Sinhala Wela akka Wal Katha






මෑ මල දිවෙන් කිතිකවලා තන්දෙක මිරිකලා උරලා කෙදිරි ගෑවෙන්න සැපදෙන හැටි දැනගන්න.

අතේ ගහන ගමන් වල් වීඩියෝ එකක් බලන්න සිංහල වල්කතා වක් කියවන ගමන් ගෑණු අයට පුළුවන් ඇගිල්ල ගහන ගමන් තනියෙන්ම සැපගන්න.

පට්ට ආතල් එකක් තියෙන්නේ සිංහල වල් කතා කියවන ගමන් හුත්තට ඇගිල්ල ගහගෙන බඩු යවනකොට. කොල්ලන්ට පුළුවන් අතේ ගහන්න. සියල්ල බලන්න
මෙතැනින් සෙට් වෙන්න
Showing posts with label රාවණායනය. Show all posts
Showing posts with label රාවණායනය. Show all posts

Saturday, December 15, 2012

ආවර්තනය - 9


නිබ්රූ සෙන්පතියතු වූ “සුවාර්‘ ගේ නායකත්වයෙන් පස් දෙනෙතුගෙන් සමන්විතව ඉරණවිලට ගොඩබෑ නිබෘෘ යානය ප්‍රමානයෙන් බස් රථයක් පමණ විය.මෙවැනිම තවත් නිබෘෘ යානා දෙකක් පෘථිවියේ තවත් ස්ථාන දෙකකට ගොඩ බාන ලද්දේ පෘථිවිය විනාශ කිරීමට නිබෘෘවරුන් සිදු කරන මෙහෙයුමේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙනි.
    නිබෘෘ තාක්ෂණය යොදා තම යානාව අදෘෂ්‍යමාන තත්ත්වයට පත් කල සුවාර් තම අත රැදි උපකරණය දෙස මද වෙලාවක් බලා සිටියේය.එහි දර්ශන තිරයෙන් ග්‍රාහකය පෘථිවියේ ගැටීමේදී සිදුවන විනාශයේ පැතිරීම සුවාර්ට අවබෝධ විය.දිගු හුස්මක් හෙලමින් තමා අවට පරිසරය දෙස බැලූ සුවාර්ට පෘථිවියේ චමත්කාරය පිළිබඳ අමුතු ආකාරයේ ලෙන්ගතු බවක් දැනුනි.තමාගේ උරහිසේ දැවටුනු තුරුලතාවක් ඉතා ආදරයෙන් පිරිමැද එදෙස සානුකම්පිත බැල්මක් හෙලීය.

  “අපට සමා වෙන්න, ඹබලාව විනාශ කිරීමට අපිත් අකමැතියි.නමුත් අපට මේ ලෝකය අවශ්‍ය වන්නේ අළුත් විදියකට එතකොට ඹයාලත් අළුත් වෙලා ඉදීවි.“ සුවාර් සෙමින් පැළෑටියට මිමුනුවේය.
   එකෙනෙහිම යානාවෙන් බහින විට ඇතිවූ ආකාරයෙන්ම සුවාර්ගේ හිසට වේදනාවක් දෙමින් පෙර අවස්ථාවේ දර්ශනය වූ රජ වාසළ,රාජ මැති ඇමතිවරු පිරිවරා ගත් මහා රජෙක්,විශාල යුද්ධයක්,යුධ පිටියේදී හී සරයක් රජුගේ සිරුරට එල්ල වීමේ දර්ශන පෙළ නැවත පෙනෙන්නට විය.ඒ සමඟම තම සිරුර අප්‍රානික වන්නාක්  මෙන් ඹහුට දැනුනි.

----------------------------------------------------------------------------------------------------------------------
  මේ අතර ඇල්මියම් ග්‍රහලොව තුලද මහා යුද්ධයකි.ප්‍රමානයෙන් විශාල වීම,වායු ගෝලය යහපත් වීම භ්‍රමණ පරිභ්‍රමණ වේග අඩු වීම නිසා ජෛවී ක්‍රියාවලි මන්දනය වී ජීවීන්ට වැඩි ආයුෂ ප්‍රමාණයක් හිමි වීම මෙන්ම ඉතා ඉහළ ආයු කාලයක් ඇති සූර්යයන් දෙදෙනෙකුගේ ශක්තිය ලැබීම ආදී හේතූන් සැලකූ විට ඇල්මියම් ග්‍රහ ලොව නිබෘෘ ලොවට වඩා උසස් තත්ත්වයේ විය.මෙනිසා නිබ්රූවරු වසර දස දහස් ගනනක් පුරා ඇල්මියම් ග්‍රහ ලොව අල්ලා ගැනීමට උත්සාහ කරති.චන්ඩ ගති ඇති ආයුධ බලයෙන් සන්නද්ධ වූ නිබ්රූවරු එක් අවස්ථාවකදී ඇල්නියම් ග්‍රහ ලොව යටත් කර ගත්හ.නමුත් ඒ අවස්ථාවේදී විශ්ව ග්‍රහ ලෝක අතර මනා සහයෝගත්වයක් පවත්වමින් බල සම්පන්නව සිටි මහා රාවණා රජු මැදිහත්වී අභ්‍යවකාශ යානා මගින් ලගා විය නොහැකි ග්‍රහලෝක කිහිපයකට “තාරකා දොරටුව“ හරහා ඇල්මියම් වාසීන් රහසිගතව පිටත්කොට ඹවුන් යුධමය වශයෙන් බලවත් කොට නැවත තාරකා දොරටුව හරහාම ඇල්නියම් ග්‍රහ ලොවට යවා නිබ්රූ වරු පරදා තම ග්‍රහ ලොව නැවත දිනා ගැනීමට ඇල්මියම් වාසීන්ට උදවු කළේය.ග්‍රහලෝක හරහා තාරකා දොරටුවෙන් ගමන් කිරීමේ සංඛේත හදුනා ගැනීමේ විශේෂඥයකු වූ මහා රාවණා රජුගේ උදවු ලබාගෙන දෙවන වතාවටත් තම ග්‍රහ ලොව නිබ්රූවරුන්ගෙන් බේරා ගැනීමට තිබූ අවස්ථාව ඇල්මියම් වරුන්ට අහිමි වූයේ රාවණා රජුගේ සිරුර තැන්පත් සිසිර කාරක කුටිය නිබ්රූන් පැහැර ගැනීම නිසාය.

--------------------------------------------------------------------------------------------------------------------
 සුවාර් නැවත සිහි ලබන විට සිටියේ තැනිතලා බිමකය.ඹහු සමඟ පැමිණි නිබෘෘන් පස් දෙනා තමා දෙස බලා සිටින අයුරු සුවාර් දුටුවේය.වේදනා දෙන හිස අල්ලා නැගී සිටි ඹහු පුදුමයට පත් වූයේ තම කණ්ඩායම් සඟයකු වූ රියොන් අත රැදි මාරක අවිය තමා දෙසට එල්ල වී ඇති ආකාරය දැකීමෙනි.
 “ රියොන් මොකද මේ “ වික්ෂිප්තව සිටි සුවාර් රියොන් දෙස බලමින් ඇසුවේය.
 කිසිවක් නොදෙඩූ රියොන් තම අත රැදි ආයුධය සෙමින් පහත් කර සුවාර්ට නැගී සිටීමට අත දිගු කලේය.

  එකෙනෙහිම විදුලි සර ප්‍රහාර කිහිපයක් නිබෘෘ පිරිස වෙතට ඉහළ අහසේ සිට එල්ල විය.නීබෘෘ යානය ආ මඟ පිළිබඳ සැලකිල්ලෙන් පසුවූ ඇල්මියම් ප්‍රහාරක යානාවකින් එල්ල වූ එම හදිසි ප්‍රහාරයට මුහුණ දීමට නීබෘෘන් සය දෙනාට නොහැකි විය.ඹවුන්ගෙන් තිදෙනෙක්ම විදුලි සර ප්‍රහාරයෙන් මරුමුවට පත් විය.ඉතිරි වූ සුවාර් , රියොන් හා අනෙකා ඇල්මියම් සොල්දාදුවන්ගේ අත්අඩංගුවට පත් විය.
       ජීව ග්‍රහයෙන් අල්ලා ගත් නිබෘෘන් තිදෙනාම ලෝහමය හිස් ආවරණ පැලැඳ සිටියහ.රියොන් හා අනෙකාගේ හිස් ආවරණ පහසුවෙන් ගැලවිය හැකි වුවත් සුවාර්ගේ ලෝහ හිස් ආවරණය ගැලවීම අසීරු විය.
   “ මේකගේ ඹළුව සීල් කරලද?“ එක් ඇල්මියම් සෙබලෙක් ස්වාර්ගේ හිසට කේන්තියෙන් පහරක් දුන්නේය.

 කෙසේ හෝ අවසානයේ මහත් වෙහෙසක් ගෙන සුවාර්ගේ ලෝහමය හිස් ආවරණය ගැලවීමට ඇල්මියම් සෙබළුන් සමත් විය.
   අනිත් දෙදෙනාටම නීබෘෘ ග්‍රහ ලෝ වැසියන්ට ආවේනික වූ විරූපී බියකරු මුහුණු විය.නමුත් ලෝහමහ හිස් ආවරණයෙන් වැසී තිබූ සුවාර්ගේ මුහුණ දුටු විගසම ඇල්මියම් සෙබළ පිරිස මහත්වූ තැතිගැන්මකට ලක් විය.

      -------------------------------      මතු සම්බන්ධයි --------------------------------------------

Friday, December 14, 2012

ආවර්තනය - 8



             ආවර්තනය - 1
             ආවර්තනය -2
             ආවර්තනය - 3
             ආවර්තනය - 4
             ආවර්තනය - 5
             ආවර්තනය - 6
             ආවර්තනය - 7


තමන් ඇතුළු පිරිස මහත් වූ වෙහෙසක් ගෙන සොයා ගත් රාවණා රජුගේ සිහිසුන් සිරුර තැන්පත් කළ සිසිළ කාරක කුටීරය පිටසක්වලින් පැමිණි රාජකීය සෙබලුන් පැහැර ගැනීම පිළිබදව විමලසූරියට පුදුමයක් දැනුනත් කනගාටුවක් නොදැනුනි.නිධන් කොල්ලයට පැමිණි "වානක්‍ය ශට්" බමුණාගෙන් පළිගු මැණික නැවත ලබා ගැනීමට උදවු කිරීම හා තම කණ්ඩායම ආරක්ෂා කිරීම නිසා ඹවුන් පැමිණියේ මිතුරු කමකට බව විමලසූරියට අවබෝධ විය.

   රාජකීය ඹටුන්න,මිරිවැඩි සඟල ඇතුළු මිල කල නොහැකි රාජකීය ආභරණ ඇතුළු නිධන් වස්තු සියල්ල විමලසූරිය විසින් අනෙක් සියළු දෙනාගේ කැමැත්ත ඇතිව රජයට භාරදුනි.නිධානය සොයා දීම අරභයා විමලසූරිය ප්‍රමුඛ පිරිස ජනාධිපති සම්මාන ලැබූහ.
   නිධානයෙන් ලබා ගත් රාජකීය ආභරණ රාජ්‍ය කෞතුකාගාරයේ තැන්පත් කරන බව‍ට රජය විශේෂ ප්‍රකාශයක් කළ නමුත් දින කිහිපයකට පසු රජයෙන් වාර්තා වූයේ කෞතුකාගාරයේ තැන්පත් කිරීමට රැගෙන යමින් සිටියදී ආයුධ සන්නද්ධ සොර කණ්ඩායමක් විසින් ආභරණ සියල්ල කොල්ල කා ඇති බවත් සොරුන් ඇල්ලීමට දැඩි පරීක්ෂණ මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්ය.පොදු සුභසාධනය සදහා යොදා ඇති බව ප්‍රකාශ කලත් රජයට පවරාගත් නිධානයේ ඉතිරි කොටස් වලට සිදුවූයේ කුමක්ද යන්න කිසිවෙකුට දැනගත නොහැකි විය.

