Sinhala Wela akka Wal Katha






මෑ මල දිවෙන් කිතිකවලා තන්දෙක මිරිකලා උරලා කෙදිරි ගෑවෙන්න සැපදෙන හැටි දැනගන්න.

අතේ ගහන ගමන් වල් වීඩියෝ එකක් බලන්න සිංහල වල්කතා වක් කියවන ගමන් ගෑණු අයට පුළුවන් ඇගිල්ල ගහන ගමන් තනියෙන්ම සැපගන්න.

පට්ට ආතල් එකක් තියෙන්නේ සිංහල වල් කතා කියවන ගමන් හුත්තට ඇගිල්ල ගහගෙන බඩු යවනකොට. කොල්ලන්ට පුළුවන් අතේ ගහන්න. සියල්ල බලන්න
මෙතැනින් සෙට් වෙන්න
Showing posts with label ලෝකායත ජ්‍යොතිෂය. Show all posts
Showing posts with label ලෝකායත ජ්‍යොතිෂය. Show all posts

Wednesday, August 27, 2014

ශනි කුජ යුද්ධයෙන් ශනිට ජය ...මඟතොට අනතුරු බහුල සතියක්....

 
  2014 අගෝස්තු 26 වෙනි අඟහරුවාදා හවස 1.01 ට පමණ ශනි කුජ ග්‍රහයන් දෙදෙනා තුලා රාශියේ එකම අංශකය හරහා  (අංශක 23 කලා 40 ) පිහිටි අතර එම මොහොතේදී ශනි ග්‍රහයා කුජට වඩා මධ්‍යහ්න රේඛාවේ උතුරින් පිහිටීම නිසා කුජ පරදා ශනිට ජය අත්විය.ග්‍රහලොව සෙන්පති කුජ ග්‍රහයා නීච ග්‍රහයෙකු වන ශනිට පරාජය වීම ලොකායත ජ්‍යොතිෂය අනුව ජන ජීවිතයට බලපෑම් ඇති කරවයි.
   ලංකා කුම්භ කේන්ද්‍රයට අධිපති ශනි ග්‍රහයා බැවින් මෙම ග්‍රහ යුද්ධයේ ප්‍රතිඵල අප රටට සෘජුවම බලපායි.උගතුන් ශක්තිවන්තයන් ගුණගරුක වූවන්ගේ බලය යටපත් කරමින් දුබලයන් නීචයන්ගේ බලය ඉස්මතු කරයි.දූෂිත දේශපාලකයන් හා  ඔවුන්ගේ හෙංචයියන්ගේ ක්‍රියාකාරකම් නිසා ගුණවත් මිනිසුන් පීඩාවට පත්වේ.නොසැලකිල්ලෙන් හා මුරණ්ඩු ලෙස කටයුත් කරන්නන්(රියදුරන්,කම්කරුවන්,.......) නිසා මාරක අනතුරු සිදුවිය හැකි අතර අසරණයන්ගේ ජීවිත හානි සිදු වෙමින් වැරදිකරුටම ආරක්ෂාව ලබාදේ...
      ලෝකායත ජ්‍යොතිෂය අනුව ග්‍රහ යුද්ධයක බලපෑම වැඩි පුරම සිදු වන්නේ ග්‍රහ යුද්ධය සිදුවී ගතවන ඉදිරි දින කීපයක කාලයයි.එබැවින් ඉදිරි දින කීපයේ ප්‍රවේශමෙන් ආරක්ෂාවෙන් ගමන් බිමන් යාම ,රිය පැදවීම් කිරීම වඩාත් යහපත්ය.
   කෙසේ වුවත් අප රටට අධිපති ශනිට ජය ලැබීම රටේ රජුට(ජනාධිපතිට) සුභදායකය

Wednesday, June 11, 2014

ජුනි 19 ගුරු මාරුව ඔබට රටට කොහොමද?


  ග්‍රහ ලොව පුරෝහිත හෙවත් ගුරුන්නාන්සේ ලෙස විරුදාවලී ලත් බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 2014 ජුනි මස 19 දින ස්වකීය උච්ච ස්ථානය වූ කටක රාශියට පිවිසේ.වසර 12 කට පසු සිදුවන ගුරුගේ උච්ච වීම පැහැදිලිවම යහපත උදා කරවන තත්තවයකි.“උච්ච ගුරු කොතනටත් හොඳයි“ යන පඩි වදනේ හැටියටම ස්ථාන දුබලවීමද පරයමින් මෙවර ගුරු මාරුවෙන් ලග්න දොලහටම සුභඵල උදා කරන අතර උපන් බලය මහ දශාවන් හා වෙනත සුභ අසුභ ග්‍රහ දෘෂ්ටි මෙන්ම  මෙම වසරේ සිදුවන අනිකුත් ප්‍රධාන ග්‍රහ ඉගිලීම් වන ජූලි 12 රාහු කේතු මාරුව නොවැම්බර් 02 ශනි මාරුවේ බලපෑම් අනුව යම් යම් විචලතා ඇතිවේ.

