න (1913.02.27  මීන ලග්නය)
                   ඒ.ඊ. ගුණසිංහ (1891 මැයි 01  මිථුන ලග්නය)
                 
         * සදුගෙන් දෙවැන්නේ සිකුරු(ශුක්‍ර) සිටි විට වික්‍රමාන්විත ශූර වීර අයෙකි.ඉඩකඩම් හිමි ධනවතෙකි.
             උදා - ලාල් බහදූර් ශාස්ත්‍රී (1904.10.09 වෘෂභ ලග්නය)
                     මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් (1861.05.07 මීන ලග්නය)
                     ජීවන් කුමාරතුංග ( 1958.11.07 මිථුන ලග්නය)



         * සදුගෙන් දෙකේ ශනි සිටින විට සැමගෙන් ගරු බුහුමන් සැලකිලි ලබන්නෙකි.ධනවත්ය.බුද්ධාිමත්ය.
            උදා - වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතා (1876.07.09 මිථුන ලග්නය)
                    ෂාරුක් ඛාන් (1965.11.02 වෘශ්චික ලග්නය)
                    ඩී.බී.ජයතිලක (1868.02.03 කන්‍යා ලග්නය)
                    ශ්‍රී ජවහර්ලාල් නේරු (1889.11.14  කටක ලග්නය)
                    විශාරද නන්දා මාලනී (  මීන ලග්නය )

  2) අනඵා යෝගය
         යෙදන ආකාරය
                     රවි,රාහු කේතු හැර වෙනත් ග්‍රහයකු සදුගෙන් දොලොස්වැන්නේ පිහිටීමයි.
         පොදු විපාක
                     මනා පෙනුම ඇත.කීර්තිමත්ය.ආචාරසම්පන්න ත්‍යාගශීලී ආත්ම ගරුත්වය ඇති අයෙකි.ඇදුම් පැලදඑම් විලාසිතා මෙන්ම ඉදුරන් පිනවීමේ කැමැත්ත සහිතය.නිරුත්සාහයෙන් හම්භ වන ධනය සහිතය.

  සදුගෙන් දෙදෙලාස්වැන්නේ වූ ග්‍රහයා අනුව මෙහිද විපාක විවිධාකාරවේ.

  * සදුගෙන් දොලහේ කුජ නම් අහංකාර රණකාමී අයෙකි.නිර්භීතය,කෝප ගනී.කැරලි නායකයෙකු වන්නට ඉඩ තිබේ.
        උදා-   කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
                 එඩී ජයමාන්න (1915.2.15 තුලා ලග්නය)
                 සනත් ජයසූරිය(1969.6.30 කුම්භ ලග්නය

  * සදුගෙන් දෙලහේ බුධ  නම් කලා,සාහිත්‍ය හැකියාවන් ඇත.කතාවෙහි දක්‍ෂවේ.උගත්ය.ප්‍රසිද්ධය, රාජ ගෞරව ලබයි.
         උදා-   කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)

  * සදුගෙන් දෙලොස් වැන්නේ ගුරු නම් රාජ්‍ය ගෞරව ලබන බුද්ධිමත්ව උනන්දුවෙන් කටයුතු කරනඅවංක බව නිසා අනුන්ගෙන් ගෞරව ලබන ධනවත් අයෙකි.
          උදා-   කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
                අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියෝ(1913.6.21 කන්‍යා ලග්නය)
                  ඩයනා කුමරිය (1961.7.1 වෘශ්චික ලග්නය)
                  මා ඕ සේ තුං (1893.12.26 මකර ලග්නය)

  * සදුගෙන් දොලහේ සිකුරු නම් තරුණ ලදුන්ගේ සිත් ගන්නෙකි.පභු සම්පත් හිමියෙකි.
          උදා-   කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
                   ඉන්දිරා ගාන්ධි(1917.11.19 කටක ලග්නය)
                  

   * සදුගෙන් දොලොස් වැන්නේ ශනි නම් පිනට ලැදි නායකයෙකි.වචනයට බොහෝ දෙනා ප්‍රිය කරයි.අයහපත් ස්ත්‍රියකට සම්බන්ධ විය හැකි බව කියයි.
      උදා - සූර සරදියෙල් (1835.11.21 මේෂ ලග්නය)
              කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
              බෙනාසීර් බූතෝ (1953.6.21 ධනු ලග්නය)
              ඩයනා කුමරිය (1961.7.1 වෘශ්චික ලග්නය)
             


  (ඉහත අනඵා යෝගයේ සදුගෙන් 12 වැන්නේ ග්‍රහ පිහිටීම් සියල්ලටම උදාහරණයක් ලෙස කමල් අද්දරආරච්චි දක්වා ඇත්තේ ඔහුගේ කේන්ද්‍රයේ සදුගෙන් 12 වැන්නේ ඉහත ග්‍රහයන් පස්දෙනාම සිටින බැවිනි.)