----------------------------------------------------------------------------------------------------
    රාජකීය සෙබලුන් 4 දෙනා සමඟ ප්‍රති ගුරුත්වය යටතේ ඉහළ අභ්‍යවකාශය තුල වේගයෙන් ගමන් කරමින් ඇති සිසිළ කාරක කුටීරය අභ්‍යවකාශය තුලවූ විශේෂී "අධි සන්ධිය" වෙත ලගා වෙමින් ඇත්තේ ඒ හරහා රාවණා රජුගේ සිරුර ඉක්මනින් "ඇල්නියම්" ග්‍රහ ලොවට යැවීම පිණිසය.නමුත් අධි සන්ධිය ආසන්නයේදී කිසිවෙකු අපේක්ෂා නොකළ සිදු වීමක් විය.ඇල්නියම් ග්‍රහ ලොවේ පර සතුරු "නිබ්රූ" ග්‍රහලොවේ ප්‍රහාරක යානාවකින්  දරුණු ප්‍රහාරයක් සිසිළ කාරක කුටීරය රැගෙන යමින් සිටි ඇල්නියම් සෙබලුන් 4 දෙනා වෙත එල්ල විය.නොසිතූ අවස්ථාවක එල්ල වූ ‍එම ප්‍රහාරය හමුවේ ඇල්නියම් සෙබලුන් ජීවිතක්ෂයට පත්වූ අතර රාවණ සිරුර සමඟ සිසිළ කාරක කුටීරය තමන් යටතට ගත් නිබ්රූ වරු එය තමන්ගේ ග්‍රහ ලොවට රැගෙන ගියහ.තම ග්‍රහ ලොව වෙත රැගෙන එමින් තිබූ රාවණා රජුගේ සිරුර නිබ්රූවරු පැහැරගැනීමත් සමඟ තම ග්‍රහ ලොව නිබ්රූවරුන්ගෙන් බේරා ගැනීමට තිබූ අවසන්අවස්ථාවද ඇල්නියම් ලෝ වැසියන්ට අහිමි විය.
    තමන් සතුවූ ලෝහමය සිසිළ කාරක කුටිය තුල වසර දහස් ගනනක් තිස්සේ සිසිළ කාරක නින්දේ පසු වන්නේ තමන් විසින් දිගු කාලයක් තිස්සේ අල්ලා ගැනීමට උත්සාහ කරන ඇල්නියම් ග්‍රහ ලොවේ නෑදෑ හා මිතුරු ග්‍රහ ලොවක් වූ පෘථිවි ග්‍රහ ලොවේ බලසම්පන්න රජෙකු වූ "රාවණා" රජු බව නිබ්රූවරු පෙර සිටම දැන සිටියහ.

-----------------------------------------------------------------------------------------------------
 සේනාධිනායක සුවාර්ගේ නායකත්වයෙන් යුත් නිබ්රූ අභ්‍යවකාශ යානය ඉතා වේගයෙන් පෘථිවිය කරා ලගා වෙමින් ඇත.ඉතා ඉහළ ජන ඝනත්වයකින් යුත් “නිබ්රූ“  ග්‍රහ ලොව ව්සින් යටත් කර ගත් වෙනත් ග්‍රහ ලෝක කිහිපයක් ඇතත් මිනිස් වාසයට ඉතා සුදුසු මනරම් ග්‍රහ ලොවක් වූ “පෘථිවිය“  කෙරෙහි නිබෘෘ වරුන්ගේ අවධානය යොමුවී තිබුනේ වසර දහස් ගනනක් තිස්සේය.අවස්ථා කිහිපයකදීම පෘථිවියට පහර දීමට නිබෘෘ වරු උත්සාහ කලත් ඒ සෑම අවස්ථාවක්ම ව්‍යර්ථ විය.තමන්ගේ සේනාවට වැඩි අනතුරක් නොවී එම කටයුත්ත කර ගැනීමද නිබෘෘවරුන්ගේ අභිප්‍රාය විය.
     නිබ්රූවරු පුල පුලා බලා සිටි අවස්ථාව උදා විය.අභ්‍යවකාශයේ විශාල ග්‍රාහක පිහිටි අවකාශයකට පෘථිවිය ආසන්න වන අවස්ථාව ඹවුන්ගේ තෝරා ගැනීම විය.තමන් සතු තාක්ෂණය යොදා ඉතා විශාල ග්‍රාහක තුනක් පාථිවි ගුරුත්වාකර්ෂණයට හසු කොට ඒවා පාථිවියේ වෙනස් ස්ථාන තුනකට කඩා වැටීමට සලස්වා පෘථිවිය සහමුලින්ම විනාශ කොට ඉන්පසු ක්‍රමයෙන් සත්ත්ව වාසයට සුදුසු කර නීබෘෘ අනුගාමික ග්‍රහලොවක් බවට පත් කිරීම ඹවුන්ගේ අරමුණ විය.පෘථිවිය විනාශ කිරීමට නීබෘෘවරුන්ගේ උත්සාහය වැලැක්වීමට “ඇල්නියම්“ ග්‍රහ වැසියන්ද ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නේ තම ඥාතී ග්‍රහලොවක් වූ පෘථිවියේ පාලනය නීබෘෘවරු අතට පත් වුවහොත් එය තමන්ගේ ග්‍රහලොවටද විශාල තර්ජනයක් බව මුල සිටම දැන සිටි බැවිනි.
     මේ අතර පෘථිවි වැසියන්ගේ හැසිරීම ගැනද සලකා බැලීම වටී.පිටසක්වල තාක්ෂණය හා සසදන විට ඉතා අඩු තාක්ෂණයකින් යුක්ත වූ පෘථිවි වැසියන්ට තමන්ගේ ග්‍රහ ලොවට පහර දීමට මෙන්ම තමන්ව ආරක්ෂා කිරීමට පිටසක්වල බලපෑම් ඇති බවට වැටහීමක් නොවුනි.බටහිර රටවල් මගින් උළුප්පා දක්වන ලද දෙසැම්බර් 21 ලෝක විනාශය හා වෙනත් පුරාවෘත්ත කිහිපයක විස්තර නිසා තරමක කුතුහලයක් බියක් ඉතා සුළු පිරිසක් තුල විය.ග්‍රාහක ආසන්නයෙන් පෘථිවිය ගමන් කරන විට රාත්‍රී කාලයේ අහසේ පෙනෙන ගිනිගෙන දැවෙන උල්කා අංශු වලට ඹවුන් පිටසක්වල යානා යැයි රැවටුනි.ඉදිරිය මොකකින් මොකක් වේදැයි තැන්තැන් වල කතා බහ කරන්නට විය.තවත් පිරිසක් ඹවුන්ට සිනාසෙමින් වෙනදා මෙන් කල් ගත කලහ.පෘථිවි වාසීන් මෙලෙස බලා සිටින අතරතුර ඉතා රහසිගතව නීබෘෘ යානා කිහිපයක් පෘථිවියට ලඟා විය.
      සුවාර්ගේ නායකත්වයෙන් පිටත්වූ නිබෘෘ යානාව පෘථිවියේ රේඩාර් උපකරණයකට හෝ වෙනත් පෘථිවිතාක්ෂණයකට හසු නොවී ශ්‍රී ලංකාවේ ඉරණවිල ප්‍රදේශයේ තැනිතලා ලදු කැළෑවකට දෙසැම්බර් 14 දින මහ දවාලයේම ගොඩ බෑවේය.
    යානාවෙන් බහින විටම සුවාර්ගේ ගෙ  සිතට මහා අමුත්තක් දැනුනි.චිත්‍රපටියක මෙන් යම් යම් දර්ශන රාශියක් ඹහුගේ සිතේ ඇදී ගියේය.රජ වාසලක්,මහා යුද්ධයක්,රාජාභරණ වලින් සැරසුනු මහා රජෙකුගේ සිරුරට හී සරයක් එල්ල වීම ආදී විව්ධාකරයේ රූප දර්ශන රාශියක් එක දිගට දර්ශනය විය.ඒ සමඟම තම හිස කැරකෙන්නාක් මෙන් දැනුන බැවින් සුවාර් හිස අල්ලාගෙන පහත් විය.
 “ඇයි සර් මුකුත් ප්‍රශ්ණයක්ද? ‘‘
“ නෑ....මුකුත් නෑ....  සියළු දෙනා තමන්ට අදාළ ස්ථාන වලට යන්න. “
සුවාර්ගේ කණ්ඩායමේ සාමාජිකයකු වූ රියෝන් පමණක් සුවාර් හිස අල්ලාගෙන පහත්වන දර්ශනය දැක විමසිල්ලක් දැක්විය. රියොන් නීබෘෘ ප්‍රධානියකුගේ  පුතකු බව සුවාර් හෝ කණ්ඩායමේ කිසිවකු දැන සිටියේ නැත.
“සර්... සැලැස්මේ හැටියට ග්‍රාහක තුනෙන් එකක් වැටෙන්න නියමිත මේ ප්‍රදේශයට.“
“මෙතනට වැටෙන්නේ කී වෙනි එකද?
“දෙවෙනි එක සර්..පළමු එක වැටිල දින දෙකකට පස්සේ තමයි මෙතනට වැටෙන්නේ..ග්‍රාහක වැටීම වලක්වන්න පෘථිවි වැසියන්ට බැහැ.බලාගෙන ඉන්න එක තමයි ඒ අයට කරන්න වෙලා තියෙන්නේ. ඒත් ඇල්නියම් කට්ටිය ආවොත් කියන්න බැහැ.පෘථීවිය ආරක්ෂා කරන්න ඒ අයට පුළුවන්“


      ---------------------------------------   මතු සම්බන්ධයි.  --------------------------------------

Wednesday, July 25, 2012

ආවර්තනය - 7

 ඒ 1920 වර්ෂයයි.ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ගැමි ප්‍රදේශයක දිවි ගෙවූ 31 හැවිරිදි එඩ්වර්ඩ් ලීඩ්ස්කින් ක්‍ෂය රෝගයෙන් පීඩා විදි ඉතා දුර්වල සිරුරකින් යුත් අඩි පහයි අඟල් දෙකක පමඟ උසකින් යුත් තරුණයකු විය.තම රෝගී තත්ත්වය නිසාම තමා පෙම් කල පෙම්වතියගේ දෙමාපියන් ඇයව තමාට විවාහ කරදීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා ලිඩ්ස්කින් සිටියේ බලවත් කනස්සල්ලෙනි.තම පෙම්වතිය තමාට අහිමි වුවත් ඈ සමඟ ගතකල කාලය සොදුරු මතකයක් ලෙස ඔහුගේ සිත් පත්ලේ තැන්පත්ව තිබුනි.කුඩා කල සිටම පාශාණ වලින් විවිධ නිර්මාණ කිරීමට පුරුදුව සිටි ලිඩිස්කින් තම පෙම්වතිය වෙනුවෙන් සිහිවටනයක් ලෙස කොරළ් පාශාණ වලින් මාලිගාවක් නිර්මාණය කිරීමට සිතක් පහළ වූයේ  තම පෙම්වතියට තමන් තුල තිබූ අසීමිත ගෞරවාන්විත ආදරය ඇයටත් ලොවටත්  පෙන්වා දීම පිණිසය.