     ලෝකායන ජ්‍යොතිෂය අනුව ගුරු ග්‍රහයා නියෝජනය කරන්නේ ආගමික ස්ථාන ,ආගමික නායකයන්,බැංකු මූල්‍ය ආයතන,උසස් අධ්‍යාපන ආයතන,.... ආදියයි ඒ අනුව එවැනි කෙෂත්‍ර හා ස්ථාන වල දියුණුව සුභ සිද්ධිය සැලසෙන බව සිතිය හැක.ගුරු ග්‍රහයා උපරිම උච්ච බලය ලබන්නේ කටන රාශියේ පස් වන අංශකයේදී නිසා ගුරු මාරුවේ නියම සුභඵල මතු වීමට ජුනි 19 පසුවී මාසයක් දෙකක් පමණ ගත විය යුතුය.
  ගුරු කටක රාශියට පිවිසෙන 2014 ජුනි 19 දින උදෑසන 8.46 වේලාවට ලංකාවට පෙරදිගින් උදාවන්නේද කටක ලග්නයයි.මෙම තත්කාලයේ ගුරු උච්චාසන්න බලයට අමතරව දිග්බලාසන්නව සිටීම විශේෂයකි.ලංකා කුම්භ කේන්ද්‍රය සැලකූ විට පරසතුරු අවධානම ඇති වුවත් සතුරු ස්ථානයේ ගුරු උච්ච වීම ජනාධිපති තුමාගේ කන්‍යා ලග්න ජක්ම කේන්ද්‍රයට ගුරු මාරුවෙන් සිදුවන සුභ තත්වය සැලකූ විට එම සතුරු බලවේග මර්ධනය වීමක් සිදුවේ. ගුරු කටකයේ ගමන් කෙරෙන 2015 ජූලි 13 දක්වා කාලය තුලදී 2014 දෙසැම්බර් 09 වක්‍ර වීමක්(ආපසු හැරීම) හා 2015 අප්‍රේල් 08 නිවෘති(වක්‍ර ගමන නතර කිරීම) වීමක් සිදුවන අතර 2014 අගෝස්තු 03 හා අගෝස්තු 18 දිනවලදී පිළිවෙලින් බුධ හා සිකුරු සමඟ යුධ වැදී(එකම දේශාංශක වල ගමන් කිරීම) පරාජයට පත්වේ (දේශාංශකයේ දකුණු පසට හැරේ).ගුරුගේ අස්තවීමක් (රවිට ආසන්න වීම) 2014 ජූලි මස මැදදී සිදුවේ.

 මේෂ
      හතරවැන්නේ ගුරු හංස යෝගය ගෝචරයෙන් උදා කරමින් සිදුවන ගුරු මාරුව නිසා ගේ දොර ඉඩ කඩම්  වාසනාව උදා කරයි.වසර අග (නොවැම්බර් 02) දින ශනි අටවැන්නට යාමෙන් මතුවන අෂ්ඨම ඒරාශ්ඨක අපලය නිසා වසර අගදී සුභඵල අඩුවුවත් එම එ්රාශ්ඨක අපල විෂ අඩු කිරීමට ගුරු බලය හේතුවේ.උපතේදී ගුරු 6 සිටින්නන්ට සෞඛ්‍ය පීඩා වැඩියි

වෘෂභ
     ගුරු උච්ච වීම තුන්වැන්නේය.ගුරු තුනට නරක වුවත් උච්ච බලය නිසා අපල නැත.උච්ච ගුරුගේ පූර්ණ දෘෂ්ටිය හතට වැටෙන නිසා බලවත් මංගල යෝග උදා කරයි.සහෝදර සහෝදරියන් සම්බන්ධ අමනාප සිත් තැවුල් ඇති කල හැක.

මිථුන 
     ගුරු දෙවැන්නේ උච්ච වීම මිශ්‍ර ඵලයි.ගනුදෙනු වලදී ප්‍රෙව්සම් විය යුතු අතර සේසතම අහිමි වන තරමේ තත්ත්ව හිටි හැටියේ ඉස්මතු විය හැක.මංගල යෝග උදාවට හොඳයි.ඇස්,කන් ආදියේ අසනීප ඇති අය පුවේශම් වන්න.එම ස්ථාන වල පීඩා තත්ත්ව ඇති වීමද විය හැක.

කටක
  ගුරු මාරුව හොඳම කටකයටයි.යෝගකාරකයකු නිසා ඉගෙනුම ධනය දියුණුව,සෞඛ්‍ය තත්ත්වය ආදී සෑම අතින්ම සුභදායකයි.ගුරු මහ දශාව ඇත්තන්ට සුපිරි සුභඵල උදා කරයි.උපතේදී සදු පහේ සිටින කටක ලග්න හිමියන්ට 2014 නොවැම්බර් 2 ශනි මාරුවෙන් චන්ද්‍ර ඒරාශ්ඨක අපල ලබන නිසා එවැනි අයට නොවැම්බර් වලින් පසු සුභඵල හීන කරයි.

සිංහ
    12 වැන්නට ගුරු ගියත් උච්ච බලය නිසා අපල නැත.වියදම් පැත්ත වැඩිවේ.ඉගෙනුම කරන්නන් උනන්දුවෙන් වැඩ කල යුතු කාලයකි.උපතේදී සදු හතරේ ඇති කටක ලග්න හිමියන්ට හැර අන් අයට තදබල ශනි ඒරාශ්ඨක අපල ලැබීමක් ඉදිරියට නැති නිසා බිය විය යුතු තත්වයක් නැත.කේතු මහ දශා ගත කරන්නන්ට ජූලි 12 න් පසු වෛරස් රෝග සෙම් රෝග අවධානම වැඩියි.

කන්‍යා
    11 වැන්නේ සිදුවන ගුරුගේ උච්ච බලය 7ත් වැන්නටද බලපාන නිසා අවිවාහක කන්‍යා ලග්න හිමියන්ටත් විවාහය සිදුවීමට තරමි බලවත් මංගල යෝග උදා කරයි.(කේතු මහ දශා ගත කරන්නන්ට හා උපතේදී කේතු 7 සිටින අයට මංගල යෝග උදා බලය අඩුයි.)උසස් මට්ටමේ ප්‍රභු උදවු ලැබෙන අතර ආදායමටද හොඳයි.