 3) ධුරාධුර යෝගය
     යෙදන ආකාරය 
             සදුගෙන් දෙපස රාශිවල රවි,රාහු කේතු හැර අන්‍ය ග්‍රහයන් සිටීම
     පොදු විපාක
         ජීවිතයේ සතුටට හේතුවන දෑ ඒ ඒ අවස්ථාවන්හිදී මැනවින් අත්විදියි.(නිසිකලට විවාහය,රැකියාව ධනය දියුණුව සැලසීම) සමෘද්ධිමත්ය,ධනය,යාන වාහන ගේදොර ඉඩකඩම් හිමිවේ.විශ්වාසදායි දැසි දසුන් ලබයි.)

   උදා මහා කවි විලියම් ෂේක්ස්පියර්(1564 අප්‍රේල් 23 ධනු ලග්නය)
         එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක(1899 ජනවාරි 8 කුම්භ ලග්නය)
         ෂාරුක් ඛාන් (1965.11.2 වෘශ්චික ලග්නය )
         ලෙස්ටර් ජේම්ස් පීරිස්(1919.4.5 මේෂ ලග්නය )

 4) කේමද්‍රැම යෝගය
      යෙදෙන ආකාරය
              සදුගෙන් දෙපස රාශිවල කිසිදු ග්‍රහයකු නොමැති වීමයි.(රවි රාහු කේතුද ඇතුළුව)

     පොදු විපාක
            දිළිදුවේ.දුක්ඛිත දිවියකි.කලත්‍ර,පුත්‍ර මෙන්ම ධන සම්පතද හීනය.තම උපන් බිමන් පිටමං කරවයි.අනුන්ට බැලමෙහෙවර කරමින් කල්ගත කිරීමට සිදුවේ.අපවිත්‍ර අශේභණ ගති සිරිත් ඇත.නැනවතුන්ට සිල්වතුන්ට අපහාස කරයි.හොර මැර වංචා කපටිකම් කරන්නෙකි.
     විශේෂ සටහන
            * චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගත රාශියක වැඩි ග්‍රහයන් සිටීම, ලග්නයෙන් කේන්ද්‍රස්ථානයක(4 වැන්න විශේෂයි.) වැඩි ග්‍රහයන් ප්‍රමාණයක් පිහිටීම කේමද්‍රැම යෝගයේ විෂ අඩුකර එහි අසුභ ඵල ඉස්මතු වීම යටපත් කරයි.

Wednesday, November 30, 2011

අධි යෝගය

  අධි යෝගය පිහිටීම පිළිබදව ජ්‍යොතිෂ ආචාරී මත හා මූල ග්‍රන්ථ වල විවිධාකාර මත ඇතත් එම විවිධතා වැඩි වශයෙන් මතුවන්නේ යෝගයේ බල අඩු වැඩි වීම පිළිබදවය.භාරතීය ජ්‍යොතිෂයේ අධි යෝගය
                1) සුභ අධි යෝගය
                2) පාපාධියෝගය
                3) මිශ්‍රම අධි යෝගය

ලෙස කොටස් තුනකට දක්වා ඇති අතර සදුගෙන් 6,7,8 ස්ධානවල
              1) බුධ ගුරු,සිකුරු යන සුභ ග්‍රහයන් පිහිටි විට සුභ අධි යෝගයත්
              2) ශනි,කුජ,රාහු,කේතු  යන පාපී ග්‍රහයන් පිහිටි විට පාපාධි යෝගයත්
              3) බුධ,ගුරු,සිකුරු,ශනි,රාහු,කේතු ග්‍රහයන් මිශ්‍රව සිටින විට මිශ්‍රමාධි යෝගයත් යෙදේ.

 ලංකාවේ ජ්‍යොතිෂවේදීන් අතර ප්‍රචලිත අධි යෝගය යෙදීම මීට තරමක් වෙනස්ය මෙහිදී අධි යෝගය
       1) ලග්න අධි යෝගය
       2) චන්ද්‍ර අධි යෝගය
               ලෙස කොටස් දෙකකට බෙදේ.
 
       1) බුධ,සිකුරු,ගුරු ග්‍රහයන් ලග්නයෙන් 6,7,8 ස්ථානවල පිහිටන විට ලග්න අධි යෝගයත්
       2) බුධ,සිකුරු,ගුරු ග්‍රහයන් සදුගෙන් 6,7,8 ස්ථානවල පිහිටන විට චන්ද්‍ර අධි යෝගයත්
          යෙදේ.

