Sinhala Wela akka Wal Katha






මෑ මල දිවෙන් කිතිකවලා තන්දෙක මිරිකලා උරලා කෙදිරි ගෑවෙන්න සැපදෙන හැටි දැනගන්න.

අතේ ගහන ගමන් වල් වීඩියෝ එකක් බලන්න සිංහල වල්කතා වක් කියවන ගමන් ගෑණු අයට පුළුවන් ඇගිල්ල ගහන ගමන් තනියෙන්ම සැපගන්න.

පට්ට ආතල් එකක් තියෙන්නේ සිංහල වල් කතා කියවන ගමන් හුත්තට ඇගිල්ල ගහගෙන බඩු යවනකොට. කොල්ලන්ට පුළුවන් අතේ ගහන්න. සියල්ල බලන්න
මෙතැනින් සෙට් වෙන්න
Showing posts with label ඉඩා පිංගල ශාස්ත්‍රය. Show all posts
Showing posts with label ඉඩා පිංගල ශාස්ත්‍රය. Show all posts

Saturday, August 11, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය - 6(ආයු පරීක්ෂණය)

  ඉඩා (වම් ) හා පිංගල(දකුණු) නල වැටීමේ සීඝ්‍රතාව හා ඒ අනුව එම නල ගමන් කරන දුර අනුව පුද්ගලයකුගේ ඉදිරි ආයුෂ නිගමනය කිරීමේ සංකීර්ණ ක්‍රමයක් ඉඩා පිංගල ශාස්ත්‍රයේ ඇත.මෙම නල පරීක්‍ෂාව  මනා පුහුණුවකින් යුක්තව කළ යුතු බව ශාස්ත්‍රීය මතයයි.(වෛද්‍යවරුන් විසින් ශරීරයේ හෘද ස්පන්දනයට අනුරූපව අත අල්ලා නාඩි ස්පන්ධනය අනුව ආයුෂ,සාධ්‍ය අසාධ්‍ය බව තීරණය කිරීමේ තවත් ක්‍රමයක් ඉඩා පිංගල ශාස්ත්‍රයට බද්ධව ඇත.මෙහි දක්වා ඇත්තේ නල හෙවත් හුස්ම වැටීම අනුව තීරණයයි.)

    සාමාන්‍ය මිනිසකු එක් දිනක් තුල (එක් සූර්්‍ය උදාවක් සිට අනෙක් සූර්්‍ය උදාව දක්වා තෙක්) විසි එක් ලක්‍ෂ හයදහස් වාරයක්(216000) ආශ්වාස ප්‍රාශ්වාස කරන බැව් සදහන්ය.මිනිස් ක්‍රියාකාරකම් අනුව ප්‍රාශ්වාසය ගමන් කරනා දුර පහත දැක්වේ.මෙහි අඟලක් ලෙස සලකා ඇත්තේ නල හිමිකරුගේ මහපටැඟිල්ලේ පලමු පුරුකේ දිග ප්‍රමාණයයි.
  * වැඩක් නොකොට විවේකයෙන් සිටින විට අඟල් 8-12 අතර
  * ආහාර අනුභවයේදී හා කවි ගී ගායනා කිරීමේදී අඟල් 12-16 අතරද
  * සංවාසයේ යෙදී සිටන විට අඟල් 24 හෝ ඊට වැඩිවද ගමන් කරයි.
     යෝගීන්ගේ ප්‍රාශ්වාස නල අඟල් තුනකට හෝ හතරකට වඩා නොදුවන බව කියයි.
 එමෙන්ම කෙනෙකුගේ ප්‍රාශ්වාසය
   * අඟල් 18 -20 අතර දුර දුවයි නම් වහා ජීවිත හානි වන බවත්
   * දිවා රාත්‍රී නොකඩවා තුන් දිනක් එකම නල (වම් හෝ දකුන) දිවී නම් අවුරුද්දකින් මරණයද
   * සිව් දිනක් එකම නල දිවී නම් මාස හයකින්ද
   * දස දිනක් එකම නල දිවී නම් තිස් දවසකින්ද
   * තිස් දවසක් එකම නල දිවී නම් තිස් එක් දිනකින්ද මරණය සිදු වන බව සදහන්ය.
                     