තුලා 
   කේන්ද්‍රස්ථානයක වූ 10 වැන්නේ ගුරු උච්ච වීම රැකියාවට හොඳයි.උපතේදී ගුරු 10 සිටින අයට මෙම සුභඵල හොදින් ඉස්මතුවේ.නොවැම්බර් දක්වා ශනි ගමනද උච්ච වුවත් ලග්න ඒරාශ්ඨකයේ මධ්‍ය කොටසේ අවසාන භාගය නිසා ගුරු සුභ බලය ඉස්මතු වීම නොවැම්බර් දක්වා හම් තරමකින් යටපත් වීමක් සිදුවේ

වෘශ්චික
    ගුරු මාරුව සමඟ පීඩාකාරී අටවැන්නෙන් මිදී නව වැන්නේ ගුරු උච්ච වීමත් දොලොස්වැන්නේ ශනි රාහු සංයෝගය බිඳ දමම්න් ජූලි 12 රාහු 11 ට යාමත් වෘශ්චික ලග්න හිමියාට යහපත්ය.ශනිගේ ලග්න ඒරාශ්ඨකය තවත් වසර කීපයක් ඇතත් ගුරු මාරුව ඔබට විශාල සහණයක් ඇති කරවයි.තුවාල අනතුරු අවදානම හා සෞඛ්‍ය පීඩා අඩු කරයි.

ධනු
    ලග්නාධිපති ගුරු උච්ච වුවත් අටට යන නිසා සුභඵල අඩුයි.නොවැම්බර් මස ශනි මාරුවත් සමඟ ශනිගේ අවු හත හමාරේ ලග්න ඒරාශ්ඨක අපලය ලබන නිසා ශන් මහ දශා අතුරු දශා ගත කරන්නන් ප්‍රවේශම් ආරක්ෂාවෙන් වැඩ කටයුතු කරන්න.උපතේදී ගුරු උච්ච හෝ කේෂතු බලවත් නම් (කටක,ධනු මීන රාශිවල සිටීනම්)ආරක්ෂා බලයක් ලැබේ.

මකර
    කටක ලග්නය ලඟට ගුරු මාරුව වඩාත් සුභදායක වන්නේ මකර ලග්න හිමියන්ටය.විවාහ පුමාද වූවන්ට බලවත් මංගල යෝග උදා කරයි.මූල රෝග අඩු කරයි.පවුල් අවුල් ලිහේ.දියුණුවටද හොඳයි.නොවැම්බර් 02 ශනි මාරුවෙන් ශන් 11 වැන්නට යාම සුභඵල තවදුරටත් වැඩි කරයි.උපතේදී සදු 11 සිටින්නන්ට පමනක් ශන්ගෙන් ලැබීම තරමක් අඩි කරවයි.

කුම්භ
    ගුරු උච්ච වූවත් හය වැන්නේ නිසා සෞඛ්‍ය තත්ත්වයෙන් අසුභදායකය.සතුරු කරදර ඉස්මතු කලත් ඔබට ඒවා මර්ධනය කිරීමේ බලයද ලැබේ.නොවැම්බර් වලින් පසු රැකියා පීඩා වැඩි කරයි.

මීන
    ලග්නාධිපති ගුරුගේ චස්වැන්නේ සිදුවන උච්ච වීම ඔබට යහපත්ය.නොවැම්බර් 02 දක්වා අටවැන්නේ අපලව ගමන් කරන ශනිගෙන් ඇති කරන දරුණු අපල තත්ත්වයන් වලින් පවා ආරක්ෂාවක් ගුරු බලයෙන් ලැබේ.ගෘහ ජීවිතය සමගිය ඇති කරයි.ඉගෙනුම ලබන්නන්ටද මහත් සුභපල ලබාදේ. 
      

Friday, October 4, 2013

2013 ඔක්තෝම්බර් 05 දින අඟහරු කටකයෙන් සිංහ රාශියට...ලග්න රැසකට සුභඵල


  2013 අගෝස්තු 19 දිනෙන් කටක රාශිය තුල නීචව ගමන් කල අඟහරු ග්‍රහයා 2013 ඔක්තෝම්බර් 05 වැනි දින එනම් අද දින රාත්‍රී 7.41 ට පමණ ස්වකීය නීච ගමන නවතා සිංහ රාශියට පිවිසේ.ඇතැම් මූල ග්‍රන්ථ වල සිංහ රාශිය අඟහරු හෙවත් කුජට සතුරු රාශියක් ලෙස දක්වා ඇතත් සාමාන්‍ය පෙරදිග මතය අනුව අඟහරුට සිංහ රාශිය මිත්‍ර රාශියක් ලෙස සැලකේ.
   ග්‍රහ ලොව සෙන්පති ලෙස හදුන්වන සටන්කාමී අඟහරු ග්‍රහයා බලවත් වූ විට නිර්භීතකම,බලය,ශක්තිය අධිෂ්ඨානය නායකත්ව හැකියාව වර්ධනය කරන අතර දුබල වූ විට කෝපය,දීන කම,ප්‍රචන්ඩත්වය,මුරණ්ඩුකම වර්ධනය කරයි.
   මිතුරන්,සතුරන්,බාල සොයුරන්,පියාගේ ඥාතීන්,ආරක්ෂාව හා විපත් ,ආශාව, පුරුෂ ශක්තිය ,රුධිර ගත රෝග ආදියේ දියුණුව හෝ පිරිහීම කුජ නිසා ඇතිවන බව කියයි.
    තේජෝ රාශියක් වන සිංහයට තේජෝ ග්‍රහයකු වන කුජගේ පැමිණීම කුජ බලය මනාව ඉස්මතු කරයි.
 කෙසේ වුවත් කුජ සිංහ රාශි ගත වීම වෘෂභ,කන්‍යා,මකර ලග්න හිමියන්ට අසුභ දායකය.සෞඛ්‍ය හා තුවාල අනතුරු පීඩා වලින් මෙන්ම සතුරු කරදර හා නීති ප්‍රශ්ණ වලින්ද එම ලග්න හිමියන්ට අපලවේ.වෙනත් ග්‍රහයන්ගේ බල දුබලතා අනුව මෙම අපල විෂ අඩු වැඩි වේ.
    2013 නොවැම්බර් 26 දක්වා අඟහරු සිංහ රාශියේ ගමන් කරයි..