   ලිඩ්ස්කින් උපතින් ඇමෙරිකාණුවකු වුවත් ඔහුගේ මී සීයා ඇමෙරිකාව බ්‍රිතාන්‍යයන් විසින් ජනාවාස කිරීමේදී එරටට සංක්‍රමණය වූ අයෙක් විය.බිතාන්‍ය සෙබලකු වූ ඔහු යටත් විජිත සමයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව වැනි රටවල ආක්‍රමණික හමුදාව නියෝජනය කල අයෙක්ද විය.ඉන්දියාණුවන්ටත් වඩා ශ්‍රී ලාංකිකයන් වාරිමාර්ග හා පාශාණ නිර්මාණ තාක්‍ෂණයෙන් උසස් තත්වයක සිටීම පිළිබදව විශ්මයට පත්වූ බ්‍රිතාන්‍යන් අතර සිටී ලිඩ්ස්කින්ගේ මී සීයා බ්‍රිතාන්‍ය හමුදාවේ උසස් නිලයක් දැරූවකු විය.තමන් විශ්මයට පත්කල ලාංකිකයන්ගේ තාක්‍ෂණය පිළිබද සොයා බැලූ ඔවුන් රුවන්වැලි සෑය මිරිසවැටිය වැනි විශාල දාගැබ් හා වැව් බැදි තාක්‍ෂණය ගැන ලියැවී තිබූ රහස් ග්‍රන්ථ කීපයක්ම බලෙන් මෙන් ලබා ගෙන සිය රටට ගෙන ගියේය.මෙලෙස ලංකාවෙන් එන්ගලන්තයට පැටවුනු එක් ග්‍රන්ථයක් මී සීයාගෙන් උරුමව ලිඩ්ස්කින් සතුව තිබුණි.එතරම් ලොකු අධ්‍යාපනයක් නොලැබුවත් ඉපැරණි හෙළ භාෂාවන් පිළිබදව උගෙනුමක් තිබූ ලිඩ්ස්කින් තමා සතුව තිබූ පෙරදිග ග්‍රන්ථයේ අන්තර්ගත තාක්‍ෂණය වටහා ගැනීමට සමත් විය.

------------------------------------------------------------------------------------------------------------
 "අම්මේ අම්මේ.. අද අපි හරි පුදුම දෙයක් දැක්කා"
 "මොකක්ද"
 "අද අපි යාළුවෝ සෙල්ලම් කර කර හිටියේ ලිඩ්ස්කින් අයියා ඉන්න ගෙදර ලඟ පිට්ටනියේ"
 "කවුද ඔය ලිඩ්ස්කින් කිව්වේ අර උතුරෙන් ආපු කෙට්ටු කෙනාද?"
 "ඔව් ඔව් එයා තමයි.එයා ඉන්නේ තනියමයි.අපිට වතුර තිබහක් හැදිලා ලිඩ්ස්කින් අයියගේ ගෙදරට යනකොට අපි  දැක්ක එයා පොඩි පොඩි කොරළ් ගල් කෑලි එකතු කරලා මොනවදේ දියර ජාතියක් අර කොරල් ගල් ගොඩට ඉහිනවා එතකොට අර කොරල් ගල් ගොඩ එකට හා වෙලා ලොකු කොරල් ගලක් හැදෙනවා.ඊට වඩා පුදුමේ කියන්නේ එයා ඊට පස්සේ මොකක්දේ කරු තුනකින් හදාපු උස ඉනිමඟක් වගේ දෙයක් අර ලොකු කොරල් ගලට ලංකලාම කොරල් ගල අහසේ පාවෙන්න ගත්තා.මේ සේරම එයා කලේ කාටවත් පේන්නේ නැති විදියට හැංගිලා වගේ  ඉදලා. අපි හොරෙන් තමයි බලන් හිටයේ."

------------------------------------------------------------------------------------------------------------

 තමා විසින් ටොන් ගනන් බර කොරල් ගල් ඉහලට ඔසවා මාළිගාව නිර්මාණය කරන ආකාරය අසල්වාසී කුඩා දරුවන් දැකීමත් ඒ අනුව එය වැඩිහිටියන්ටද ආරංචි වීම නිසා ලිඩ්ස්කින්ට තම මාළිගාව හදන ස්ථානය වෙනසා කොට  තවත් සැතපුම් 100 ක් පමණ ඈතින් වූ රහස් ස්ථානයක් කරා රැගෙන යාමට අදහස් කළේ තම කාර්යය රහසිගතව සිදු කිරීමට ඔහුට අවශ්‍ය වූ බැවිනි.
   කෙසේ හෝ අවසානයේ තම ජීවිතයේ අවසන් වසර 21 ලිඩ්ස්කින් ගතකළේ තම පෙම්වතියට සිහිවටනයක් ලෙස සෑදූ මාළිගාව අවසන් කිරීමටය.ඔහුගේ උත්සාහය සාර්ථක කරමින් ලෝකයේ විශ්මිතම නිර්මානයක් වූ ඒ කොරල් මාළිගාව වෙනත් කිසිම සේවකයකුගේ හෝ උදවුවක් නොමැතිව ලිඩ්ස්කින් අතින් තනිවම සාදා අවසන් විය..
   තමා කොරළ් පාශ්ණ එක් කළ තාක්‍ෂණය හා ටොන් ගනන් බර ගල් කුට්ටි එසවූ තාක්‍ෂණය ලිඩ්ස්කින් ලොවට හෙළි නොකලත් ඔහු විසින් ලියන ලද " " නම් කෘතියේ මෙම තාක්‍ෂණය පිළිබද වක්‍ර ලෙස දැක්වීමක් සිදු කල බව ලිඩ්ස්කින්ම පවසයි.ඔහගේ අදහස අනුව විද්‍යුතය,ගුරුත්වය හා චුම්භකත්වය එකම පොදු ක්‍ෂෙත්‍රයකින් පාදක වූවක් බවයි.පෘථිවියේ ගුරුත්වාකර්ෂණය බිදදමා ප්‍රති ගුරුත්ව බලයක් ඇති කොට එමගින් පොලොව මත වු බර වස්තුවක් ඉහළ අවකාශයට මුදාහළ හැකි බවත් පෘථිවි චුම්භක ක්‍ෂෙත්‍රය ස්ථානීය වශයෙන් වෙනස් වන ආකාරය අනුව ප්‍රතිරෝධී චුම්භක මගින් ප්‍රති ගුරුත්වයේ බලය වෙනස් කරමින් එය අවකාශයේ යම් උසකට හෝ එසේත් නැත්නම් සැතපුම් ලක්‍ෂ ගානක් ඈත අභ්‍යාවකාශයට නිමේෂයකින් මුදාහල හැකි බවත් ලිඩ්ස්කින්ගේ අදහසයි.
   විසිවන සියවසේ මහා විද්‍යාශයා ලෙස කිරුළු පලන් ඇල්බට් අයින්ස්ටයින් තම දිවියේ අවසන් වසර 25 ගතකොට ඇත්තේ විද්‍යුතය,ගුරුත්වාකර්ෂණය හා චුම්භකත්වය යන ක්‍ෂෙත්‍ර තුන එක් ක්‍ෂෙත්‍රයකට කැටි කොට "ඒකීකෘත ක්‍ෂෙත්‍රයක්" වාදයක් ලෙස ඉදිරිපත් කිරීමටය.නමුත් අයින්ස්ටයින්ට තමන් මිය යන තුරුම එය සිදු කළ නොහැකි විය.වර්තමානයේ ප්‍රති ගුරුත්වය පිළිබදව යම් යම් හෙළිදරව් වීම් සිදු වී ඇතත් ලිඩ්ස්කින් තමන් ප්‍රති ගුරුත්වය ජයගත් ආකාරය ලොවට හෙළි කොට තිබුනේ නම් විද්‍යා හා අභ්‍යාවකාශ තාක්‍ෂණය අද වන විට මීට වඩා දියුණු තත්ත්වයකට පත්වීමට ඉඩ තිබුනි.
    ලිඩ්ස්කින් විසින් සෑදු කොරල් මාළිගාව පිළිබද යූ ටියුබ් වීඩියෝවකට හා ඔහු විසින් රචිත ග්‍රන්ථයට සබුදියක් මේ සදහා උනන්දු පාඨකයන් වෙනුවෙන් පහත දක්වා ඇත.

                     http://www.youtube.com/watch?v=o15_DQUm94s

         

                                                             මතු සම්බන්ධයි.

Tuesday, July 17, 2012

ආවර්තනය - 6

      විශ්වාස කල නොහැකි අහඹු ආකාරයෙන් වුවත් තමන්ට නැවත පළිගු මැණික ලැබීම පිළිබඳව හසිත හා අජන්ත බොහෝ සෙයින් සතුටුව සිටියහ.ඔවුන් දෙදෙනා පළිගුවත් රැගෙන ඉක්මන් ගමනින් නැවත තම පිරිස රැදී සිටින ස්ථානයට ලඟා විය.

   සිදුවූ බාධාව ගැන නොසිතමින් නැවතත් විමලසූරිය ප්‍රමුඛ පිරිස තමන් පැමිණි කාර්යය වෙත යොමු වූහ.
   පළිගුව නැවත අතට ගත් බස්තියන් මාමා සෙමින් සෙමින් තුන්මං හන්දියේ මැද තැබූ කනප්පුව මත වූ සමන්පිච්ච මල් තැබූ ආධාරකය මත පළිගුව තැන්පත් කලේය.විමලසූරිය නැවතත් නියමිත ස්වරයෙන් රාවණා වශී මන්ත්‍රය ජප කිරීම ඇරඹුවේය.
   බොහෝ වේලාවක් ගතවිය.විමලසූරිය තවමත් මන්ත්‍රය ජප කරයි.මන්ත්‍රය ජප කරන ගමන් පළිගුව දෙස විමසිල්ලෙන් බැලීමද විමලසූරිය අතින් සිදු විය.
  එක්වරම පළිගු මැණික අභ්‍යන්තරයෙන් තියුණු ආලෝකයක් විමලසූරියගේ දෑස් වෙත එල්ල විය.මන්ත්‍ර ජප කිරීම නැවැත්වූ විමලසූරිය එක එල්ලේ පළිගුව දෙස බලා සිටින්නට විය.
  විනාඩි 20ක් පමණ කාලයක් ගත විය. එක්වරම පළිගව වෙතින් විමලසූරියගේ දෑස් වෙත එල්ල වී තිබූ ආලෝකය අතුරුදහන් විය.ඈස් ඉවතට ගත් විමලසූරිය පිරිස වෙතට හැරුනේය.
  "නිධානය හා රන්මිරිවැඩි සඟළ ඇති ස්ථාන මම පළිගුවෙන් දැක්කා.හොදට මතක තියා ගන්න ඕන අපි නිධානය ලබා ගත්තත් ඒවා පොදු කටයුතු වලට මිස පෞද්ගලික පරිහරණයට ගැනීම නොකළයුතුයි.අපි මුලින්ම මිරිවැඩි සඟළ ලබා ගෙන ඒ හරහා රාවණා රජුගේ සිරුර තැන්පත් කර ඇති ශෛල්‍යමය පෙට්ටිය සොයා ගන්න ඕන."
   පළිගුව තුලින් දුටු ගමන් මාර්ගය හා කලයුතු  පිළිවෙත් අනුව "රන් මිරිවැඩි සඟල " සොයා ගැනීමට අසීරු හා බිහිසුනු අත්දැකීම් කිහිපයකටම මුහුණ දීමට සිදු විය.කෙසේ හෝ ඔවුහු අවසානයේ රන්මිරිවැඩි සඟල ලබා ගත්හ.
  පළිගු මැණික තුළින් දිස්වූ ආකාරයට රාවණා රජුගේ සිරුර තැන්පත් කර තිබූ  සිසිර කාරක ශෛලමය කුටීරය සොයා ගැනීමටද ඔවුන් සමත් විය.කන්දේ බෑවුමක පොලොව මට්ටමට සමීපව වළලා තිබූ එම කුටීරය මතු කරගැනීමට වැඩි අපහසුවක් නොදැනුනි.දැන් ඊලඟට ඇත්තේ මෙම සිසිරකාරක කුටීරය විවෟත කොට එහි සිසිරකාරක නින්දේ පසුවන අභීතවත් යුග පුරුෂයා එම නිද්‍රාවෙන් නැගිට්ටවීමය.
   කුටීරය විවෟත කොට එහි සිසිරකාරක නින්දේ පසුවන මිනිසා නැගිටවීමට එරෙහි වීමට කවුරුත් නැත.පුරාවෟත්තවල සටහන් ආකාරයට මෙහි සිටින මිනිසා හිස් දහයකින් යුත් කට දෙපැත්තෙන් දළ ඇති ඉතා රෞද්‍ර මිලේජ්ජයකු නොවන බව කණ්ඩායමේ සිටි සෑම දෙනා තුලම මනා වැටහීමක් විය.කුටීරය විවෟත වූ වහා ඉන් එළියට විත් යක්‍ෂයෙකු මෙන් පෙරලා පහරදීමක් සිදු නොවන බැව්ද විමලසූරිය ප්‍රමුඛ පිරිස හොදින් දැන සිටියහ.ඔවුන්ට කිසිදු බියක් නොදැනුනි. නමුත් කිසියම් ආකාරයක කුතුහලයක් විය.
   බස්තියන් මාමාගේ හිස මත තැන්පත් වූ රන් මිරිවැඩි සඟල ඉමහත් භක්තියෙන් යුතුව කුටීරය අසළ මල් ආසනයක තැන්පත් කෙරුණි.විමලසූරිය නැවත මතුරන්නට විය.
   රාවණා දේහය තැන්පත් කල කුටීරය පිරිස විසින් එළියට ගන්නා තුරු විමසිල්ලෙන් බලා සිටි පිරිසක් විය.ඔවුන්ටද අවභ්‍ය වී තිබුනේ එම කුටීරය ඇති ස්ථානය මතු කර ගැනීමටය.ඒ සදහා ඉහත සිද්ධි සමුදාය ඒ ලෙසම සිදු විය යුතු බැවින් ඔවුන් නිහඩව පසෙක සිට බලා සිටියෝය.ගනනින් හතරක් වූ එම පිරිස තාරකා දොරටුව හරහා පැමිණි "ඇල්නියම්" ග්‍රහලෝක වැසි රාජකීය සෙබලුන් හතර දෙනාය.
   විමල සූරිය මන්ත්‍ර ජප කරන අතරතුර එක් සෙබලෙකු තමන් අත වූ අමුතු උපකරණයේ යම් ස්ථානගත කිරීමක් සිදු කළේය.
  තමන් පොලොවෙන් එළියට ගත් ටොන් ගානක් බරැති ගල් කුටීරය එක්වරම පොලොවෙන් ඉහළ අහසට නැගෙනු දුටු විමලසූරිය ප්‍රමුඛ පිරිස විශ්මයට පත්විය.
  "ප්‍රති ගුරුත්වය"
    විමලසූරියට කෑ ගැසුනි.
   එක්වරම කැලෑවෙන් මතුවුනු සෙබලුන් සතර දෙනා අහසේ පාවී විත් ඉහළට ඇදෙන ගල් කුටීරය මත පත බෑවුනහ.එක් සෙබලෙක් විමල සූරිය දෙසට යමක් විසිකොට සිනහ මුසු මුහුනින් ඔවුන් දෙස බලා සිටියේය.ගල් කුටීරය සෙබලුන් සතර දෙනා සමඟ අහසේ නොපෙනී යාමට තත්පර ගානක් වැනි කෙටි කාලයක් පමනක් ගත විය..
   තමා දෙසට සෙබලා එල්ල කොට තිබුනේ කිසියම් අමුතු ආකාරයේ ලෝහයකින් සෑදූ පත් තීරුවකි. එහි පහත දැක්වුනු වදන් පෙළ සටහන්ව තිබුනි.
  "ස්තූතියි.නිධානය රැගෙන යන්න.රාවණා රජු මේ මොහොතේ අවශ්‍ය අපේ ලොවටයි.ඔහු නැවත ඔබේ ලොවට එනු ඇත."