Saturday, August 4, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය - 5

  ජන්ම කාලයේ සිට අසූ අවුරුද්ද දක්වා නාඩි වැටීම

 *උපතේ සිට අවුරුද්ද තෙක් -විනාඩියට 52 වාරයයි.

 *අවුරුද්දේ සිට දෑඅවුරුද්ද තෙක් -විනාඩියට 44 වාරයයි.

 *දෑ අවුරුද්දේ සිට තුන් අවුරුද්දේ අවසන තෙක් - විනාඩියට 40 වාරයයි.

 *තුන් අවුරුද්දේ සිට සත් අවුරුද්දේ අවසන තෙක් -විනාඩියට 30 වාරයයි.

 *සත් අවුරුද්දේ සිට දහහතර අවුරුද්දේ අවසන තෙක් -විනාඩියට 34 වාරයයි.

 *දහහතර අවුරුද්දේ සිට තිස් අවුරුද්දේ අවසන තෙක්  -විනාඩියට 32 වාරයයි.

 *තිස් අවුරුද්දේ සිට පනස් අවුරුද්දේ අවසන තෙක් - විනාඩියට 30 වාරයයි.

 *පනස් අවුරුද්දේ සිට අසූ අවුරුද්ද තෙක් - විනාඩියට 24 වාරයයි.

Wednesday, May 23, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය - 4

                                   ඉඩා පිංගල ශාස්ත්‍රය -1
                                   ඉඩා පිංගල ශාස්ත්‍රය -2
                                   ඉඩා පිංගල ශාස්ත්‍රය -3

මිනිස් සිරුර ආශ්‍රිතව ක්‍රියා කරන චක්‍ර හයක් පිළිබදව යෝග ශාස්ත්‍රයේ සදහන්ය.යාම,නියාම,,ආසන,ප්‍රාණයාම,...ආදී යෝග කර්ම මගින් මෙම චක්‍ර හය පුබුදුවා ගෙන මිනිසා හට පුදුමාකාර දේවල් කල හැකිය.මෙම චක්‍ර හය පිළිවෙලින්

  1) මූලාධාර චක්‍රය
  2) ස්වාධිෂ්ඨාන චක්‍රය
  3)මණිපුර චක්‍රය
  4)ආනාහත චක්‍රය
  5) විශුද්ධි චක්‍රය
  6) ආඥා චක්‍රය

 1) මූලාධාර චක්‍රය
       මෙය ගුදය අසල පිහිටන බව සදහන්ය.ශාඛා සතරකි.මේ චක්‍රය පුබුදුවීමෙන් විවිධ රෝගාබාධ වලින් මිදීමත්,අතීතය අනාගතය දැකීමත්සිදු කල හැකිය.මෙය ස්වාධිෂ්ඨාන චක්‍රය හා සම්බන්ධය.

 2) ස්වාධිස්ඨාන චක්‍රය
        ශරීරයේ ලිංග මූලයෙහි පිහිටද මෙම චක්‍රයට ශාඛා හයකි.මෙය පිබිදවීමෙන් රෝග වලින් මිදිය හැකි අතර මරනය පමා කල හැකිය.

 3) මණිපුර චක්‍රය
        නාභිය අසළ පිහිටන කුණ්ඩලී චක්‍රයේ උඩු අතට යොමුවූ මෙම මණිපුර චක්‍රය කුණ්ඩලී චක්‍රයට ඉතාම ආසන්නව ඇත.ශාඛා දහයකි. මෙය පිබිදවීමෙන් වෙනත් අයකුගේ ශරීරයට ඇතිල් වීමත් වස්තු තුලින් විනිවිද යාමත් කළ හැකිය.

 4) ආනාහත චක්‍රය
         ශාඛා දොළහක් ඇති හෘදය අසල පිහිටි මෙම චක්‍රය පුබුදුවා සාමාන්‍ය ඇසට නොපෙනෙන දේ දැකීමත්,අනුන් වශී කිරීමත් විවිධ ස්ථාන වලට අන්තර්ධාන වීමත් කල හැකිය.

 5) විශූද්ධි චක්‍රය
         ශාඛා සයක් ඇති මේ චක්‍රය ශරීරයේ බඩ අසල පිහිටයි.මෙය පුබුදුවා රෝග වලින් මිදීමත් තරුණ බව රදා ගැනීමත් කල හැකිය.