Sunday, May 26, 2013

2013 මැයි 31 ගුරු මාරුව ගැන ජ්‍යොතිෂ පත්තර වල තියෙන පලාඵල හරිද?


 2013 මැයි 31  ගුරු මාරුව ගැන වෙනදාට වඩා වැඩි අවධානයක් මාධ්‍ය වලින් ලබා දී ඇත.මෙම ගුරු මාරුව තම තමන්ට බලපාන අන්දම ආසන්න පසුගිය වසරේ සිටම මා විසින් මාගේ සේවා ලාභීන්ට දන්වා තිබූ නමුත් ගුරු මාරුව මා දුටු අයුරු පුවත්පත් ලිපි සමඟ සන්සන්ධනය කිරීමටත් ජ්‍යොතිෂ විශ්ලේෂනය කිරීම පිණිසත් ගුරු මාරුවේ පොදු ලග්න පලාඵල ගැන ලියවුනු පුවත්පත් ලිපි හා ඉන්දියානු වෙබ් අඩවි කිහිපයක්ම කියවූයෙමි.

     මා බලාපොරොත්තු වූ පරිදි ඉන්දියානු ජ්‍යොතිෂ අඩවි සියල්ලම වාගේ පරස්පර විරෝධී නොවන ආකාරයෙන් සාර්ථකව ශාස්ත්‍රානුකූලව ලග්න පලාඵල දක්වා තිබූ නමුත් ලංකාවේ සිංහල ජ්‍යොතිෂ පුවත් පත්  ලිපි වෙනදා මෙන්ම ලග්න පලාපල පමනක් නොව ගුරු මාරුව සිදුවන වේලාවද අවුල් ජාලයක් කොට තිබුනි.
        බොහෝ ඉන්දියන් ජ්‍යොතිෂ අඩවි කලාපීය වෙනස හා අයන සමීකරන සූත්‍ර වල විචලතා සලකා ගුරු මාරුව සිදුවන වේලාව දැක්වීමක් නොකොට තත්කාලය සලකා පලාඵල දක්වා තිබුනේ එක් එක් ලිපිය මගින් ගුරු මාරුව සිදුවන වෙලාවන් විවිධ අයුරින් දැක්වූ විට එවැනි පලාඵල ලිපි කිහිපයක් කියවන්නා තුල ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව අවිශ්වාසයක්  මෙන්ම හාස්‍යයක් ජනිත කරවන බව  ඉන්දියානු ජ්‍යොතිෂවේදීන් පූර්වයෙන් අවබෝධ  කරගෙන සිටි බැවින්ය.
      ඉන්දියන් ජ්‍යොතිෂයෝ එසේ කලත් අපේ රටේ ජ්‍යොතිෂ පඩියන් සිතන්නේ මුළු රටේම අය කියවන්නේ තමන් ලියන දේ පමනක් කියාය.මෙවර 2013.05.10 සුබසෙත පත්‍රයේ මුල් පිටුවේ ගුරු මාරුව මැයි 31 උදේ 06.42 ට සිදුවන බවත් 2013.05.21 රිවිරිසි පත්‍රයේ එය මැයි 31 උදේ 6.12 ට සිදුවන බවත් දක්වා ඇත්තේ එසේ සිතා විය හැක.(පහත දැක්වෙන එම ලිපි දෙක බලන්න)