  මෙතැන් සිට ඉදිරියට විස්තර දක්වා ඇත්තේ ලංකාවේ ප්‍රචලිත ලග්න හා චන්ද්‍ර අධි යෝග සම්බන්ධයෙනි.

 විපාක
       ආචාරශීලී විශ්වාස ගති ඇත්තෙකි.භාග්‍යමත් දිවියක් උරුමවේ.අධිපති පාලකයකු බවට පත්් වන්නට ඉඩ ඇත.සතුරන් පරාජය කරයි.නිරෝගීය,ආයුෂ වැඩිය.අතුරු ආන්තරා අඩුය.විනිවිද දකින සුළුය.

   ලග්න හා චන්ද්‍ර අධි යෝග වල බල අඩු වැඩි වීම ගැන දැක්වෙන ප්‍රධාන කරුණු
   * ලග්න හා චන්ද්‍ර අධි යෝග වඩාත් බලවත් ලෙස පිහිටීමට බුධ ,ගුරු,සිකුරු ග්‍රහයන් බෂවත්ව පිහිටීය යුතුය.මෙම ග්‍රහයන් තිදෙනාගේ උච්ච හා සම බලය අනුව රජ,අමාත්‍ය,ආඥාපති තත්තව හිමිවේ.
   * බුධ,ගුරු,සිකුරු ග්‍රහයන් අස්ත නොවී(රවිගෙන් ඈත්වී) පාප ග්‍රහ(කුජ,ශනි,රාහු,කේතු) දෘෂ්ධියන්ට ලක් නොවී සිටින විට මෙය රාජ යෝගයක් බවට පත්වේ.
   * යෝගය පිහිටීමේ ඉස්තරම්ම ක්‍රමය වන්නේ යෝගයට අදාලව බුධ 6,ගුරු 7 හා සිකුරු 8 වැනනේ අස්ත නොවී සිටින විටය.

   වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම කේන්ද්‍රයේ ප්‍රභල චන්ද්‍ර අධි යෝගයක් පිහිටා ඇති අතර එය රාජ යෝගයක් තරමටම බලවත් ලෙස පිහිටා ඇත.

Sunday, November 20, 2011

ලක්‍ෂ්මී යෝගය

  ලක්‍ෂ්මී යෝගය යෙදෙන ආකරය පිළිබද ඉන්දියානු ජ්‍යොතිෂ ගුරු කුල වල අර්ථ දැක්වීම් කිහිපයක් දක්වා ඇතත් ඒ සියල්ලේ ආසන්න සමාන තත්ත්වයක් දැකිය හැකිය.
 හින්දු ආගමික විශ්වාසය අනුව ලක්‍ෂමි දෙවඟන ධනයට අධිපති ලෙස සලකයි.ධනය දියුණුව සැලසීම ලක්‍ෂ්මී දෙවඟන විසින් සිදු කරන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි."ලක්‍ෂ්මී" යන හින්දු දෙවඟනගේ නාමය භාවිතා කර ඇත්තේ යෝගයේ ස්වභාවය දැක්වීමටය.එසේ නොමැතිව එම යෝගය යෙදෙන ආකාරය වටහා ගැනීම අධ්‍යනය කිරීම අන්‍ය ආගමිකයන්ට අකැප වීමක් නොවේ.ආගමික විශ්වාස හා ජ්‍යොතිෂ සිද්ධාන්ත පටලැවීමක් කර ගත යුතු නැත.


 
     http://www.karmicastro.com/import_yogas.htm

     http://www.findyourfate.com/indianastro/yogas.html

     http://www.barbarapijan.com/bpa/Yogas/b_yoga.htm

ඉහත දැක්වෙන සබැදි අනුව "ලක්‍ෂ්මී යෝගය" යෙදෙන ආකරය පහත පරිදි සරලව දැක්විය හැක.

ලක්‍ෂ්මී යෝගය
යෙදෙන ආකරය :
                 ලග්නාධිපති ග්‍රහයා බලවත්ව පිහිටා නවය අධිපති ග්‍රහයා උච්ච හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් කේන්ද්‍රස්ථානයක(1,4,7,10) හෝ ත්‍රිකෝණස්ථානයක(5,9) සිටීද ඒ ලක්‍ෂ්මී යෝගයයි.


 ඵල විපාක
           දැකුම්කළු සිත්ගන්නා ප්‍රසන්න පෙනුමකි.සැප සම්පත් නිරතුරුව ලැබේ.අවංකය,උදාර ගති පැවතුම් ඇත.උගත්ය.වාසය කරන ස්ථානයට පවා වාසනාව ධනය දියුණුව ලඟාකර දේ.