------------------------------------------------------------------------------------------------------------------------------------
  දිනය - 1919 මැයි මාසයේ දිනයක්
  ස්ථානය - ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය.

 වේලාව හැන්දෑවේ 6 ට පමනය.අපේක්‍ෂා භංග ස්වභාවයෙන් තම ගෙමුදුලේ බංකුවක් මතට වී 32 හැවිරිදි එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කල්පනා කරමින් සිටියි.තමන් අපමණ පෙම කල තම පෙම්වතිය වූ ඇග්නස් ස්කෆ්ස් සමඟ තමාට විවාහ වීමට නොහැකි වීම ගැන ඔහු මහත් විශ්සෝප විය.කවදා හෝ දිනෙක ඇය තමා වෙත පැමිනේ යැයි දැඩි අදහසක් විශ්වාසයක් එඩ්වඩ් තුල විය.
  අධික ලෙස හුදෙකලාව සිටීම නිසා ඔහගේ මනස යම් ආකාරයක ව්‍යාකූලත්වයකට පත්වුවත් හුදෙකලා දිවිය අඩු අධ්‍යාපනයක් ලද ඔහුව දාර්ශනිකයෙකු බුද්ධිමතෙකු කලේය.
   විවේකී අවස්ථාවල පොත් කියවීමට එඩ්වඩ් වැඩි කාලයක් ගත කලේය.තමා සතු කෘෂි වතු වලින් ආදායම හොදින් ලැබීම නිසා ඔහුට ඒ සදහා වැඩි විවේකයක් අවස්ථාවක් ලැබුනේය.
  එඩ්වඩ්ගේ වඩාත් සිත් ගත්තේ ඉපැරණි ශිෂ්ටාචාර ආශිතව පැවති ඇදහිය නොහැකි තාක්‍ෂණික ක්‍රම විදි පිළිබදව අධ්‍යනය කිරීමය.පැරණි විශාල මිසර පිරමීඩ ගොඩනැගීමට විශාල ගල් ඉහළට එසවීම සිදු කලේ කෙසේද යන්න ඔහු තුල යම් කුතුහලයක් ඇති කලේය.ඒ පිළිබදව සොයා බැලීමට පුස්තකාල වලට ගොස් පොත් පත් කියවූයේය.අවසානයේ ඔහුට එම විශ්මය ජනක ඉපැරණි තාක්‍ෂණික ක්‍රමය අවබෝධ විය.

                                                          මතු සම්බන්ධයි.

Tuesday, July 10, 2012

ආවර්තනය -5

  "ඒයි ලොකු උන්නැහේ මොකක්ද තමුන්ට කියන්න තියෙනවා කිව්වේ."

  "සර් මම පහුගිය දින ටිකේම දැක්ක තරුණ පිරිමි ළමයි කට්ටියක් තුඩුගල කන්දෙ එහා මෙහා යනවා.මට සැක හිතුනා චේගුවෙරා කාරයෝද කියලා.සර්ලට විස්තරේ කිව්වේ ඒකයි."

  " හොදයි තමුසෙ අපිට ඔය ඉසව්ව ගැන විස්තර කියලා යනවා.අපි ගිහින් බලන්නම්.කී දෙදෙනක් හිටියද?"

 " හතරයි සර්"

 "හ්ම්......"
------------------------------------------------------------------------------------------------------------

 තරුණයන් හතර දෙනා ගල් ගුහාවේ දොරටුව විවෘත කිරීමට උත්සාහ කරමින් සිටී.ඔවුන් හතර දෙනාම වෘත්තාකාර කවයන් ස්ථානගත කිරීමට දායක විම නිසා ඔවුන් සිතුවාට වඩා වේගයෙන්  මුර පද ඇතුල් කිරීම  කළ හැකි විය.

   මිතුරන් හතර දෙනා මහත් බලාපොරොත්තුවෙන් සිටි මොහොත උදා විය.පළමු තිදෙනා පිළිවෙලින් පළමු දෙවන හා තුන්වන සංඛ්‍යාංක සලකුණු කරනවාත් සමඟ යම් ආලොකයකින් වෘත්තාකාර වළළු තුන පිරී ගියේය.තමන් මාස කීපයක් පුරා බලා සිටි අවස්ථාව එළබ ඇති බව ඔවුන්ට එම ඉඟියෙන් වැටහුනි.දැන් ඇත්තේ හතරවෙනියාගේ අවස්ථාවයි.

 නමුත් හතරවෙනියාට තම සලකුණ සම්පූර්ණ කිරීමට අවස්ථාවක් නොලැබුනි.එක්වරම කැළය දෙසින් ආයුධ අමෝරා ගත් හමුදා භටයන් පිරිසක් මතු විය.

 "ඒයි උඹලා හතර දෙනා මොකක්ද ඔතන කරන්නේ."

 හමුදා භටයන් පිරිස දුටු තරුණයන් කලබලයට පත් විය.

 " සර් අපි ගවේශන කණ්ඩායමක්.අපි පේරාදෙනිය සරසවි ශිෂ්‍යයන් පිරිසක්.අපි පුරා ගවේශනයක් කරන්නේ."

 "පුරා ගවේශන හග්..... උඔලා අපිට කොලේ වහන්න හදනවා නේද?උබලා වගේ උන්ගෙන් ඇත්ත දැන ගන්න හැටි අපි දන්නවා."

 එම හමුදා නිලධාරියා එකළ සිටි බොහෝ හමුදා නිලධාරීන් මෙන් දැඩි අයෙකු විය.ඒ වනවිටත් ඔහු අතින් තරුණ ජීවිත රැසක් විනාශ කොට තිබුනි.ශරීර ශක්තියෙන් හමුදා තනතුරු ලබා ගෙන තිබුනත් ඔහු ක්‍රියා කලේ මෝඩ කෘර ආකාරයෙනි.තමා ඉදිරියේ සිටින තරුණයන් පවසන්නේ බොරුවක් බව සිතා ඔහු කලේ එක් තරුණයකුට ඉතා අමානුෂික ලෙස තම අත තිබූ ගිනි අවියෙන් වෙඩි තැබීමය.තරුණයා එතනම මැරී වැටුනේය.

 අදහා ගත නොහැකි ලෙස සිදුවූ දෙයින් අනිත් තරුණයන්  තිදෙනා බියට පත් විය.

  "හ්ම් ..දැක්කනේ ඌට වෙච්ච දේ දැන්වත් ඇත්ත කියපල්ලා උඹලා චේගුවෙරා කාරයෝ නේද?උඹලා මේ කන්දේ මොනවද කරන්නේ....."

 "අනේ සර් අපි ඇත්ත කිව්වේ.අපි කිසිම දේශපාලන කල්ලියක අය නෙවෙයි අපි ඉගෙන ගන්න අය"
 තරුණයන්ට පැවසීමට ලැබුනේ එපමනකි.යුධ හැකියාව ඇතත් බුද්ධියෙන් හා ගුණ ධර්ම වලින් හීන වූ හමුදා නිලධාරියා ඉතිරි තරුණයන් තිදෙනාටද තම ගිනි අවියෙන් වෙඩි වරුසාවක් එල්ල කලේය.

  තමන්ගේ ඉහළ නිලධාරියා සිදුකල දීන ක්‍රියාව ගැන අවට සිටි දනිකුත් හමුදා සෙබලුන් තුලද ඇති වූයො පිළිකුලකි.නමුත් ඔහු ගැන හොදින් දන්නා ඔවුන් කිසිවක් නොදොඩා බලා සිටියේ ඔහුට විරුද්ධව කතා කිරීම හෝ තමන්ට අගුණදායක බැව් දැන සිටි බැවිනි.

  එදින එම සිද්ධිය එලෙස සිදු නොවුනි නම් මෙම කතාවේ ඉදිරිය මීට වඩා වෙනස් ස්වරූපයක් ගනු ඇත...

------------------------------------------------------------------------------------------------------------
 පුරා වසර කීපයක් පුරා පැවති දැවැන්ත යුද්ධය අවසන් වෙමින් ඇත.තමන්ගේ අරමුණ සම්පූර්ණ වීම පිළිබදව දුෂ්ඨ රාම කුමරු සංතෝෂයට පත්විය.තමන්ට මහත් හිසරදයක්ව පැවති හෙළ රාජ දහණ බිද වැටීමේ මුල් සලකුණ සටහන් වීම පිළිබදව රාම කුමරුටත් වඩා සන්තේෂ වූ පිරිසක් විය.තමන්ගේ මිත්‍යා දෘෂ්ඨික අමානුෂික සතත්ව හා මිනිස් බිලි පූජා වලට එරෙහි වූ හෙළයන් විනාශ කිරීමට ශත වර්ෂ ගනනාවක් පෙරුම් පිරූ ඉන්දීය බ්‍රාහ්මන වංශිකයන් ඒ පිරිස විය.හෙළයන්ගේම දේශ ද්‍රේ්හී නායකයන් පිරිසක් තමන්ගේ පාර්ශ්වයට නතුකොට ගෙන ඔවුන් හරහා හෙළ තාක්‍ෂණික ක්‍රම ඉතා කූට අයුරින් ලබා ගෙන හෙළ රාජධානිය බිද දැමීමට තමන්ට හැකි වීම පිළිබදව සතුටු වූ බමුනෝද ජය පැන් පානයට එක්වීමට සූදානමින් සිටිති.