 සුබසෙත හා රිවිරිසි ජ්‍යොතිෂ පුවත්පත් වල මෙලෙස ගුරු මාරුව පැය භාගයක වෙනසක් ඇතිව දක්වා ඇති ආකාරය දකින පාඨකයකුට ඇතිවන සිතුවිල්ල අමුතුවෙන් හදුන්වා දිය යුතු නැත.ඒ ගැන ඉගියක්ද ඉහතින් දක්වන ලදී.
   ගුරු මාරුව සිදුවන නිවැරදි වේලාව කුමක්දැයි දැක්වීම මෙම ලිපියේ අරමුණ නොවේ.එය උදේ 6.12 හෝ 6.42 හෝ ඒ අතර වේලාවක් යැයි ඔබ කවුරුන්හෝ තර්ක කරයි නම් මා ඔබගේ තර්කය පිළිගෙන නිහඩ වෙමි.මෙම සටහනින් මා දැක්වීමට අදහස් කරන්නේ ලංකාවේ ජ්‍යොතිෂ පත්තර කාරයන් ගුරු මාරුව ගැන කියන්නට ගොස් තමාත් ඇනගෙන ජ්‍යොතිෂයත් අගරු කොට පාඨකයාත් අවුල් කොට ඇති ආකාරය පෙන්වා දීමයි.
   සත්‍ය වශයෙන්ම ලෝකායන හා ජ්‍යොතිෂයේ වෙනත් කෙෂත්‍රවල ගුරු(බ්‍රහස්පති) මාරුවක් යනු ශනි මාරුවක් තරමටම ඉතා වැදගත් ග්‍රහ මාරුවකි.පුවත් පතකට හෝ ජ්‍යොතිෂ සඟරාවකට එවැනි ග්‍රහමාරුවක ලග්න පලාඵල ලිවීම ඉතා ප්‍රවේශමෙන් හා සැලකිල්ලෙන් කල යුතුය.හොඳ පලපුරුදු ජ්‍යොතිෂවේදියකුට පවා මෙවැනි අවස්ථාවල වැරදීම් සිදු විය හැක.වැරද්දක් සිදුවූ විට එය නැවත නිවැරදි කිරීමටද බැරිය.එනම් පලාපල දැක්වීම විමසිලිවත්ව එකපාරින්ම කල යුතුය.
    ලංකාවේ පුවත්පත් වල එදිනෙදා පලාපල විස්තර හා ග්‍රහමාරු පලාපල එකිනෙකට පරස්පර අයුරින් දක්වා ඇති අයුරු පාඨක ඔබද වරින් වර සියැසින්ම දැක ඇත.(දිවයින පුවත්පතේ “හදිසි ධනලාභ“ ලෙස කලු අකුරින් දක්වා තිබූ ලග්නයකට එදිනම වෙනත් පුවත්පතක “ධන හානි අධිකයි“ ලෙස දක්වා තිබූ අයුරු ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන සයිබර් මිතුරකු වරක් නක්කලේට මෙන් මාගේ මූනුපොතේ අමුනා තිබූ ආකාරය මතකය.) මෙවැනි පලාපල දැක්වීම් වලින් ජ්‍යොතිෂය අගෞරවයට මෙන්ම හාස්‍යයට ලක්වේ.මෑතක සිට බොහෝ ජ්‍යොතිෂ පුවත්පත් වල වෙනදා නොදුටු වරදක් දක්නට ඇත.එනම් එකම ජ්‍යොතිෂ පුවත්පතේම ආසන්න ග්‍රහ මාරු සංයෝග පලාපල එකිනෙකට නොගැලපීම හා සම්පීඩ්‍ය නොවීමයි.මෙය උදාහරණයකින් දැක්වුවහොත් අළුත් අවුරුදු රවි සංක්‍රාන්ති පලාඵල විස්තරයකදී මුළු වසර පුරාම සුභඵල උදාවන බැවු කියූ ලග්නයකට එම වසරේ මැදදී සිදුවන ශනි මාරුවකදී එම පුවත්පතේම ලිපියකින් වසරේ අග කොටස අධික අසුභ බව දක්වා තිබිය හැක.මෙවැනි ලිපි දෙකක් එකම පුවත්පතකින් එකලඟ කියවන පාඨකයන් වික්ෂිප්ත වනු නිසැකය.
     ජ්‍යොතිෂ පුවත්පත් පලාඵල මගින් ජ්‍යොතිෂය අගරු වන තවත් අවස්ථාවක් වන්නේ දේශපාලඥයන්ගේ උවමනාවන් සපුරාලීමට පලාඵල ලියන විටදීය.ලේක්හවුසිය මගින් පලකෙරෙන පත්තර වල පලාඵල ලියැවෙන්නේ සෑම ග්‍රහ මාරුවකින්ම රටටත් ආණ්ඩුවටත් සුභම බවයි.රටට කිරි උතුරන බවයි.සෞභාග්‍ය උදාවන බවයි.ආන්ඩු විරෝධි බලවේග හරහා මුද්‍රණය වන පත්තර වලින් හැ
ම ග්‍රහ මාරුවකින්ම කියන්නේ මෙදා පොටේ ආන්ඩුවට කෙලෙවෙන බවය.වර්ජන තර්ජන කල කෝළහල ත්‍රස්තවාදී සතුරු කරදර ආදී කරදර එකවර මතුවී ආණ්ඩුව පෙරලෙන බවය.දේශපාලන අවශ්‍යතා මත ආණ්ඩු වර්ණනා කිරීමට මෙන්ම විවේචනය කිරීමට ජ්‍යොතිෂ ලිපි ලිවූ අය ගුටි කෑම් ,රෙදි ගැලවීම් ,ගෙවල් ගිණි තැබීම් මෙන්ම හිරේ විලංගුවේ වැටුනු අවස්ථාවලට සාක්ෂි එමට ඇත.
   මෙවර ගුරු මාරුවේ ඇති විශේෂත්වය වන්නේ තුලා රාශියේ ශනි රාහු  සංයෝගය මතට හා කුම්භ,ධනු රාශිවලට ගුරුගේ දෘෂ්ටිය වැටීමයි.මේ හේතුව නිසාම ශනි ලග්න හා අෂ්ටම ඒරාශ්ඨක අපල ගත කරන්නන්ටත් ශනිගේ චන්ද්‍ර(ජන්ම) ඒරාශ්ඨක අපලයේ මධ්‍ය කොටස ගත කරන්නන්ටත් එම අපල විෂ අඩු කොට යම් සහනයක් ඇති කරයි.එමෙන්ම කටක ලග්න හිමියාගේ 6 අධිපති ගුරු 12 වැන්න වූ මිථුන රාශියට යාමෙන් උදාවන හර්ෂ යෝගයත් ගුරු මාරුව සිදුවන මොහොතේ ගුරු සමඟ සිකුරුත් කෙෂත්‍ර බුධත් යෝගව යෙදෙන සුබ ත්‍රිත්ව ග්‍රහ යෝගය නිසාත් මකර ලග්න හිමියාගේ රැකියා ස්ථානයේ(දස වැන්නේ) උච්ච ශනි  මතට ගුරු දෘෂ්ටිය වැටී රැකියා දියුණුවත්  12 අධිපති ගුරු 6 වැන්නේ ගමනින් යෙදෙන විමලා යෝගයෙන් හදිසි ධන ලාභ යෙදීමත් වෘශ්චික ලග්න හිමියාගේ 12 වැන්නේ රාහු සමඟ යෝගව ඒරාශ්ඨකව ගමන් කරන ශනි මතට ගුරු දෘෂ්ටිය වැටී ඒරාශ්ඨක හා රාහු අපල අඩු කිරීමත් සලකා බැලූ විට සාම්ප්‍රධායික ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව මෙවර ගුරු අසුභ  6,8,12 ස්ථානවලට ගමන් කරන මකර,වෘශ්චික,කටක ලග්න හිමියන්ටද සුභඵල දෙමින් (වෘශ්චික ලග්න  හිම්යන්ට පමනක් සුභපල තරමක් දුරට අඩු කරමින්) සමස්ත ලග්න දොලහටම සුභ දායක කරයි.
     මෙලෙස ගුරුගේ දෘෂ්ටි වැටීම සැලකූ විට සෑම දෙනාටම වාගේ ගුරු මාරුව සුභදායකය.සිංහල ජ්‍යොතිෂ පුවත්පත් සඟරා කිහිපයකම මෙම තත්ත්වය නිවැරදි ලෙස දක්වා තිබූ නමුත් ලංකාවේ ජනප්‍රියම ජ්‍යොතිෂායුරුවේදී පුවත්පතේ 2013.05.10 කලාපයේ 10-11 පිටුවල දක්වා ඇති “2013 මැයි 31 ගුරු මාරුව ඔබට බලපාන හැටි“ ලිපියේ කටක හා මකර ලග්න හිමියන්ට ගුරු 12 වැන්නට යාම හා 6 වැන්නට යාමේ සිද්ධාන්තය පමනක් සලකා අසුභ ඵල දක්වා තිබීම අශාස්ත්‍රීයමවේ.