 විශේෂ සටහන්
         ලක්‍ෂ්මී යෝගය පිහිටීම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම එකසේ සුභඵල දෙන අතර කාන්තාවන් සම්බන්ධයෙන් විශේෂ සුභ පිහිටමක් ලෙස පුරාතන ග්‍රන්ථ වල දක්වා ඇත.ලක්‍ෂ්මී යෝගය පිහිටි කාන්තාවන් සරණපා ගැනීමෙන් ධනය දියුණුව අතින් ඉතා පහල මට්ටමේ සිටින පුරුෂයන් ඉහළ ධනවතුන් බවට පත්වන බවට අදහසක් ඇත.ඒ හා බැදුනු පුරාවෘත්තාන්තද ඇත.
    ලක්‍ෂ්මී යෝගය කේන්ද්‍රයක පිහිටන ආකාරය විමසිල්ලෙන් බැලිය යුතුය.ලග්නාධිපතියා බලවත් වූ පමනින් හෝ නවය අධිපතියා කේන්ද්‍රස්ථානයක උච්ච ක්‍ෂෙත්‍ර බලයෙන් සිටද පමනින්ම ලක්‍ෂ්මී යෝගය උදා නොවේ.අදාළ පිහිටීම් ඒ ආකාරයෙන් තිබිය යුතුය.
 ලක්‍ෂ්මී යෝගයේ සුභඵල මතුවීම ලග්නාධිපති හා නවය අධිපති ග්‍රහයන්ගේ මහදශා කාල වලදී හොදින් ඉස්මතුවේ.
ලක්‍ෂ්මී යෝගය පිහිටි ප්‍රසිද්ධ පුද්ගයන් කිහිප දෙනකු පිළිබද විස්තර පහත දැක්වේ

     1) හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි.
      
     2) ඉන්දීය සුපිරි හින්දි නළු ෂාරුක් ඛාන්
           (2 -Nov- 1965   2.30AM)

     3) බිල් ගේට්ස් (මයික්‍රොසොප්ට් ආයතනය)
           (28 -Oct- 1955   9.15PM )

Monday, November 14, 2011

ඒකාවලී යෝගය හා එහි දොලොස් ආකාර මාලිකා යෝග, වීණා යෝගය

 ඒකාවලී යෝගය හා එහි දොලොස් ආකාර මාලිකා යෝග පිළිබදව ජ්යොතිෂ පුවත්පත් සඟරා ආදියෙහි විස්තර ලිපි කලින් කලට එලි දැක්වී ඇතත් ඒකාවලීයෝගය කේන්ද්රයක යෙදෙන ආකාරය පිළිබදවත් ඒකාවලී යෝගය හා වීණා යෝගය පටලවා වැරදි අර්ථ කථන දක්වා ඇති පොත්පත් ලේඛනද වර්තමානයේඑළිදැක්වී ඇත."කලියුගයේදී ජ්යොතිෂය මියයයි.නමුත් අන්ධව යළි ඉපදේයනුවෙන් බෘහත් පරාශරයේ දැක්වෙන පාඨය සිහිගන්වන මෙම වැරදි ලිපි ලේඛන වලඅයහපත් බලපෑමෙන් මතු ජ්යොතිෂ පරපුර බේරාගනු වස් "ඒකාවලී යෝගයයෝගය හා මාලිකා යෝග  පිළිබදවත් වීණා යෝගය පිළිබදවත් සවිස්තරයක් මෙමලිපියෙන් ලිවීමට සිතුවේ හතු පිපෙන්නාක් මෙන් එළිදැක්වෙන සිංහළ ජ්යොතිෂ පොත්පත්වල දැක්වෙන විස්තර ඔළුවට ගැනීමට ප්රථම පුරාණ පොත්පත්වල පිළිබදව දක්වා ඇති විස්තරද හොදින් විමර්ශනය කිරීම හා වැඩිහිටි ජ්යොතිෂ උගතුන්ගේ ගුරු හරුකම්ද ලැබිය යුතුය යන කරුණද මතක් කරමිනි.


                        ඒකාවලී යෝගය
    යෙදෙන ආකාරය -
                    එකපෙළට වූ අනුයාත රාශි හතක රාහු කේතු හැර අන් ප්රධාන ග්රහයන්(රවි,සදු.කුජ,බුධ,ගුරු,සිකුරු,ශනිහත් දෙනා එක් රාශියක එක් ග්රහයාබැගින තැන්පත් වීමයි.