    මේ අතර තවත් ස්ථානයක කාටත් හොරා රහසිගත දෙයක් සිදුවෙමින් පැවතුනි.තුවාල ලැබූ රාවණ රජුගේ සිහිසුන් සිරුර රැගත් රාජ පුරුෂයන් පිරිසක් රජුගේ සිරුර රහසිගත ස්ථානයකට රැගෙන යමින් සිටියහ.තුඩුගල කදු මුදුනේ ඉතා රහසිගත ගල් කුහරයක වූ සුවිශේෂී සිසිරකාරක කුටියක් තුල රජුගේ සිරුර තැන්පත් කර මුද්‍රා තැබීය..
  
                                                          මතු සම්බන්ධයි.


Saturday, July 7, 2012

ආවර්තනය -4

     පළිගු මැණික උදුරාගත් මිනිසා තමන්ට මඟහැරී යාම නිසා අපේක්‍ෂා භංගවූ තරුණයන් දෙදෙනා එක්වරම වනය දෙසින් ඇසුනු මර ලතෝනියත් සමඟ තරමක් කලබලයට පත්විය.එම මරහඩ කාගේ විය හැකිද?ඉක්මන් ගමනින් වුවත් ඉතා ප්‍රවේශම් සහගතව තරුණයන් දෙදෙනා එම හඩ ඇසුණු දිශාවට ගමන් කලහ.

   වැඩි දුරක් යන්නට මත්තෙන් කැළයේ මැද මියගොස් සිටි මිනිසාව දැක ගන්නට තරුණයෝ දෙදෙනා සමත් වූහ.එම පුද්ගලයා මැණික උදුරාගෙන කැළයට දිවූ මිනිසා බවද හදුනා ගත්හ.තරුණයන් දෙදෙනා වඩාත් පුදුමයට පත්වූයේ පළිගුව මැරී සිටි මිනිසා අත තවමත් රැදී තිබිමය.සුපරික්‍ෂාකාරී ලෙස එදෙසට ලංවී පළිගු මැනික ලබා ගත් හසිත වහා එම ස්ථානයෙන් ඉවත් වී තම පියා වූ විමලසූරියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේය.

   "තාත්තේ අපිට මැණික හම්භ වුනා.ඒත් මෙතන පොඩි තේරුම් ගන්න බැරි දෙයක් වෙලා තියෙනවා.අපෙන් මැණික උදුරගෙන කැලෑව ඇතුලට දුවපු මනුස්සයා කැළෑව මැද මැණිකත් අතේ තියාගෙනම මැරිල හිටියා.අපිට හම්බවෙන කොටත් මිනිහ එතනම මැරිලා."

   "මට හිතෙන විදියට ඒ මිනිහ මැණික අරගෙන දිව්වේ නිධානය ගන්න හිතාගෙන.ඔය නිධානේට අද්භූත ආරක්‍ෂාවක් ලැබිල තියෙනවා.කාටවත් නිධානේ තමන්ගේ ප්‍රයෝජනයට ගන්න බැරි විදයට තමයි ඒකට ආරක්‍ෂාව සැලසිලා තියෙන්නේ.අපි නිධානෙ හොයන්නේ එහෙම අදහසකින් නොවන නිසා අපට ආරක්‍ෂාවක් ලැබෙනවා.එහෙනම් ඉක්මනට ඔය දෙන්න මැණිකත් අරගෙන අපි ඉන්න තැනට එන්න.ෆෝන් එකෙන් ඔයාලට අපි ඉන්න තැන හොයා ගන්න පුළුවන්නේ."

  "හරි අපි  මැණිකත් අරන් ඔයාල ඉන්න තැනට එන්නම්."

  තරුණයෝ දෙදෙනා ජංගම දුරකථනයෙන් පෙනන තමන් සිටින ස්ථානය දැන තම කණ්ඩායම රැදී සිටින සාථානය දෙසට ගමන් කලහ.

  තරුණයෝ දෙදෙනා පළගු මැනික රැගෙන ආපසු යන ආකාරය දෙස සෙබලුන් හතර දෙනා අසළ සිට බලා සිටියහ.වානක්‍ය ෂට් මිය ගියේ ඔවුන් විසින් එල්ල කල විදුලි ආලෝක ප්‍රහාරයෙනි.ඔවුන් හතර දෙනා තාරකා දොරටුව හරහා පැමිණි  ආරක්‍ෂක බලකායේ සෙබලුන් බව කිසිවකු දැන සිටියේ නැත.

------------------------------------------------------------------------------------------------------------

 දිනය - 1988 පෙබරවාරි මස දිනයකි.
 ස්ථානය - නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් තුඩුගල කන්ද මුදුන

  "මේ වැඩේ හරි යන මගුලක් නෙවෙයි බන්.දැන් අපි කොච්චර කාලයක් තිස්සේ මේකේ අකුරු  මාරු කරනවාද? මුන් මේකට අකුරු නැතිව ඉලක්කම් දාලා තිබුනනම් අපි මෙලහකට මේකේ දොර ඇරලා."

  ජයන්ත තරහෙන් මෙන් පවසමින් අක්‍ෂර 20කින් නිර්මිත වෘත්තාකාර අක්‍ෂර වලළු හතරෙන් පලමු වැන්නනේ අක්‍ෂරයක් වෘත්තයට ඉහළින් ගල් බිත්තියේ සලකුණුට එල්ල වනසේ අතින් කරකැව්වේය.

 "ජයන්ත කිව්ව විදියට මේකට හින්දු අරාබි ඉලක්කම් සංඛේත දාලා තිබුනනම් මේ ලොක් එක අරින්න අපිට එතරම් අමාරු වෙන්නේ නැහැ.එතකොට එක වෘත්තයකට වැටෙන්නේ ඉලක්කම් දහයයි(0,1,2,3,4,5,6,7,8,9).මෙම ඉලක්කම් 10 ඇසුරින් ස්ථාන හතරකට සංයෝජන ගනන 5040ක්( 10P4) නමුත් මෙහි යොදාගෙන ඇත්තේ ඉපැරණි හෙළ හෝඩියේ මූලික අක්‍ෂර 20යි.ඒ අනුව සංයෝජන 116280 (=20P4) ක් මේක ඉතා විශාල සංඛ්‍යාවක් අපි නිවැරදි මුර පදය නොදන්නා නිසා සමහර විට අපිට මෙම අවස්ථා සංඛ්‍යාවම හෝ ඊට අඩු ප්‍රමාණයකට උත්සාහ කිරීම් කරන්න වේවි.අපි ඇතුලත් කරපු සංඛේත යම් රටාවකට ඇතුලත් කිරීමත් ඒවා සටහන් කර ගැනීමත් එක් පසෙක සිට සංඛේත ඇතුලත් කිරීම නොකොට දෙපස සිට ඇතුලත් කරමින් ඉදිරියට යාමත් නිසා අපට ලොක් එම ඇරීමට ගතවන කාලය අඩු කර ගන්න පුළුවන්."

   "ඒක හරි ඒ වුනාට අපි හතර දෙනාට මේකට සංඛේත ඇතුල් කරන්න පුළුවන් වෙන්නේ උපරිම දවසට 100 ක් වගේනේ ඒ විදියට බැලුවහම අපිට මේකේ ලොක් එක අරින්න අවුරුදු හය හමාරක් විතර යනවනේ."
  "කතාව ඇත්ත ඒ වුනාට අපි දැනට මුර පද විශාල සංඛ්‍යාවක් ඇතුලත් කරලා ඉවරයි.සමහර විට අපි ඊලඟට ඇතුල් කරන මුරපදෙන් මේක ඇරෙන්නත් පුළුවන් සමහර විට ඒකට තව විශාල කාලයක් ගත වෙන්න පුළුවන්"  

     දින කිහිපයක් තිස්සේ වරින් වර තුඩුගල කන්ද නගින බහින තරුණ පිරිස පිළිබදව ගම්වැසියකු වූ සින්නතම්බි අවදානයෙන් සිටියේය.රටේ පැවතියේ භීෂණකාරී තත්ත්වයකි.සෑම දිනකම වාගේ රටේ සෑම තැනම තරුණයන් ඝාතනය විය.තුඩුගල කදු මුදුනට නිතර යන එන තරුණයන් කිසියම් ත්‍රස්ත කණ්ඩායමකට අයත් වූවන්ද?මොවුන් කදු මුදුනේ කරන්නේ කුමක්ද?සින්නතම්බිගේ සිතේ ගටළු රාශියක් මතු විය.අවසානයේ හේ තීරණයක් ගත්තේය.තරුණ පිරිස පිළිබදව අසළ පිහිටි හමුදා කදවුරේ නිලධාරීන්ට පැවසීමට ඔහු තීරණය කලේය.
                     
                                                      මතු සම්බන්ධයි.

Thursday, July 5, 2012

ආවර්තනය -3

             පළිගු මැණික උදුරාගත් වානික්‍ය ෂට් ඉතා වේගයෙන් කැලෑ මාර්ග ඔස්සේ දිව යයි.ජව සම්පන්න තරුණයන් දෙදෙනාද වානක්‍ය පසුපස හබා යන්නේ තම කණ්ඩායම ඉතා අපහසුවෙන් ලබා ගත් පළිගු මැණික නැවත ඔහුගෙන් ලබා ගැනීමටය.තරුණයන් දෙදෙනාම ශක්තිවන්තයන්ය.ඉතා දක්‍ෂ රගර් ක්‍රීඩකයන් වන ඔවුන් දෙදෙනා මීට පෙර වනය ඔස්සේ මෙවැනි හබා යෑමක් නොකලත් පළිගු මැණික නැවත ලබා ගැනීමේ දැඩි උවමනාව ඔවුන්ට අවශ්‍ය චිත්ත හා ශාරීරික ශක්තිය ලබා දුනි.

   ඉතා ඝණට වැඩුනි ලදු කැළෑව හරහා තමන්ට ආසන්නව ඉදිරියෙන් ඇදී යන වානක්‍ය ෂඩ්ගේ ශරීරය තරුණයන් දෙදෙනාට සම්පූර්ණයෙන් නොපෙනුනත් කැලෑවේ ගස් සෙලවෙන මාර්ගය අනුව වානක්‍ය දිව යන මාර්ගය වටහා ගැනීමට තරුණයන් දෙදෙනාට හැකි විය.ඔවුන් නොනවත්වාම කැලෑවේ ගස් පොඩිවෙන මාර්ගය ඔස්සේ පසුපස හබා ගියහ.දුව යන අතරතුර තරුණයන් දෙදෙනාගෙන් එකෙකු වූ හසිත විසින් අතින් දුන් සංඥාව වටහා ගත් අජන්ත වහා තම ගමන් මඟ වෙනස් කොට බෑවුම් මාර්ගයක් ඔස්සේ තම ගමන් මඟ වෙනස් කලේ මැණික උදුරාගත් තැනැත්තා වට කොට අල්ලා ගැනීමේ උපක්‍රමයක් ලෙසය.

     තරුණයන් දෙදෙනාගේ උපක්‍රමය සාර්ථක විය.ලදු කැළැව පොඩි කරමින් ඉදිරියෙන් දිව යන මිනිසා මැදි කොට අල්ලා ගත හැකි වනසේ මාර්ග ගත වීමට තරුණයන්ට හැකිවිය.වැඩි වේලාවක් නොගොස් ලදු කැළැව බිදගෙන දිව යන මිනිසාගේ ශරූරය පෙනෙන ස්ථානයකට ලඟා වීමට අජන්තට හැකි විය.නමුත් තමන් මෙපමණ වේලාවක් හබා ගොස් ඇත්තේ විශාල කැලෑ ගෝනෙකු පසුපස බැව දුටු තරුණයන් දෙදෙනා වික්‍ෂිප්ත විය.