   


    

Friday, June 1, 2012

2012 ජුනි 25 දිනෙන් ශනි වක්‍රය නවතී.අගෝස්තු 4 ශනි නැවත තුලාවට......


2011 නොවැම්බර් 15 දින ශනි ග්‍රහයා තුලා රාශි ගතවීම පිළිබදව ජනමාධ්‍ය  දැඩි ප්‍රචාරණයක් ලබා දුනි.එම අවස්ථාවේදී ශනි තුලා රාශි ගතවීම පිළිබදව විවිධාකාර අයුරින් ජ්‍යොතිෂ අනාවැකි මත ඉදිරිපත් විය.ජනමාධ්‍ය ආයතනද ඒවාට විශාල ප්‍රචාරණයක් ලබා දුන්නේ ශනි මාරුව පිළිබදව මහජනතාව අතර තිබූ උනන්දුව ඔස්සේ වෙළද වාසි ලබා ගැනුම පිණිස යැයි අනුමාන කල හැක.

   තුලා රාශිය යනු ශනිට උච්ච හා යෝගකාරක රාශියයි.එනම් ශනිට වඩාත්ම බලවත් ස්ථානය තුලාවයි.තවත් අයුරකින් කිවහොත් තුලාව ශනිගේ රජ මැදුර වැනිය.2011 නොවැම්බර් 15 දින ශනි තුලා රාශියට පිවිසියත් නැවත 2012 පෙබරවාරි 7 සිට  ශනි වක්‍ර (පසුපස රාශිය වූ කන්‍යා රාශිය දෙසට හැරීම) විය.මෙලෙස කන්‍යා රාශිය දෙසට ගමන් කල ශනි ග්‍රහයා මැයි 16 වැනි දින උදේ 6.30 ට පමන කන්‍යා රාශියේ අගම කොටසට ඇතුළු විය.මෙලෙස කන්‍යා රාශිය දෙසට තවදුරටත් ගමන් කරන ශනි ග්‍රහයා 2012 ජුනි 25 වැනි දින දවල් 1.30 ට පමන කන්‍යා රාශියේ අංශක 28 කලා 48 ස්ථානයේදී ස්වකීය වක්‍ර ගමන නවතයි.(නිවෘති වේ).එනම් මේ වන විටත් ශනි ග්‍රහයා කන්‍යා රාශියේ වක්‍රව ගමන් කරයි.(සත්‍ය වශයෙන්ම ශනිගේ මෙම වක්‍ර ගමන දිස්වීම සාපේක්‍ෂ සංසිද්ධියක ප්‍රතිඵලයකි.)
    ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව ග්‍රහයකු වක්‍ර අවස්ථාවකදී එම ග්‍රහයාගේ බලවත් වීමක් සිදුවේ.කන්‍යා රාශිය තුල වක්‍රවූ ශනිද මෙලෙස ස්වකීය වක්‍ර චලිතයේදී මෙම බලවත් වීම ලබා ගනී.ග්‍රහයන්ගේ බලවත් වීම එම ග්‍රහයාගේ සවභාවය අනුව විවිධාර අයුරින් බලපායි.සාමන්‍යයෙන් ශනි ග්‍රහයා ග්‍රහලොව නම් කොට ඇත්තේ නීච පාපී ග්‍රහයෙකු ලෙසයි.
 ශනිගේ වක්‍ර ගමන පෙබරවාරි 7 දින සිදු වුවත් ඒ අවස්ථාවේදී ශනි මතට මේෂ රාශිය තුල සිටි සෞම්‍ය ග්‍රහයෙකු වූ ගුරු හෙවත් බ්‍රහස්පතිගේ දෘෂ්ඨිය වැටී තිබුනි.මේ නිසාම ශනිට සිය වක්‍රතාවෙන් ලැබූ බලය විදහා ස්වකීය චන්ඩ නීච ගතිය ඉස්මතු කරවීමට ගුරුගෙන් ඉඩ නොලැබුනි.නමුත් 2012 මැයි 17 සිට ගුරු වෘෂභ රාශියට යාමත් සමඟ ශනි මතට වැටී තිබූ ගුරු දෘෂ්ඨි ඉවත් වීම ශනිට තම බලය පෙන්වීමට අවස්ථාවක් උදා කරයි.
   ලංකා කුම්භ කේන්ද්‍රය සැලකූ විට 2012 මැයි 16 සිට 2012 අගොස්තු 04 අතර කෙටි කාලය තුළ ශනි අටවැන්නේ ගමන් කිරීම රටේ හදිසි අනතුරු කල කෝලහල විපත් වැඩි කාලයකි.පිළිකා වැනි මාරාන්තික රෝග වල වැඩි වීමක් මෙන්ම බොවන රෝග පැතිර යාම වැඩිවීමක්ද සිදු විය හැක.
   2012 අගෝස්තු 04 දිනෙන් ශනි නැවත තුලා රාශි ගතවීමත් සමඟ මෙම අහිතකර තත්ත්ව අඩුවී යයි.වසර 30 ක් පමණ රාශි චක්‍රය තුල ගමන් කොට 2011 නොවැම්බර් 15 දිනෙන් ශනි තුලාවට පැමිනියත් නැවත ශනි කන්‍යාවට ගොස් තුලාවට පැමිනීම වල්බිහිව තිබූ සිය රජ භවන සුද්ද පවිත්‍ර කොට නැවත ටික කාලයකට වෙනත් නිවසකට ගොස් රජ මාලිගයේ ස්ථිර පදිංචි වසර දෙක හමාර ගත කිරීමට පැමිනීමක් වැනිය.
    ඒ අනුව බලන කල 2011 නොවැම්බර් 15 දිනෙන් ශනි තුලා රාශියට පැමිනීම සිදු වුවත් ශනි තුලා රාශි ගතවීමේ නියම ඵල ඉස්මතුවන්නේ 2012 අගෝස්තු 4න් පසුයි.පොලොවෙන් මුත මැණික් මතු වීම නීතිය තදින් ක්‍රියාත්මක වීම ආදිය හොදින් දැක ගැනීමට හැකිවනු ඇත.