     ඵල විපාක
           ඒකාවලී යෝගයේ පොදු ඵල විපාක ලෙස සතුරන් මැඩ ජය ලබයි.පාලනයට යෝග්යවේ.උත්සාහවන්ත කාර්යක්ෂම ගතිය ඇත.අන්අයට යටත් වීමටඅකමැතිය.කීර්තිය ගෞරවය ලබයි.උත්සාහයෙන් දියුණුව ලබා සුවපහසු දිවියක් ලැබීම දැක්විය හැකියිනමුත් ඒකාවලී යෝගයේ නියම ඵල විපාක විමසා බැලියයුත්තේ යෝගය යෙදෙන අනුයාත රාශි හත අනුව බෙදා ඇති දොළොස් ආකාර වූ මාලිකා යෝග අනුව ඵල විපාක විමසීමයි.
  1) ලග්න මාලිකා යෝගය
              ලග්නයේ සිට හත්වැන්න දක්වා එක් භාවයක එක් ග්රහයා බැගින් තැන්පත් වීමයි.බලවත් දේශාධිපතියකු හෝ පාලකයකු වන්නේය

  2) ධන මාලිකා යෝගය
              දෙවන භාවයේ සිට රාශි හතක පිළිවෙලින් ග්රහයන් තැන්පත් වීමයි.මහා ධනවතකුවේ.

  3) වික්රම මාලිකා යෝගය
              තුන් වැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.කීර්තිමත් තේජස් වික්රම ඇත්තෙක්වේ.

  4) ශුභ මාලිකා යෝගය
                සිව්වැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.අධික ලෙස සැප සම්පත් විඳින්නාවූ දේශයේ මෙන්ම විදේශයේද ධනය වස්තු ඇත්තකු වේ.

  5) පුත් මාලිකා යෝගය
              පස් වැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.උතුම් පුත් සම්පත් ඇත්තකු වේ.ඉගෙනීමෙහි සූරවේදරුවන්ගෙන් සැප සම්පත් විදීමේ භාග්ලබයි.

  6) ශතෘ මාලිකා යෝගය
         සයවැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.මාලිකා යෝගයන්ගෙන් අසුභ ඵල ඇති කරවන යෝගයකි.අතිශයින් දිළිදුව සැප සම්පත් අඩුවාසස්ථාන අහිමිවන යෝගයකි.ආහාර වලට කෑදර ගති ඇතැයි කියයි.

  7) කලත් මාලිකා යෝගය
          සත්වැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.උසස් යහපත් විවාහ සහකරු/සහකාරියක් හිමිවේ.විවාහයෙන් පසු සැප සම්පත් ලැබීම විඳීමතවතවත් වැඩිවේ.

  8) රන්ධ් මාලිකා
          අටවැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.මාලිකා යෝගය පිහිටන තවත් අසුභ ආකාරයකි.දුර්වලවූ හීන දීන ගති ඇති අයෙකු බව සදහන්ය.

 9) භාග් මාලිකා යෝගය
        නවවැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.ආගමික කටයුතු වලට නැඹුරු වූ විවිධ ධර්ම ශාස්ත් පිළිබදව දැනුම ඇත්තාවූ  ධාර්මික අයෙකි.

 10) කර්ම මාලිකා යෝගය
          දසවැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.යුක්තිගරුක නීති අංශ වලට සම්බන්ධ වූ යහපත් පුර වැසියෙකි.අන්යයන්ගේ ගෞරවයට ප්රාත්රවේ.

 11) ලාභ මාලිකා යෝගය
         එකොළොස්වැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.කුමාර දිවියක් හිමිය.ව්යාපාරවලට හොදයි.අන්සතු ධනය පවා හිමිවේ.රූමත් ලදුනගේසමාගමය ලබයි.යහපත් භාර්්යාවක්ද ලබයි.කාර්යක්ෂම දක් අයෙකි.

 12) ව්යාස මාලිකා යෝගය
          දොළොස්වැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.ඇතැම් පොත්පත් වල යහපත් යෝගයක් ලෙස දක්වා ඇත්තේ ලැබීමට හොද යෝගයක්බැවිනි.නමුත් ඒවා රදවාගැනීමට අසමත්ය.ධනය විනාශ කර ගනී.සල්ලාල ගති පිහිටයි.

   නාභස යෝග යටතේ සංඛ්යා යෝගයක් ලෙස දක්වා ඇති "වීණා යෝගයහා ඉහත දැක්වූ ඒකාවලී යෝගය දෙක බොහෝ දෙනා පටලවා ගනී.යෝගයන් දෙකඅතර වෙනස මෙතැනම දැක්වීමට සිතුවේ එබැවිනි.