   ඇත්තෙන්ම සිදු වූයේ කුමක්ද? වානක්‍ය ෂට් විසින් කලින් සැලසුම් කර තිබූ උපක්‍රමයකට තරුණයන් දෙදෙනා හසුවිය.මැණික උදුරාගෙන යන තමන් පසුපස අන් අය හබා එන බව දැන සිටි වානක්‍ය තමා දිවයන මාර්ගයේ ගෝනෙකු ගැට ගසා තැබීය.මැණික රැගෙන කැළැ ගෝනා සිටි ස්ථානය තෙක් දිවගිය වානක්‍ය කැලෑ ගෝනා ගැට ගසා තිබූ ලණුව කපා දැමීය.කලබල වී සිටි ගෝනා ලණුව කැපූ ක්‍ෂණයෙන් වේගයෙන් කැළෑව තුලට දිව්වේය.තරුණයන් දෙදෙනා දිවයන ගෝනා පසුපස නොනැවතී හබා යන ආකාරය වානක්‍ය ගසක් මුල සැඟවී හති අරිමින් බලා සිටියේ කපටි සිනහවකින් මුව සරසාගෙනය.

    ගස මුල මද වේලාවක් වෙහෙස නිවමින් රැදී සිටි වානක්‍ය තමා අතැති පළිගු මානක්‍ය දෙස තරමක් වේලා බලා සිටියේය.පළිගුව දෙස බලමින් විරුත්තවේය.රැව්වේය.නැවත සිනාසුනේය.තම මුතුන් මිත්තන් ශත වර්ෂ ගණනාවක් තිස්සේ සෙව්වේ මෙම පළිගු මානික්‍ය නොවේද? එම මහාර්ඝ වස්තුව දැන් තමා සතුය.සිද්ධ රාජ තල්පත් වල සටහන් වී ඇති ආකාරයට මෙම පළිගු මැණික ලබා ගත් තැනැත්තාට  නිධන්ගත වස්තු සම්භාරයක් ලබා ගැනීමට හැකිය.නමුත් මේ වස්තුව පොදු වැඩට මිස පෞද්ගලික ප්‍රයෝජනයට ගත නොයුතු බව තන්හාවෙන් බරිතවී සිටි වානක්‍ය ෂට් දැන සිටියේ නැත.

    තමා අත රැදුනු පළිගු මානක්‍ය දෙස වැඩි වේලාවක් බලා සිටීමට වානක්‍ය හට අවස්ථාවක් නොලැබුනි.එක් වරම කැළෑව දෙසින් ඇදී ආ විදුලි සරයක් වැනි ප්‍රහාරයක් වානක්‍ය ෂට්ගේ සිරුර හරහා ඇදී ගියේය.කපා හෙලූ කෙසෙල් කදක් මෙන් වානක්‍ය බිමට ඇද වැටෙන විටත් ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වී තිබුනු නමුත් ඉතා ආශාවෙන් තන්හාභරිතව  අල්ලා සිටි පළිගු මැනික ඔහු අතින් නොගිළිහිනි.

                                                            මතු සම්බන්ධයි.
  

Tuesday, July 3, 2012

ආවර්තනය -2

   "අපි හිටියේ රන්මසු උයන ලඟ "සක්වල ගල" කියන ගල් පුවරුව අසලමයි.එකපාරටම සක්වල ගල අසලින් විශාල සුදු ආලෝකයක් මතු වුනා.ඒක ඇස් නිලංකාර වන තරමේ විශාල ආලෝකයක්.ටික වේලාවකින් ආලෝකය අඩු වෙලා මිදුමක් වගේ මතුවුනා.ඒ මීදුම අස්සෙන් විශාල සිරුරු ඇති මිනිසුන් හතර දෙනෙකු මතුවුනා.ඔවුන් සිටියේ අමුතුම ආකාරයේ අවි ආයුධ දරාගෙන .ඊට පස්සේ නැවතත් අර සුදු ආලෝකය මතුවුනා.ඒ ආලෝකය හරිම සැරයි.ඇස් වලට දැනුනු අපහසුතාව නිසාම අපි අහක බලා ගත්තා නැවත අපි සක්වල ගල දිහා බලන විට ආලෝකය ඉවත් වී තිබුනා අර සෙබලුන් වගේ මතුවෙච්ච මිනිස්සු හතර දෙනාත් එතන පේන්න හිටියේ නෑ.අතුරුදහන් වෙලා."
                                                                 

 තමන් දුටු විස්තරය තරුණයා විස්තර කලේය.එම සිද්ධිය ඇසින් දුටු කිහිප දෙනෙකුම විය.ඔවුන්ගේ විස්තරද ඒ ආකාරයෙන්ම විය.සක්වල ගල අසලින් හදිසියේ මතුවූ දැවැන්ත මිනිසුන් හතර දෙනා කවුරුන්ද?ඔවුන් මෙහි ආවේ කුමටද?

-------------------------------------------------------------------------------------------------------------

 තමා සිහිනයෙන් දුටු බ්‍රාහ්මනයා කිවූ පරිදි ලග්ගල කදු මුදුනේ වූ තුන් මන් හන්දියත් ඒ අසල වූ සිරස් ගල් ගුහාවත් ඒ ආකරයෙන්ම දක්නට ලැබීම විමලසූරියට අමුතු ප්‍රබෝධයක් ධෛර්යක් ලබා දුනි.මින් එහාට කල යුතු කාර්යයන් සදහා විශාල පිරිසක් රැදීම කරදරකාරී බැවින් කලින් සැලසුම් කල පරිදි තමාගේ පැරණි හිතවතුන් 4 ක් හා තවත් කිහිප දනෙකු පමනක් රදවා ගෙන ඉතිරි සියළු දෙනාම නැවත පිටත් කර යුවීය.ඔවුන් සියළු දෙනාම පැමිනි මාර්ගයෙන්ම කන්ද බැසීමට පිටත් විය.
    
   ඉදිරි පිළිවෙත් සදහා විශේෂයෙන් අවශ්‍යවූ වයස අවු 95 ක්වූ තමාගේම ඥාතියකු වූ බස්තියන් මාමාව කදු මුදුනට රැගෙන ආවේ පුටුවක සිටුවා කදක් ආකාරයට බැදගෙන වරින් වර දෙදෙනා බැගින් ඔසවාගෙනය.දෙපයින් කන්ද නැගීමට තරම් මහළු මිනිසාට ශරීර ශක්තියක් නොවීය.

 ගල් කුල අසලට ගිය විමල සූරිය ගල අසල වූ ලදු කැළෑව හිතවතුන් සමඟ එක්වී ශුද්ධ කොට පූජාසනයක් සාදා ගැනීමට සුදුසු පරිසරයක් තනා ගත්තේය.

  තමන් පැමිණි කටයුත්තේ පළමු අදියර ලෙස ලග්ගල කදු මුදුනේ වූ තුන් මන්හන්දිය හා ඒ අසළ වූ විශාල ගල සොයා ගැනීමට සමත්වූ විමලසූරිය ප්‍රමුඛ කණ්ඩායමේ ඊලඟ කාර්යය වන්නේ ගල් ගුහාවේ දොරටුව පූජා ක්‍රම මගින් විවෘත කොට එහි වූ පළඟු මැණික ලබා ගැනීමයි.

------------------------------------------------------------------------------------------------------------

"ඕම් _ _ _   සිද්ධම් සිද්ධම් බල වරම්"

ඕම්  _ _ _ _ භව සිද්ධම් සිද්ධි බල වරම්"

  ඉතා තේජස් , ගාම්භීර හා භක්තියෙන් යුතුව  විමලසූරියගේ මුවින් පිටවන _ _ _    වශී මන්ත්‍රය ලග්ගල කදු මුදුන සිසාරා රැව් දෙන්නට විය.

  පැය කිහිපයක් ගතවිය. විමලසූරිය තමවත් වශී මන්ත්‍ර ගයයි.සියළු දෙනාම නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඊලඟට වෙන්නේ කුමක්ද යන්න දැන ගැනීමටය.මන්ත්‍රය ගායානා කරන ගමන්ම තමා අතවූ රතු නෙළුම් මල පූජාසනය මත තැබූ විමලසූරිය ඉතා තීව්‍ර ආකාරයකින් වශී මන්ත්‍රය ගායනා කරන්නට විය.
 
 එක්වරම අවට පරිසරය අදුරු ස්වභාවයක් දැරීය.විමලසූරිය හැර අන් සියළු දෙනාම මින් කලබලයට පත්විය.අහසේ අදුරු වී ඇත්තේ පූජාසනය හා ගල් කුළ ඉහළ අහසේ වෘත්තාකාර ප්‍රදේශයක පමනක් බව අහස දෙස බැලූ පිරිසට දැක ගත හැකි විය.ක්‍ෂනයකින් මහත් ශබ්දයකින් ගල් කුළ අභ්‍යන්තර පිපිරීමක් සිදුවී ගල් කුලින් මිනිසකුට රිංගා යා හැකි තරමේ ගුහා කටක් මතුවිය.

     මතුවූ ගල් ගුහා කටින් විමලසූරිය ගල් ගුහාව තුලට ඇතැල් විය.පිරිසේ සිටි අනිත් අයද ඔහු පසුපසින් ගල් ගුහාවට ඇතුල් විය.

 ගුහා කටින් ඇතුල් වූ පිරිස විමලසූරිය පෙරටු කොට ගුහාවේ ඉදිරියට ඇදෙන්නට විය.මුළු ගල් ගුහාවම ආලෝක කරමින් ගල් ආසනයක් මත පළිගු මැණික තිබෙනු සියළු දෙනාටම දැක ගත හැකි විය.

 සිහිනයෙන් දුටු බ්‍රාහ්මනයා පැවසූ ආකාරයට ඉදිරියට කටයුතු කල යුතු ආකාරය පළිගුවෙන් දර්ශනයවේ.නමුත් එය පළිගුවෙන් දර්ශනය වන්නේ ගල් ගුහාවෙන් පිටත වූ තුන්මන් හන්දිය මැද කකුල් තුනකින් යුත් අඩි තුනක් උසැති තේක්ක ලීයෙන් සෑදූ  කනප්පුවක් මත තබා නැවත  වශී යන්ත්‍රය 108 වාරයක් කියවා නියමිත හෝරාවකට එදෙස බැලූ විටය.මැණික ගල්ගුහාව තුලින් එලියට ගත යුත්තේ වයස අවූ 95 වූ බස්තියන් මාමා ලවාය.

   පළිගු මැණික අසලට බස්තියන් මාමා වාරු කරගෙන ආවේය.බස්තියන් මාමාගේ උඩට හැරවූ උඩු අල්ල සහිත අත පළිගුවට ලංකලා පමනි.කවුරුත් විශ්මයට පත් කරමින් පළිගුව ආකර්ශණයකින් මෙන් අහසේ පාවී විත් බස්තියන් මාමාගේ අත මත රැදුනි.

  පළිගුව අතින් ගත් බස්තියන් මාමා වාරු කරගත් දෙදෙනෙකු තුන්මන් හන්දිය දක්වා ඔහුව රැගෙන ගියහ.ඒ අතරතුර අනිත් අය කනප්පුව සූදානම් කලහ.

   පළිගුව අතින් ගත් බස්තියන් මාමා කනප්පුව අසලට රැගෙන එන විටම කවුරුත් නොසිතශ දෙයක් සිදු විය.එක්වරම කැළෑව දෙසින් මතුවූ වැද්දකු මෙන් රුදුරු පෙනුමක් ඇති පුද්ගලයකු බස්තියන් මාමා අතවූ පළිගුව රැගෙන යළි කැකෑව තුලට වේගයෙන් දුවන්නට විය.පළිගුව උදුරුරාගත් පුද්ගලයා වෙන කවරකු නොව විමලසූරිය ප්‍රමුඛ පිරිස ගැන අවධානයෙන් සිටි "වානක්‍ය ෂට්" නැමැත්තා බව මෙය කියවන පාඨකයන්ට වටහා ගැනීමට අසීරු නැත.