Sunday, May 6, 2012

මැයි 17 ගුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද?




      ග්‍රහලොව "ගුරුන් වහන්සේ" ලෙස හැදින්වෙන ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා දළ වශයෙන් වසරකට ආසන්න කාලයක් එක් රාශියක් තුල ගමන් කරයි.පසුගිය 2011 වසරේ මැයි 8 වැනි දින සිට මේ දක්වා මේෂ රාශිය එල්ලේ ගමන් කරන ගුරු ග්‍රහයා 2012 මැයි 17 දින උදේ 9.35 ට පමන වෘෂභ රාශියට පිවිසේ.

    ආර්්‍ය ,සුරගුරු,ජීව,වාගීෂ ආදී නම් කිහිපයකින්ම හැදිනවෙන ගුරු ග්‍රහයා නැණවත්බව,ධර්මිෂ්ඨ බව කරුණාව විනීත ගතිය ඇති කරවයි.ගුරු බලවත් වූ විට මෙම ක්‍ෂෙත්‍රවල ධන ස්වභාවයත් ගුරු දුබලවූ විට එහි විරුද්ධතාත් ඇතිවන බව කියයි.
  මැයි 17 දිනෙන් වෘෂභ රාශියට පිවිසෙන ගුරු ග්‍රහයා ඔක්තෝම්බර් 4 දිනෙන් වක්‍රවේ.(පිටුපසට ගමන් කරන්නාසේ දිස්වීම) 2013 ජනවාරි 30 දිනෙන් ගුරු නැවත  නිවෘති(වක්‍ර ගමන නවතා නැවත ඉදිරියට ගමන් කිරීම ආරම්භ කිරීම)වේ.
   ගුරුගේ මෙම ග්‍රහ චාරය අනුව  2012 මැයි 17 සිට 2013 මැයි 31 අතර වෘෂභ රාශිය තුල ගමන් කරන කාලය තුල ඒ ඒ ලග්න වලට බලපාන පොදු පලාඵල විස්තරයක් පහත දැක්වේ.මෙය හුදෙක් පොදු පලාඵල විස්තරයක් වන අතර ගුරු ග්‍රහයාගේ හා වෙනත් ග්‍රහයන්ගේ උපන් බල දුබලතා අනුව හා ගත කරන මහ දශා අතුරු දශා අනුව පලාඵල වල විචලනයක් ඇතිවේ.එමෙන්ම පාඨකයාගේ වයස තරාතිරම හා මෙතෙක් ගෙවා ඇති ජීවන මග අනුව මෙහි දැක්වෙන තොරතුරු යම්තරමින් හෝ මාහැගි තරමින් විශ්ලේශනය කොට බුද්ධිමත්ව තේරුම් ගැනීම පාඨකයා සතු කාර්ය භාරයකි.

 මේෂ
     මැයි 17 දිනෙන් මේෂ ලග්න හිමියාගේ ගුරු පැමිනෙන්නේ දෙවැන්නට හෙවත් ධනස්ථානයටය.මෙය ධනලාභ, රැකියාවේ දියුණුව අළුත් රැකියා ලැබීමට විශේෂ සුභයි.මානසික සහනයද ඇති කරයි.ගුරු මහ දශා ගතකරන්නන්ට විශේෂ සුභයි.