 6) ආඥා චක්‍රය
        ශරීරයො දෙබැම මැද පිහිටන මේ චක්‍රය පුබුදුවා තීක්‍ෂණ බුද්ධියක් ප්‍රබල හැගීම් ඇති කර ගත හැකිය


  ------------------------මතුසම්බන්ධයි. -------------------------------------

Thursday, May 17, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය - 3

නාඩි වැටීමේ ප්‍රතිඵල
     සදුට හිමි වම් නාස් පුඩුවෙන් පිටවන ඉඩා නාඩිය වෑටෙන විට යහපත් සෞම්‍ය කටයුතුත් රවි හිමි දකුනු නාස් පුඩුවෙන් පිටවන පිංගලා නාඩිය වැටෙන විට බලවත් ක්‍රෑර කටයුතුද වායු අධිපති දෙනාස් පුඩුවෙන් සමසේ වැටෙන සුෂුම්නා නාඩිය වැටෙන විට කිසිම සුභ කටයුත්තක් නොකල යුතු බව ශාස්ත්‍රීය මතයයි.



 ඉඩා නාඩිය (වම් නළ) වැටෙන විට කලයුතු සුභ කටයුතු
   * මුල්ගල තැබීම
   * ගෙවදීම
   * විවාහ සිදු කිරීම
   *  වාහන මිලදී ගැනීම හා ඒවායේ ගමන් යාම ඇරඹිම
  * සම්මුඛ පරීක්‍ෂණ ,පිටරට ගමන්,මංගල කටයුතු ප්‍රභූන් හමුවීමට පිටත්වීම වැනි සුභ ගමන් පිටත්වීම
   * ගිවිසුම් ඇති කර ගැනීම
  * විෂ රෝගීන්ට ,උණ රෝගීන්ට අපස්මාර ආදී රෝගීන්ට බෙහෙත් කිරීම
   * ගොවිතැන් කටයුතු කිරීම
   * ප්‍රභූන් හමුවීම.

 පිංගලා නාඩිය (දකුණු නළ ) වැටෙන විට කලයුතු කටයුතු
   * ආගම ඇදහීම
   * ස්නානය
   * ආහාර අනුභවය
   * පොත් පත් ලිවීම
   * ශාස්ත්‍ර හැදෑරීම
   * කවි ගී සින්දු කීම විනෝද කටයුතු කිරීම
   * මන්ත්‍ර හැදෑරීම
   * සතුරන් මර්දනය කිරීම
   * ලියුම් ලිවීම
   * නපුරු වැඩ කිරීම


 ඉහත දැක්වූ පරිදි නළ වැටීම අනුව කටයුතු කිරීමේදී තමා සිදු කිරීමට යන කටයුත්ත අනුව සුදුසු නළ වැටීම සකසා ගැනීම සිදු කිරීම විශේෂයෙන් දක්වා ඇත.උදාහරණයකට ඔබට සම්මුඛ පරීක්‍ෂණයක් වැනි කටයුත්තකට පිටත්ව යාමට දෛවඥයකු විසින් සුභ වේලාවක් සකසා දී ඇති නමුත් එම වේලාවේදී පිටත්ව යාමට පෙර නළ පරීක්‍ෂා කිරීම සිදු කල විට ගමන පිටත්ව යාමට සුදුසු ඉඩා නාඩිය  ක්‍රියාත් මක නොවී පිංගලා හෝ සුෂුම්නා නාඩිය ක්‍රියා කරන්නේ නම් මෙම ලිපියට පෙර ලිපියේ දැක්වූ ආකාරයට නළ වෙනස් කිරීමේ කාර්යයකින් සුදුසු නළ වැටීම ක්‍රියාත්මක කොට ආදළ සුභ ගමන පිටත්ව යාමෙන් වඩාත් සුභඵල ලැබිය හැක.