   අනපේක්‍ෂිතව සිදුවූ දෙයින් වික්‍ෂිප්ත වූ පිරිස ස්වල්ප වේලාවකින් සිදුවූ දෙය තේරුම් ගෙන පළිගුව උදුරාගෙන කැලෑ වුදුනු මිනිසා පසුපස දුවන්නට විය.පිරිසේ වූ තරුණයන් කිහිප දෙනෙකුට හැර වයෝවෘධ අනිත් අයට වැඩි දුරක් කැළැව තුල දිවී අසීරුව මඟ නතර විය.නමුත් පිරිසේ වූ සවිමත් තරුණයන් දෙදෙනෙකු මිනිසා පසුපස නොනවත්වා දිව ගියහ...ඉන් එක් අයෙක් විමලසූරියගේ බාල පුත් වූ 21 හැවිරිදි හසිතය.අනෙකා හසිතගේ සම වයසේ මිතුරකු වූ අජන්තය.
    
                                                                මතු සම්බන්ධයි


Sunday, July 1, 2012

ආවර්තනය

තමා දකිමින් සිටි සිහිනය අතරතුරදීම විමලසුරිය නින්දෙන් අවදි විය.නිදිමත තවමත් ඔහුගේ දෑස්වලය.තමා දකිමින් සිටි සිහිනයෙන් අඩකදී  අවදි වුවත් විමලසූරියට එම සිහිනය අමුතු දෙයක් නොවීය මන්ද පසුගිය වසර පුරාම සෑම දිනකම පාන්දර යාමයේ ඔහු එම සිහිනයම නැවත නැවත දුටු බැවිනි.

     ඇද ආසන්නයේම තිබූ මේසය මත වූ කුඩා ඔරලෝසුවේ හිස මතවූ කුඩා ස්විචය ඔබා දල්වා ගත් එහි අභ්‍යන්තර ආලොකයෙන් වේලාව පාන්දර 5ට ආසන්න බව ඔහු දැක බලා ගත්තේය.

   තමන් දුටු සිහිනයේ දර්ශනය වූ බ්‍රාහ්නයකු බදු පුද්ගලයා විසින් තමාට සිදු කිරීමට බල කරන කටයුත්ත ඉටු කිරීමට හේ අදිටන් කලේ සිහිනය දුටු මුල් දින වලදීමය. තමා විසින් සිහිනයෙන් දුටු බ්‍රාහ්මනයා දුන් උපදේශය ඉටු කිරීමෙන් ලබා ගතහැකි ප්‍රතිඵල ගැන සම්පූර්න විශ්වාසයක් ඔහු තුල මුල් අවධියේ නොතිබුනත් උපතින්ම අභිරහස් කුතුහල දායක ගවේශන වලට ලැදි කමක් දැක්වූ ඔහුට ඒ පිළිබදව බලාපොරොත්තුවක් විශ්වාසයක් නිරායාසයෙන් මෙන් දිනෙන් දින ඇති විය.

      අඩ නින්දෙන්ම ඔහු බිත්තියේ එල්ලා තිබූ කැළැන්ඩරය දෙස බැලුවේය.2012 ජූලි 2 සදුදා අද දිනය විය.තමා පුරා වසරක් මුළුල්ලේ සූදානමින් සිටි සුවිශේෂී දිනය හෙට දිනයේ එනම් ඇසළ පුර පසලොස්වක දිනයේ උදාවේ.

  වහා හදිසියේ යමක් සිහියට නැගුණු විමලසූරිය නිදි ඇදුමින්ම නැගිට ගොස් මේසය මත වූ දුරකථනයෙන් තමගේ හොදම මතුරා වූ ජයවර්ධනගේ දුරකථන අංකයට කතා කලේය.

  "මචං ජයේ... මම විමලේ කතා කරන්නේ ඔන්න අපි කතා කරගත්ත විදියට හෙට ඇසළ පෝය දවසේ වැඩේට උඹ ලෑස්තියිනේ... අනිත් අය සේරටමත් මතක් කලානේ..."

  " හරි හරි මම ලෑස්තියි...ඒත් මටනම් හිතෙන්නේ මේක මහ පිස්සු වැඩක් කියලා අපි 108 දෙනාගෙන් භාගයක්ම වගේ හැට පැනපු නාකි අය..ලග්ගල කන්ද නගින්න ගිහිල්ල අපේ කට්ටිය මග නහීද දන්නේ නැහැ..."

  " ඕකනේ .. උඹ ඉතින් වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා පේන බලල ඉවරයිනේ.අනික අපි මේ කරන්නේ නරක වැඩක් නෙවෙයිනේ..නිධානය නොලැබුනත් අඩුම තරමේ සිල් සමාදන් වෙච්ච පිනවත් ලැබේවිනේ...ඔන්න එහෙනම් හෙට වැඩේ අමතක කරන්න එපා.ආ..එතකොට සුදු මල් පුළුවන් තරම් කඩා ගෙන එන්න අමතක කරන්නත් එපා.අර වැඩේට සෙට් කරගත්තු තරුණ ළමයිගෙන් සමහරුන්ට කරණීය මෙත්ත සූත්‍ර හරියට උච්චාරණය ඇතිව කියන එක පුරුදු කරන එක සමරේට භාර කලානේ.මිනිහ ඒක හරියට කරල ඇති කියලා මට විශ්වාසයි....."

   "ඒ වැඩේ හරි කියල සමරේ කිව්වා.අනිත් අයත් සේරම සති ගානක් තිස්සේ පේවිලා වැඩේට සූදානමින් ඉන්නවා කියලාත් කිව්වා.."

-------------------------------------------------------------------------------------------------------------

                                                          
 ස්ථානය  - ලග්ගල කදු පාමුළ
 වේලාව   - 2012 ජූලි 3 වෙනි ඇසළ පුන් පොහෝ දින උදෑසන 9.00 පමන

  වෙනදා පාලු සොහොන් පිට්ටනියක් මෙන් මුඩු ස්වභාවයක් ඇති එම ස්ථානය  අද  අට සිල් සමාදන් වූ පිරිමින් 108 දෙනාගෙන් පිරුණු ස්වභාවයක් දරා ඇත.හිරු එළිය වැටී ඇතත් අවට පරිසරයේ අධික ශීතල ගතියක්ම විය.සුදු වතින් සැරසී සුදු මල් වට්ටිය බැගින් අතින් ගෙන කරණීය මෙත්ත සූත්‍රය ඉතා නිවැරදිව සජ්ජායනා කරමින් ලග්ගල කදු මුදුනට ඇදෙන ධවල සේනාවේ දර්ශනය ඉතා හොදින් අලංකාරව දැක ගත හැක්කේ අහසේ සිට බලන අයකුටය.පිරිසේ ඉදිරියෙන්ම ගමන් කරන්නේ අපේ කතාවේ තාවකාලික කතානායකයා වූ "විමල සූරිය" නම්වූ වයෝවෘද්ධා තැනැත්තාය.

    කදු මුදුනට ඇදෙන පිරිසට අමතරව තවත් එක් පුද්ගලයකු වෙත අපගේ අවධානය යොමු විය යුතුය."සිද්ධ රාජ" තල් පත් තීරු කියවූ ඉන්දියානු මන්ත්‍ර පවුලකින් පැවත එන්නන් පරම්පරා ගනනක් තිස්සේ ශත වර්ෂ ගනනාවක් ඇසළ පුන් පෝහෝ දිනවල ලග්ගල කන්ද අසල නිරීක්‍ෂණය කලේ ඉදිරි අනාගතයේ කවදා හෝ දිනක ඉහත දැක්වූ සිද්ධි සමුදාය සිදු විය හැකි බව දැනගෙනය.ඉන්දීය මන්ත්‍ර පරපුරේ බමුණන් පරම්පරා කිහිපයක්ම ශත වර්ෂ ගනනාවක් මෙම නිරීක්‍ෂනයේ නිරත විය.මෙවර එම නිරීක්‍ෂණයේ යෙදීම සිදු කරන්නේ "වානක්‍ය ෂට්" නමැති බමුණාය.තමන්ගේ පරපුරේ මුතුන් මිත්තන් ශත වර්ෂ ගනණාවක් පුරා බලාපොරොත්තු වූ දෙය සාර්ථක කර ගැනීමේ අවස්ථාව උදා වී ඇත්තේ තමාටය.ධවල වර්ණයන් සැරසුණු පිරිමින් පිරිස කන්ද තරණය කරන දර්ශනය දුටු "වානක්‍ය ෂට්" එක්වරම අදහාගත නොහැකි අයුරින් වික්‍ෂිප්ත විය.

     කපටි රෞද්‍ර සිනහවකින් තමාටම සිනාසුනු වානක්‍ය නරියකු මෙන් උපාසක පිරිසට සමාන්තරව නමුත් ඔවුනට නොපෙනෙන සේ වෙනත් මාර්ගයකින් තනිවම කන්ද තරණය කරන්නට විය.තමාගේ පරම්පරාවේ නැසී ගිය මුතුන් මිත්තන් සියල්ල තමන් දෙස බලා සිටන ආකාරයේ හැඟීමක් වානක්‍යට හැඟී ගියේය.ඔවුන් සියළු දෙනාගේ අවතාර තමා සමඟ තමන්ගේ ගමනට රුකුල් දීමට තමා සමඟ එක්ව සිටින්නාක් මෙන් දැනුනි.

    ඇසළ පුන් පෝදා ගමන් ඇරඹූ උපාසක පිරිස එකොලොස්වන දිනයේදී කන්ද මුදුනට ලගා විය.සිහිනෙන් තමාට කතා කළ බ්‍රාහ්මනයා පැවසූ ආකාරයට කන්ද මුදුනේ වූ තුන්මන් හන්දිය සොයා ගැනීම විමලසූරිය ප්‍රමුඛ උපාසක පිරිසට තරමක් අසීරු විය.

-------------------------------------------------------------------------------------------------------------

 විමලසූරිය ප්‍රමුඛ උපාසක පිරිස ලග්ගල කදු මුදුණ තරණය කරද්දී  අනුරාධපුර මහමෙව්නා උයන අසල අරුම පුදුම සිද්ධි සමුදායක් විය ඒ කුමක්ද?..
  
                                                                    මතු සබැදේ 

Tuesday, December 27, 2011

රාවණායනය -2 (හෙළ රජවරු)



"ඩුං..... ඩුං .....ඩුං....."

 "අසවු ..අසවු....අපගේ හෙළ රාජ්‍යය පාලනය කිරීමට සමතෙක් තෝරා ගැනීමට හෙළයන් වන අප රටවැසියන් සාකඡ්චා කිරීමකින් තීරණය කොට ඇත.එබැවන් සියළු ආකරයේ "අංගම්" හා වෙනත් සටන් ආරක්‍ෂා ක්‍රම උගත් ආයුර්වේදය ජ්‍යොතිෂය ..ආදී ශාස්ත්‍රද උගත් සියළු කරදර වලින් අපගේ හෙළ රට බේරා ගත හැකි ධෛර්යයෙන් දැහැමින් බලයෙන් රාජ්‍ය කිරීමට හැකි අයෙක් ඉන්නවානම් වරෙල්ලා....."