    වීණා යෝගය
        රාහු කේතු හැර අන් ප්රධාන ග්රහයන් සත්දෙනා ඕනෑම රාශී හතක පිහිටීමයි.ඒකාවලී යෝගයෙන් මේ යෝගය වෙනස් වන්නේ ග්රහයන් එකපෙලට වූඅනුයාත රාශි හතක තිබීම මෙහිදී අවශ් නොවීමයි.එක පෙළට සිටියද යෙදේ. අනුව බලන කල ඒකාවලී යෝගය යෙදීමත් සමඟ වීණා යෝගයද අනිවාර්යෙන්යෙදෙන නමුත් වීණා යෝගය ඇති සෑම විටම ඒකාවලී යෝගය නොයෙදේ.

 වීණා යෝගයේ ඵල විපාක.
      තමාට හිතවත්වූ කල්යාන මිතුරන් ලබයි.කතාවෙහි දක් කලා හැකියාවන් ඇති අයෙකි.උගත් කමින් ප්රසිද්ධවේ.විවිධාකාර කටයුතු බොහොමයකට සමත්කම්දක්වයි.මිය ගියද නම රැදේ.

 * විශේෂ සටහන්
      ඒකාවලී යෝග හා වීණා යෝගය කේන්ද්රයක පිහිටන ආකාරය තෝරා ගැනීම හා ඵලාපල දැක්වීම විමසිල්ලෙන් කළ යුතුය.සුභ මෙන්ම අසුභ ප්රභේදඒකාවලී යෝගය බෙදා ඇති ප්රභේද හදුනාගෙන  ආකාරව කටයුතු කල යුතුමය.මෙම යෝගයන් ඉතා කලාතුරකින් යෙදෙන දුර්ලභ යෝගයන්ය.
  ලංකාවේ සිටි ප්රභල දේශපාලඥයකු වූ රන්ජන් විජේරත්න මහතාගේ ජන්ම කේන්ද්රයේ වීණා යෝගය පිහිටා ඇත.
   1931 අප්රේල් 4 දා රාත්රී (5 වෙනිදාට එළිවෙන) 2.30 

Tuesday, October 4, 2011

චන්ද්‍ර මංගල යෝගය

       "මංගල" යනු කුජ(අඟහරු) ග්‍රහයා හදුන්වන නමයි.ඒ අනුව "චන්ද්‍ර මංගල යෝගය" යන්න කුජ හා සදු ග්‍රහයන් සම්බන්ධ වූවක් බව වටහා ගත හැකිය."ශනි මංගල යෝගය" කියා තවත් යෝගයක් ඇත.එයද වචනයෙන් දැක්වෙන පරිදි ශනි හා කුජ සම්බන්ධවීමෙනි.නමුත් මෙම යෝගදෙකේ ප්‍රතිඵල වෙනස්ය."චන්ද්‍ර මංගල යෝගය" සුභඵල ගෙනදෙන යෝගයක් ලෙසත් "ශනි මංගල යෝගය" අසුභ(විවාහය සම්බන්ධ දෝෂයක් ලෙස) යෝගයක් ලෙසත් දක්වා ඇත.පටලැවීම් ඇති වීම වැලැක්වීමට යෝග දෙකම යෙදෙන ආකාරය මෙහි කෙටියෙන් සදහන් කරමි.ශනි මංගල යෝගය විවාහය කෙරෙහි දෝෂයක් ලෙස බලපාන අයුරු විවාහ දේෂ 2 ලිපියෙන් සවිස්තරව දක්වා ඇත.