    -------------              මතු සම්බන්ධයි             -------------

Thursday, May 10, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය - 2

නාඩි සදහා වෙන්වූ දින හෝරා හා තිථි

    * සදුට හිමි වම් නාස් පුඩුවෙන් පිටවන ඉඩා නාඩිය
       සදු,බුධ,ශුක්‍ර දිනවල හා එම හෝරාවලද රාත්‍රී කාලයේද පුර පක්‍ෂයේද සදුට හිමි ඉඩා නාඩිය බලවත්වේ.
       රවි,ශුක්‍ර,බුධ,චන්ද්‍ර,ශනි,ගුරු,කුජ ලෙස පිළිවෙලින් හෝරාවන් සතකි.එක් ග්‍රහයෙකුට හිමිවන්නේ එක් හෝරාවකි.(ඉංග්‍රීසි පැයකි.)දවසේ මුල් හෝරාව එම දවස හිමි ග්‍රහයාට හිමිවෙයි.එතැන් සිට ඉහත දැක්වූ පිළිවෙලට අනිත් ග්‍රහයන්ට හෝරාව බැගින් හිමිවේ.
(උදා - රවි දිනයේ හිරු උදාවේ සිට මුල් හෝරාව රවි හෝරාවයි. ඉන්පසු පිළිවෙලින් ශුක්‍ර,බුධ,චන්ද්‍ර,ශනි,කුජ හෝරා ලබයි.)
   සදු ,බුධ ,ශුක්‍ර දිනවල ආරම්භය එනම් එම දිනවල සූරය උදාව සමඟ යෙදෙන පලමු ඉංග්‍රීසි පැය තුල යෙදෙන එම දිනයන්ට අධිපති ග්‍රහයන්ගේ හෝරාව තුල ඉඩා නාඩිය බලවත්ය.එනම් මෙම දිනවල ආරම්භය සමඟ ඉඩා නාඩිය වැටීම යහපත් ලෙස සැලකේ.
   ඉඩා නාඩිය පුර පක්‍ෂයේ බලවත් වන අතර අව පක්‍ෂයේ තිථි කිහිපයකදීද ඉඩා නාඩිය බලවත්වේ.
  පුර පක්‍ෂයේ 1,2,3,7,8,9,13,14,15 තිථි වලද
   අව පක්‍ෂයේ  4,5,6,10,11,12 තිථද වලද ඉඩා නාඩිය බලවත්වේ.
* රවිට හිමි දකුණු නාස්පුඩුවෙන් පිටවන පිංගලා නාඩිය
     රවි,කුජ,ගුරු,ශනි දිනවල හා එම හෝරාවලද දහවලද අව පක්‍ෂයේද පිංගලා නාඩිය බලවත්වේ (මෙහි දිනවල අදාළ හෝරාවන් යෙදීම ඉහත ඉඩා නාඩියේ දැක්වූ විස්තරයට අනුරූපවේ.)
    පිංගලා නාඩිය අව පක්‍ෂයේ බල වන අතර පුර පක්‍ෂයේද ඇතැම් තිථද වල බලවත්වේ.අව පක්‍ෂයේ 1,2,3,7,8,9,13,14,15 තිථිවලද පුර පක්‍ෂයේ 4,5,6,10,11,12 තිථි වලද පිංගලා නාඩිය බලවත්වේ.

 ශරීරය නාඩි වලට පුරුදු කිරීම හා නල වෙනස් කිරීම
     සදුට හිමි ඉඩා නාඩිය හා රවිට හිමි පිංගලා නාඩිය බලවත් වන අවස්ථා ඉහත දක්වන ලදී.අදාළ නාඩි බලවත් වීම ඉහත දැක්වූ පරිදි ඇතත් අපගේ ශරීරය ආශ්‍රිතව මෙම නාඩි වැටීම ඉහත දැක්වූ බලවත් ආකාරයට සෑම විටම ක්‍රියාත්මක නොවේ.එවැනි අවස්ථාවලදී විවිධ වූ ක්‍රියාකාරකම් මගින් වැරදි නාඩි වැටීම වලක්වා නාඩි වැටීම බලවත් වන පරිදි වෙනස් කල හැකිය.
  ප්‍රථමයෙන්ම ඉහත දැක්වූ පරිදි නාඩි බලවත් වන අවස්ථා හොදින් දැන උගෙන අදාළ දිනයේ ආරම්භක හෝරාව තුල නාඩි වැටීම පරීක්‍ෂා කළ යුතුය.ඉරිදා දිනයක නම් සූර්ය උදාව සමඟ යෙදෙන පලමු රවි හොරාව තුල නාඩි වැටීම සිදු වන්නේ කුමන නාස් පුඩු වලින්දැයි නිරීක්‍ෂණය කර යුතුය.රවිට හිමි පිංගලා නාඩිය නිසා නාඩි වැටීම නිවැරදි ලෙස දකුණු නාස් පුඩුවෙන් පමනක් සිදු විය යුතුය.එය එසේ නොවන විටදී නළ වැටීම වෙනස් කළ යුතුය.
   දිනට නියමිත නල වැටීම සිදු නොවන විට නළ ක්‍රියා නොකරන නාස් සිදුර මහපටගැල්ලෙන් වසා අනිත් නාස් සිදුරෙන් වාතය තදින් ආශ්වාස කොට යළි මහපටැගිල්ල බුරුල් කොට දඹරැඟිල්ලෙන් ආශ්වාස කල නැහැ සිදුර වැසිය යුතුය.එසේ කොට නල ක්‍රියා නොකරන නාස් සිදුරෙන් ප්‍රාශ්වාස කල යුතුය.මෙය කිහිප වාරයක් කල විට එදිනට නියමිත නාඩිය ක්‍රියා කිරීම සිදුවේ.මෙලෙස නළ වෙනස් කිරීමේ තවත් ක්‍රම ඇත.ඇතැම් ආහාර පාන මගින්ද මෙම නළ වැටීම වෙනස් කළ හැකිය.එළගිතෙල් පානය කල විට වම් නළද මී පැනි පානය කල විට දකුණු නළද ක්‍රියා කරයි.එමෙන්ම නාඩි වැටෙන පාර්ශ්වය යටකොට නිදා ගැනීමෙන්ද නොදුවන නාඩිය ක්‍රියාකාරී කළ හැකිය.