 වෘෂභ
    ගුරු ලග්න ගත වීම රාශිය කුමක් වුවත් සුභඵල දෙන නමුත් මෙවර වෘෂභ ලග්න හිමියාගේ ගුරු ලග්න ගත වන විට රාහු හත් වැන්නේ සිටීමත් ගුරු ලග්නාධිපති හා 8 අධිපතිගේ සතුරකු නිසා නිසා ලැබිය යුතු සුභඵල නියම ලෙස ඉස්මතු නොවේ.කෙසේවුවත් ධනයට දියුණුවට සුභයි.රාහු මහා දශා ගත කරන අයට සුභඵල අඩුයි.තීරණ ගැනීමේදී ඉක්මන් නොවීම වඩාත් හොද වන්නේ අවැඩදායක තීරණ ගැනීම් වලට පෙළබවන බැවිනි.

 මිථුන
    මිථුන ලග්න හිමියාගේ ගුරු පිවිසෙන්2න් 12 වැන්නටයි.වියදම් පැත්ත අධික වුවත් වෙළදාම් කටයුතු වල නිරත අයට සුභදායකයි.පුන්‍ය කටයුතු විනෝද කටයුතු දරුවන්ගේ කටයුතු වැනි දේවල් වලට වියදම් නොකර බැරි අවස්ථා ඉස්මතු කරයි.

කටක
   කටක ලග්න හිමියාගේ යෝගකාරක ග්‍රහයන්ගෙන් කෙනෙකු වන ගුරු 11 වැන්නට හෙවත් අයස්ථානයට පිවිසීම ආදායම් මාර්ග සරු කරයි.අධ්‍යාපන කටයුතු වල නිරත අයටත් හොදයි.

සිංහ
   පහ හා අට අධිපති ගුරු 10 වැන්නට යාම අධ්‍යාපන කටයුතු විභාග ජයග්‍රහණ වලට යහපත්ය.දරුඵල අපේක්‍ෂිත අයගේ පැතුම් ඉටුවේ.රැකියාවේ උසස්වීම් නව රැකියා බලාපොරොත්තු අයටත් සපලදායක ග්‍රහ මාරුවකි.

 කන්‍යා
     අටවැන්නේ අපලව ගමන් කල ගුරු මැයි 17 දිනෙන් නවයට යාම කරදර බාධක ඉවත් කරයි.යටපත්වී තිබූ මංගල යෝග උදාවීමද නැවත සිදුවේ.2012 අගෝස්තු 4 දිනෙන් ශනි වක්‍රයෙන් ඉවත් වී නියම ලෙස තුලාවට යාමද සිදුවූ පසු ග්‍රහචාරය වඩාත් හොදවේ.

 තුලා
      තුන හා හය අධිපති ගුරු අටට යාම තුලා ලග්න හිමියාට අපල වුවත් හය අධිපති අටට යාමත් සමඟ ගෝචරයෙන් හර්ෂා යෝගය නිරායාසව මතුවීම ඇතිවිය හැකි සෞඛ්‍ය පීඩා වලින් ආරක්‍ෂාවක් ගෙනදේ.ශනි මහ දශාව ඇති හා හදවත් රෝග ඇති අය වඩාත් ප්‍රවේශම් විය යුතුයි.

 වෘශ්චික
       වෘශ්චික ලග්න හිමියාගේ ගුරු මැයි 17 දින ගෝචරයෙන් 7ට යාම පැහැදිළි සුභඵල ඉස්මතු කරන අතර ශනිගේ ලග්න ඒරාශ්ඨක විෂ අඩු කිරීමටද මෙම ගුරු බලය හොදයි.මංගල යෝග,අධ්‍යාපනය, සිතේ සහනය ආදියට සුභයි.

 ධනු
      ධනු ලග්නහිමියාගේ ලග්නාධිපති හා හතර අධිපති ගුරු 6වැන්නට පිවිසීම සතුරන්ගේ හා ඉරිසියා කාරයන්ගේ කරදර ඉස්මතු කරයි.තීක්‍ෂණ විනිවිද දකින ඥාණය හීන කරවයි.කෙසේවුවත් ශනි 11 සිටීම හා කුජ ග්‍රහයා වසරේ අග දක්වා බලවත්ව සිටීම නිසා අපල කරදර වැඩි කරන්නේ 2012 අග සිට 2013 මැයි දක්වා කාලය තුලයි.

 මකර
     මකර ලග්න හිමියාගේ ගුරු මාරුව සිදු වන්නේ හතරේ සිට පස්වැන්නටයි.අධ්‍යාපන කටයුතු වල නිරත අයට සුභයි.දූ දරුවන් වෙනුවෙන් වියදම් වැඩිවේ.
 
 කුම්භ
      කුම්භ ලග්න හිමියාගේ ධනය දියුණුව සම්බන්ධ දෙක හා එකොලහ ස්ථාන වලට අධිපති ගුරු කේන්ද්‍රස්ථානයක් වන හතර වැන්නට යාම සුභයි.අලුතින් නිවාස ඉදිකිරීමට යහපත් ග්‍රහ මාරුවකි.ගුරු මාරුවේ සුභඵල ඉතා හොදින් ගෙනදෙන්නේ උපතේදී සදු නවයේ නොපිහිටමින් ශනිගේ චන්ද්‍ර පීඩනය මේ වන විට නැති අයටයි.

 මීන
       ලග්නාධිපති ගුරු තුනට ගියත් 2014 නොවැම්බර් දක්වා ශනිගේ අෂ්ඨම ඒරාෂ්ඨකය ඇති නිසා ගුරු මාරුව මීන ලග්න හිමියාට මිශ්‍රඵලයි.ජයග්‍රහණ කරා යාමට සිදු වන්නේ කරදර බාධම මැදය.මූල රෝග ඇති වැඩිහිටි මීන ලග්න කරුවන් ආහාර පාන ආදියෙන් ප්‍රවේශම් විය යුතුයි. මංගල යෝග උදාවේ