 අඩබෙර කරුවෙක් හඩබෙර නගමින් මුළු රටේම සංචාරය කළේය.අඩබෙර කරු රුහුණු පුරයටද ආවේය.හඩබෙර කරුගේ පණිවිඩය ඇසී එක් ගමක වැසියන් අඩබෙර කරුට දැන්වූයේ තමන්ගේ ගමේ සිටන් "මනු" නම් ගොවි තරුනයා කාය හා බුද්ධි ශක්තියෙන් මෙම අංග සපුරණ බවයි.
 "කෝ දැන්  මනු කොහේද ඉන්නේ"
 "මනු දැන් ඇත්තේ කුඹුරේ වැඩ කරමින්.මඩ සෝදා ගත්කල ඔහු රජකමට සුදුස්සෙක්"
 "ම්... හොදයි යමු බලන්න.මටත් දැන් මේ අඩබෙර ගැහිල්ල එපාවෙලා තියෙන්නේ.හැබැයි රජකමට පත්වීමට එහෙම ලේසියෙන් බැහැ රට වැසියා ඉදිරියේ ශිල්ප පෙන්නන්න වේවි."
 කෙසේ හෝ මනු විසින් රජකමට පත්වීමට කෙරුණු අභියෝගවලට මුහුණ දීමට සූදානම් විය.මඩ සෝදාගෙන පැමිණි හේ උස් දැවැන්ත කණුවක් තමා විසින්ම ඔසවා සිටුවා ඒ මත තනි කකුලෙන් හිදිමින් බිම සිටින දුනුවායින් 16ක් හී තල වලින් විදින විට ඊතල කැපී නෙළුම් මලක හැඩයට බිමට වැටෙන ලෙස එම හීතලවලට කඩුවෙන් පහර දෙයි.
   මෙලෙස අභීත ලෙස දස්කම් දැක්වූ "මනු" ගොවි තරුණයා "මහා සම්මත මනු" ලෙස හෙලයේ පළමු රජ බවට පත්විය.සියළු දෙනාගේ සම්මතයෙන් තෝරා ගැනීම නිසා "මහා සම්මත" යන්න ආදේශ වී ඇත.
  මහා සම්මත මනු රජු පිළිබද ඇති සමහර ලේඛන වල ඔහු දඹදිව පාලනය කල රජෙක් බව සදහන් වෙතත් ලංකාවේ පලමු රජතුමා මහා සම්මත මනු රජු බවට ලේඛන සාධක එමට ඇත.මහා සම්මත රජ සම්බන්ධ සමහර කතාන්දර වලට හින්දු දේව සංකල්ප සම්බන්ධ කොට ඇති ප්‍රබන්දාකාර පුරාවෘත්ත (මහා සම්මත රජුගේ බිසව මැණික්පාල දේවිය විශ්ණු දෙවිගේ සොහොයුරියක් බවත් විශ්ණු සමඟ ඇති කරගත් ගිවිසුමක් කඩ වීම නිසා වසවර්තී මාරයා මැණික්පාල දේවියට හූණියම් කොට සර්පයෙකුගෙන් දමා ගැසීම ආදී කතා)නිසා මහා සම්මත රජු මනඃකල්පිත රජ කෙනෙකු බවට පත්ව ඇතත් සීගිරිය පොලොන්නරුව ආදී ස්ථාන වල ශිලා ලේඛන හා ඉතිහාස තොරතුරු අනුව මහා සම්මත රජු ප්‍රබන්ධයක් නොවන බව පැහැදිලිය.
  මනු රජුගේ රාජධානිය වූයේ මන්නාරමයි. "මනු +ආ +අරම =මනු අරම =මන්නාරම වී ඇත.(මන් හෙවත් හිරු ඇරඹීම මන්නාරම වී ඇති බවට තවත් මතයකි.)
     මනු රජුගේ බිසව මැණික්පාල දේවියයි.මනු රජුගෙන් ඇරඹි මනු රාජ වංශයේ සියළුම රජවරුන්ට එක් බිසවක් පමනක් සිටි බවට "වර්ගපුර්ණිකාව" නම් පුස්කොල ග්‍රන්ථයේ සදහන්ව ඇත.රාජ්‍යය පාලනය කරන්නා අන්තඃපුරයක් පවත්වා ගෙන යෑම අසාධාරණ දෙයක් ලෙස මනු රාජ වංශිකයන් සලකා ඇත.එමෙන්ම ලේ ඥාතීන් අතර විවාහයද මනු රාජ වංශිකයන් ප්‍රතික්ෂේප කොට ඇත.මැණික්පාල දේවිය විශ්ණු දෙවිදුගේ නැගණියක්ය යන්නද ප්‍රබන්ධයකි."කවේරී" නම් යක්‍ෂ ගෝත්‍රිකයාගේ දියණිය මැනික්පාල දේවියයි.මනු රජුගේ රාජඅභිෂේකය සමඟම විවාහ මංගල්‍යයද සිදුවී ඇත.

-----------------------------------------------------------------------------------------------------------------------------
 මනු රජතුමා මෙන්ම ඉන් පසු හෙළ රාජ්‍යයේ රජවූ පළමු රජවරුන් අට දෙනාම මහා සම්මත ක්‍රමයට හෙවත් ජනතා කැමැත්ත අනුව තීරණය විය.එම පළමු මහා සම්මත ක්‍රමයට රජකමට තේරුණු  පළමු රජවරුන් අට දෙනා
 1 මහා සම්මත මනු
 2 රෝජ
 3 වරරෝජ
 4 කල්‍යාණ
 5 වරකල්‍යාණ
 6 උපෝසථ
 7 මහා මන්දාතු
 8 හිරණ්‍ය කාශ්‍යප

   මින් අටවන මහා සම්මත රජු වන හිරණ්‍ය කාශ්‍යප රජතුමා මනු රජතුමාටත් වඩා බලගතු චක්‍රවර්තී රජ කෙනෙකු බව සදහන්වේ හිරණ්‍ය කාශ්‍යප රජු හෙළ රාජ්‍යය මුළු ලෝකය පුරාවටම ව්‍යාප්ත කලේය.හෙළයන් සතුවූ අහසින් යන විමාන නිර්මාණය හිරණ්‍ය කාශ්‍යප රජුගේ කාලයේ සිටම පැවති බවට සාධක ඇත.ගොඩබිමින් හා මුහුදු මාර්ගවලින් ලගා විය නොහැකි යුරෝපයේ ඇතැම් කදු නිම්න (කොකේසස් කදු වැටි)දක්වා හෙළ රාජ්‍යය ව්‍යාප්ත වීමෙන් මෙම අහස් ගමනට සාක්‍ෂි ලැබේ.කැස්පියන් මුහුද නිර්මාණය කිරීමද හිරණ්‍ය කාශ්‍යප රජුගේ අනුග්‍රහයෙන් සිදුවී ඇත.මහාචාර්ය ඩේවිඩ් ෆ්‍රෝලි පවසන ආකාරයට කැස්පියන් යන නම බිහි වී ඇත්තේ 'කාශ්‍යප' යන නාමය මුල් කරගෙනයි.
  හිරණ්‍ය කාශ්‍යප රජු හෙළ රාජ්‍යයය ලෝකය පුරාම ව්‍යාප්ත කිරීමේදී ඔහුට විශාල සතුරන් ප්‍රමාණයක් නිර්මාණය විය.අහසින් යන හෙළයන් ඉන්දියානු මිත්‍යා දෘෂ්ඨික බමුනන්ගේ සතත්ත බිලි පූජා කඩාකප්පල් කරමින් අසරණ සතුන් හා මිනිසුන්ගේ ජීවිත බේරා ගත්හ.මෙනිසා හෙළයන් ඉන්දියානු බ්‍රාහ්මණයන්ගේ වෛරයට ලක්විය.එමෙන්ම හිරණ්‍ය කාශ්‍යප රජතුමා ආක්‍රමණකාරී අයුරින් හෙළ රාජ්‍යය ලොව පුරා පතුරවීම මහා සම්මත ක්‍රමයේ නීතිරීති වලට පටහැණි විමක්ද විය.පුරාණ ග්‍රන්ථවල සදහන් ආකාරයට මහා සම්මත ක්‍රමයට හෙවත් ජනතා කැමැත්තට හෙළ රජු පත්කර ගැනීමේදී රාජාපේක්‍ෂකයා විසින් සපුරාලිය සුදුසුකම් මෙන්ම ඔහු රාජ්‍යයට පත්වූ පසු අනුගමනය කල යුතු පිළිපැදිය යුතු නීති රීතී පද්ධතියක් විය.ඉන් කිහිපයක් සැකෙවින් දැක්වුවහොත්.

 රාජාපේක්‍ෂකයා විසින් සපුරාලිය සුදුසුකම් හා පිළිපැදිය යුතු අනුගමනය කල යුතු නිතිරීති කීපයක්
   * රාජාක්‍ෂේක්‍ෂකයා යක්,රකුස් හා නාග යන හෙළ ජන කොට්ඨාශයකට අයත් පුරුෂයෙකු විය යුතුය.(මෙහිදී යක් රකුස් නාග ලෙස දක්වා ඇති අමනුෂ්‍යයන් තිරිසනුන් නොව යක්(යාන්ත්‍රික වැඩ කරන්නන්) රකුස්(ගොවියන්) ආදී ජීවනෝපා ක්‍රමවලට අයත් වූවන්ය)
   * හොද නිරෝගී සවිශක්තිය යුතු අයෙක් විය යුතු අතර උස මහත හා බර යම් මිම්මක් සපුරාලිය යුතුය.
   * සියළු අංගම් සටන් ක්‍රම මෙන්ම ගණිත විද්‍යා ආයුර්වේදය ජ්‍යොතිෂය හා ගුප්ත ශාස්ත්‍රයන් ගැන දැනුවත් විය යුතු අතර තම හැකියාවන් ජනතාවට පෙන්විය යුතුය.
   * සතුරු කරදර ආදී අවස්ථ්වලදී දිවි පරදුවට තබා හෙළ රාජ්‍යය ආරක්‍ෂා කර ගත යුතුය.
   * දැහැමි ගුණගරුක කම මූලික කල යුතුය.ජනතාවට මැති ඇමති ආදීන්ට ඇහුණ්කම් දිය යුතුය.
   * වෙනත් රාජ්‍යයන් ආක්‍රමණය නොකළ යුතුය.

  හිරණ්‍ය කාශ්‍යප රජතුමා පිට දේශයන් ආක්‍රමනය කිරීම මහා සම්මත නීති කැඩීමක් විය.සතුරන් අධික වීම නිසා තම රජ වාසලේම සිටි "නරසිංහ" නැමැත්තකු අතින් කුමන්ත්‍රණ කාරී අයුරින් හිරණ්‍ය කාශ්‍යප රජු ඝාතනය විය.හිරණ්‍ය කාශ්‍යප රජුගේ කුඩා පුත් "ප්‍රලාද" කුමරුව සූක්‍ෂම ලෙස භාවිතා කරමින් "නරසිංහ" නැමැත්තා රජමාළිගයේ කණුවකට මුවා වී සැගවී සිට කළ ප්‍රහාරයකින් මෙම  ඝාතනය සිදු විය."හිරණය කාශ්‍යප" රජු ඝාතනය වීමෙන් පසු "හෙළ රාජ්‍යය" බිද වැටුනි යැයි සතුටු වූ ඉන්දියානු හින්දු බමුනණ්  විශ්ණුගේ නරසිංහ අවතාරය විසින් රජු මරා දැමූ බවට ප්‍රවාදයක් සෑදුහ.
      මෙලෙස නිර්මානය කල හින්දු ජනප්‍රවාදයට අනුව හිරණ්‍ය කාශ්‍යපගේ පුත් ප්‍රලාද විශ්ණු භක්තිකයෙක් විය හැම තැනකම, හැම දෙයකම විශ්ණු ඇති බව ප්‍රලාද විශ්වාස කල අතර මෙ පිලිබදව පියා හා පුතු අතර වාදයක් ඇති වී කේන්ති ගිය හිරණ්‍ය කාශ්‍යප රජු ලග තිබූ ලී කණුවකට පයින් ගසා කඩා මේ තුලත් විශ්ණු ඇත්දැයි අසද්දීම ඒ තුලින් මතු වූ සිංහ හිසක් හා මානව ශරීරයක් තිබූ සත්වයෙක් හිරණ්‍ය කාශ්‍යප රජු මරා දමනන ලදි යන ප්‍රවාදය හින්දූන් විසින් ගොතන ලදී.
    හිරණ්‍ය කාශ්‍යප රජුගේ මරණින් පසු හෙළ රාජ්‍යයේ බලය යම්තාක් දුරට ඇද වැටුණු නමුත් හෙළ රාජධානිය බිඳ නොවැටුනි.
  හිරණ්‍ය කාශ්‍යප රජුගෙන් පසු මහා සම්මත ක්‍රමය හෙවත් ජනතා කැමැත්තට රජු පත්වීමේ ක්‍රමය නතර වූ අතර හිරණ්‍ය කාශ්‍යප රජුගේ ආවේගීශීලි හා ආක්‍රමණකාරී ස්වභාවය හෙළ රාජධානිය පිරිහීමට හේතී වූ බව වටහා ගත් හෙළයෝ තම රජු පත් කර ගැනීමට වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කළේය.එම විශේෂී ක්‍රමය කුමක්ද?

                              -------------- මතු සම්බන්ධයි -----------------