    ශනි හා චන්ද්‍ර මංගල යෝග දැක්වීමත් චන්ද්‍ර මංගල යෝගයේ ඵලදීම් ගැන විස්තර කිරීමත් තරමක් ප්‍රමාද කරමි.ඊට ප්‍රථම යමක් පැවසීමට ඇත.ඇත්තටම එය පොඩි බයිලා පාරකි.බ්ලොග් ලියන්නන් අතරින් පතර බයිලා ගැසීම සාමාන්‍ය සිරිතකි.මමද එය ඉදහිට කරමි.100%ක් වෙස් පෙරලා ලියන මගේ අනිත් බ්ලොගය තනිකරම බයිලා බ්ලොගයකි.නමුත් එය කියවිමට පිරිස වැඩිය.ජ්‍යොතිෂය ගැන ලියවෙන මෙම බ්ලොගය ප්‍රවේශමෙන් සීරුවට ලිවීමට මා නිතර උත්සාහ කරන්නේ එය මගේ ජීවන වෘත්තිය මෙන්ම පාරම්පරිකව මාහට උරුම වූ ශාස්ත්‍රයක් හා බැදී ඇති බැවිනි.බයිලා බ්ලොගය ලිවීමට වඩා ජ්‍යොතිෂය ගැන ලියැවෙන මෙම බ්ලොග් අඩවියේ ලිපි ලිවීම ඉතා අසීරුය.ඇතැම් ශාස්ත්‍රීය කරුනු ගැන ලිවීමට ප්‍රථම මා වැඩිහිටි ජ්‍යොතිෂ වේදීන් කිහිප දෙනෙකුගෙන්ම අදහස් විමසා බලන්නේ සුළු වැරදීමක් හෝ සිදු වුවහොත් එය මහා විනාශයක් බදු වන බැවිනි.
   බ්ලොගයක් ලිවීම කළ පමනින් මා ජ්‍යොතිෂයේ ප්‍රවීනයකු නොවන බව හොදින් දනිමි.එවැනි මානසිකත්වයක සිට මෙය ලිවීම සිදුකලා නම් මෙපමණ දුරක් පැමිණිය නොහැක.පැරණි ලිපි හා කමෙන්ට් කියවීමෙන් පසු මෙන්ම වයසින් බාල වුවත් ඇතැම් බ්ලොග් සහෘදයන් මා හට පෙන්වා දුන් කරුණු අනුව ලිපි ලිවීමේදී මා අතින් සිදුවූ බරපතළ වැරදි දෙකක් හදුනා ගතිමි.
     1) ජ්‍යොතිෂය අසත්‍යයක් නොව සත්‍යයක් බව විදහා පෙන්වීමට යාම 
     2) ජ්‍යොතිෂය බලෙන් අන් අයගේ ඇගේ එල්ලීමට යාම

 ඇත්ත වශයෙන්ම ජ්‍යොතිෂය සත්‍යයක් බව නැවත නැවත පෙන්වා දීමට යාම අනවශ්‍ය දෙයක් බව මා හට වැටහුනේ බොහෝ කලකට පසුය."ජ්‍යොතිෂය සත්‍යයක්මය" එය එක්වරක් පැවසීම ප්‍රමාණවත්ය.එය මෙහි ලියැවෙන අවසන් වතාවද මෙයම විය හැක.මා විද්‍යාව හා ජ්‍යොතිෂය ගැන මින් ඉදිරියටත් ලියන නමුත් ජ්‍යොතිෂය මාකටිං කිරීමට නොයමි.එමෙන්ම එය නුබලාගේ ඇඟේ බලෙන් එල්ලීමටද නොයමි.එසේ කලහොත් මා කරන්නේ ජ්‍යෙතිෂය අන් අයට ලඟා කරවීම වෙනුවට එය අන් අයට තව තවත් එපා කරවීමක්මය.එය වටහා ගැනීම මා ලද ජයග්‍රහණයක් මිස පරාජයක් නොවන බවද හොදින් දනිමි.මෙම ජ්‍යෙතිෂ බ්ලොගය විවේචනය කරමින් ෆේස්බුක් ග්රූප් කිහිපයකම ලිපි හා කමෙන්ට් වැටී ඇති අයුරු දුටුවෙමි.ඒ බොහොමයක දක්වා තිබුනේ ජ්‍යොතිෂය බොරුවක් බවත් ඒ බොරුව මා සයිබර් අවකාශයේ පතුරවන බවත්ය.ජ්‍යොතිෂයේ සත්‍ය අසත්‍ය බව දැනීම එකිනෙකාට සාපේක්‍ෂය එබැවින් ඒ පිළිබද කනගාටු නොවෙමි.ඉන් පන්නරය ලබා ලිපිවල ගුණාත්මක බව වැඩි කරගනිමින් හැකිතාක් කල් ලියමි. 
    මීට ටික කලකට පෙර "මොහොමඩ්" නැමැත්තකු අමුතු බ්ලොගයක් ලියුවේය.ඔහු එලෙස ලිව්වේ අපව අවුස්සා ආතල් එකක් ගැනීමට බව පසු කලෙක හෙළිදරවු විය.එය ලිව්වේ මුස්ලිම් අයකු නොව හොදින් තෙම්පරාදු වූ සිංහළ බ්ලොග් ලියන්නකු බවද පසුව හෙළිවිය.එවෙලේ අපිද බ්ලොග් කරුවන් ලෙස බූරු වන්නමක් නැටුවෙමු.අපි සියල්ල ඔහුගේ බ්ලොග් එකට කඩා වැදී ඔහුට අම්මා මෝ නැතිව බැන වැදුනෙමු.එය අපි සිදුකළ මෝඩ ක්‍රියාවකි.මොහොමඩ් ලියූ "ෂරියා නීතිය ලංකාවේ ස්ථාපනය කිරීම" හා මා ලියූ "ජ්‍යොතිෂය" දෙකක් වුවත් මොහොමඩ්ට සෘජුව එල්ල වූ "ලියන එක නවත්තපන්" ගල් ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් හේතුවාදීන් ගෙන් මගේ බ්ලොගයටද එල්ල විය."ජ්‍යොතිෂය බොරුවක් ඒ බොරුව ගැන ලිපි ලිවීම නවත්තපන්" යන්න ඔවුන්ගේ සෘජු චෝදනාව විය.ඇතැම් අය ලිපි ලිවීම නතර කරන ලෙස පැවසුවේ මගේ බ්ලොගයට කඩා වදිමින් ඉතා නින්දිත අයුරිනි.එවැනි ඇතැම් අයගේ වැඩිහිටිකම හා තත්ත්වය ගැන සලකා මා විසින් යම් තරමින් හෝ ගෞරවයක් දැක්වුවත් ඔවුන්ගෙන් එය විද්‍යාමාන නොවිනි.සිංහළ බ්ලොග් ලියන්නන් බුරුතු පිටින් "මොහොමඩ්" ට බැන වැදුනත් එය ලිවූ තැනැත්තා ඇත්තටම මුස්ලිම් අයකු නොවූ නිසා හා ඔහුගේ අරමුණ වෙනකක් වූ නිසා ඉන් මොහොමඩ්ට කිසිදු පීඩාවක් නොවීය.ඔහු තමාට බැන වදින්නන් තව තවත් අවුස්සමින් ආතල් එකක් ගත්තේය.ඒ ඔහු තුල සත්‍ය ලෙසම බොරුවක් තිබූ බැවිනි.(එදා මෙහොමඩ්ට බැන වැදුනු බූරු රැලෙන් මමද එකකු විය)
   කෙසේ වුවත් මගේ ලිවීම ගැන මට සතුටුය.ඉදිරි අනාගතයේදී අන්තර්ජාල ලිපි සොයන්නන් මගේ ලිපිද කියවනවා ඇත.ඔවුන් එයින් කුමන හෝ ප්‍රයෝජනයක් ගනු ඇත.එය මා හට විශාල සතුටකි.
   මේ ටික ලිව්වේ අනිත් අයගේ අනුකම්පාව ලබා ගන්නනම් නෙවෙයි.ජ්‍යොතිෂය පිළිබද බ්ලොග් ලියන්නෙකු අදහස් දක්වන්න ඕන හැඟීම් වලින් නොවෙයි ශාස්ත්‍රීය කරුණු වලින් බව මා හට හොද වැටහීමක් ඇත.
     ඒ කතාව එතනින් ඉවරය.නැවත ශනි හා චන්ද්‍ර මංගල යෝග ගැන විමසා බලමු
   * චන්ද්‍ර මංගල යෝගය
             කුජ හා සද ග්‍රහයන් සංයෝග වීම(එකම රාශියක තැන්පත් වීම) හා සම සප්තම වීම(එක් ග්‍රහයකු සිටින රාශියේ සිට සත්වැනි රාශියේ අනිත් ග්‍රහයා තැන්පත් වීම)