 නාඩි වැටීමේ ප්‍රතිඵල හා ඒ අනුව ප්‍රශ්ණ විසදීම පිළිබදව ඉදිරි ලිපි වලින් දැක්වේ.




Wednesday, May 9, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය -1

 ඔබ විවේකයෙන් සිටින අවස්ථාවක ඔබගේ එක් අතක් මිට මොලවා එහි පිටි අල්ල ඔබගේ නාස්පුඩු වලට ලංකොට නාස් පුඩු වලින් හුස්ම වැටෙන ආකාරය පිටි අල්ලට දැනෙන ආකාරය හොදින් විමසා බලන්න.විවිධ අවස්ථාවලදී ඔබ මෙම ක්‍රියාකාරකම කල විට ඔබගේ නාස් පුඩු වලින් හුස්ම වැටෙන ආකාරයේ විවිධත්වයක් දැකිය හැකිය.විටෙක වම් නාස් පුඩුවෙන් පමනක් හුස්ම වැටෙන බවත් තවත් අවස්ථාවලදී දකුණු නාස් පුඩුවෙන් පමනක් හුස්ම වැටෙන බවත් ඇතැම් අවස්ථාවල නාස් පුඩු දෙකෙන්ම හුස්ම වැටෙන බවත් ඔබට නිරීක්‍ෂණය කළ හැකිය.මෙලෙස හුස්ම හෙවත් නළ වැටෙන ආකාරය වෙනස් වීමට හේතුව කුමක්ද?

       සත්ත්ව සිරුරේ හෘදයේ ක්‍රියාකාරිත්වය පෙරටු කොට පෙනහළු ක්‍රියාකරමින් නාස් පුඩු ඔස්සේ ශරීරයට ඇතුල් වන වායුව ජීවී ක්‍රියාවට දායක වෙමින් නැවත නාස් පුඩු ඔස්සේම පිටවේ.දෙනාස්පුඩුවලින් ශරීරයට ඇතුල් වන වායුව ශරීරයෙන් පිටවන්නේ ශරීර අභ්‍යන්තර ක්‍රියාදාමයකට භාජනය වීමෙන් පසුය. ශරීරයේ විවිධ ස්ථාන ආශ්‍රිතව සිදුවන ප්‍රධාන නාඩි දහයක ක්‍රියාකාරිත්වය අනුව මෙම ක්‍රියාවලිය සිදුවන අතර ඉහත දැක්වූ නළ වැටීමේ විචලතාවයට හේතු වන්නේද මෙම නාඩිවල ක්‍රියාවයි.මෙම ප්‍රධාන නාඩි දහය නම්
  1) ඉඩා -ශරීරයේ වම් පාර්ශ්වයෙන්ද
  2) පිංගල - ශරීරයේ දකුණු පසින්ද
  3) සුෂුම්නා - ශරීරයේ මධ්‍යයෙන්ද
  4) ගාන්ඩාරී - වම් ඇසෙන්ද
  5)හස්ත ජිව්හා - දකුණු ඇසින්ද
  6)පුෂා - වම් කනෙන්ද
  7) යසශ්වනී -දකුණු කනෙන්ද
  8) අලම්බුෂා  - මුඛයෙන්ද
  9) කුහඑ - ලිංගයෙන්ද
 10) ශඩ්ඛිනී - මූලස්ථානයෙන්ද ක්‍රියාවේ.