   * ශනි මංගල යෝගය
          ශනි කුජ ග්‍රහයන් කේන්ද්‍රයේ සංයෝග වීම හෝ අන්‍යොන්‍ය දෘෂථියෙන් සිටීම(ශනිගෙන් 7 හෝ 10 කුජ සිටීම)

  ශනි මංගල යෝගය ගැන විවාහ දෝෂ 2 ලිපියේ දක්වා ඇත.මෙම ලිපියෙන් සුභ යෝගයක් ලෙස පොදුවේ සැලකෙන චන්ද්‍ර මංගල යෝගයේ ඵල විපාක සලකා බලමු.

 චන්ද්‍ර මංගල යෝගයේ ඵල විපාක.
        ධනය ලබයි.එඩිතර නිර්භය ගතියක් ඇත.කෙසේ හෝ ජීවිතයේ සාර්ථකත්වයක් ලබයි.මෙම සාර්ථකත්වය ලැබීමේදී ඇතැම් විට සිතට එකඟ නොවන මාර්ගයන්ගෙන් ලබන ඉපයීම්ද හේතුවේ.මව් සමඟ ඇති බැඳීම ජීවිතයේ එක් වරකදී හෝ කඩා දමන පිහිටීමක් ලෙසද සැලකේ.

 විශේෂ සටහන්.
     * සදු ,කුජ දෙදෙනා සප්තම වීමට වඩා සංයෝගව යෙදීම වඩා බලවත් බව සදහන්ය.එයිනුත් 1,2,5.9.10.11 ස්ථාන වල සංයෝග වීම වඩාත් බලවත්ය.