 මෙම නාඩි දහය අතරින් ඉතා වැදගත් වන්නේ පලමු නාඩි තුන ලෙස දක්වා ඇති  ඉඩා,පිංගල හා සුෂුම්නා නාඩි තුනයි.යෝග විද්‍යාවේ දැක්වෙන ආකරයට මෙම ප්‍රධාන නාඩි තුනේ ක්‍රියාව සිදුවන්නේ ශරීරයේ මේරූ දණ්ඩය හෙවත් කොදු ඇට පෙළෙනි.කොදු ඇට පෙලේ වම් පැත්තේ පිහිටන  ඉඩා නාඩිය දකුණු නාස් පුඩුවෙන් අවසන් වන අතර පිංගලා නාඩිය කොදු ඇටපෙලේ දකුනු පැත්තේ පිහිටන අතර  වම් නාස් පුඩුවෙන් අවසන්වේ.මෙම ඉඩා පිංගල නාඩි දෙකම ආරම්භ වන්නේ ශරීරයේ මූලාධාර චක්‍රයෙනි.(පුරුෂයන්ගේ අණ්ඩ කෝෂ වලට යටින් හා ස්ත්‍රීන්ගේ යෝනියට යටින් පිහිටි ස්ථානය)සුෂුම්නා නාඩිය කොදු නාරටියේ මධ්‍යයෙහි පිහිටන අතර එය කන අභ්‍යන්තරයෙන් ආරම්භ වී මොලය හරහා ගොස් බාහිර අභ්‍යන්තර ලෙස කොටස් දෙකකට බෙදේ.
    යෝග ශාස්ත්‍රයේදී මෙම දස නාඩි පිළිබදවත් ඒ හා බැදුනු ප්‍රාණ වායු හා ෂඩ් චක්‍ර පිළිබදවත් යෝගී ක්‍රියාකාරකම් වලින් ඒවායේ ක්‍රියාව නිසි ලෙස පාලනය කරමින් විශ්මිත ක්‍රියා සිදු කිරීමත් දක්වා ඇති අතර අපගේ විෂය පථයට අදාළ වන ජ්‍යොතිෂ සිද්ධාන්ත හා බැදදුනු "ඉඩා පිංගල ශාස්ත්‍රය" පිළිබදව පමනක් මින් ඉදිරියට විස්තර කෙරේ.
   ජ්‍යොතිෂයේදී දකුණු දිශාව නියෝජනය කෙරෙන දසවැනි රාශියට රවි(හා කුජ) ග්‍රහයන් දිග්බලවේ.එමෙන්ම උතුරු දිග නියෝජනය වන සතරවැන්නට දිග්බල වෙන්නේ සදු (හා සිකුරුය.) මීට අනුරූපව පෘථිවි ජීවීන්ට වඩාත්ම බලපෑම ඇති කරන රවි හා සදු ග්‍රහයන්ට පිළිවෙලින් දකුණු නාස් පුඩුවෙන් පිටවන පිංගල නාඩියත් වම් නාස් පුඩුවෙන් පිටවන ඉඩා නාඩියත් බලය වෙන් කොට ඇත.ඒ අනුව රවිගේ බලය ක්‍රියාත්මක වන විට දකුණු නාස් පුඩුවේ පිංගලා නාඩියත් සදුගේ බලය ක්‍රියාත්මක වන විට වම් නාස් පුඩුවේ ඉඩා නාඩියත් ක්‍රියා කරයි.
     නාඩි ක්‍රියාකරන දින හෝරා තිථි ,නාඩි පුරුදු කිරීම වෙනස් කිරීම නාඩි ප්‍රතිඵල මෙන්ම ප්‍රශ්න විසදීමට නාඩි ක්‍රියාව යොදා ගන්නා ආකරය ඉදිරි ලිපි මගින් දැක්වේ.