yd පරාමිතිය පහත පරදි අර්ථ දැක්වූ විට
yd = 367*Y - (7*(Y + ( ( M+9)/12 ) ) ) / 4 + (275*M)/9 + D - 730530 + ( h + mt/60 -17.5)/24
(Y =Year ,M =Month , D = Day , h =hour ,mt =minutes)
*** මෙහි සියළු බෙදීම් කොටස් වල අවසන් අගය ලෙස ගන්නේ දශම අගය ඉවත් කල නිඛිල අගයයි.
උදා :- M= 9
(M+9)/12 = 18/12 =1.5 තෝරා ගන්නේ 1 අගයයි
සූර්යයාගේ Orbit Elements සැලකූ විට
w = 282.9404_deg + 4.70935E-5_deg * yd (longitude of perihelion)
a = 1.000000 (mean distance, a.u.)
e = 0.016709 - 1.151E-9 * yd (eccentricity)
M = 356.0470_deg + 0.9856002585_deg * yd (mean anomaly)
ඉහත දැක්වූ සූර්ය Orbit අගයන් ගණනයේදී මීට පෙර ලිපියෙන් දැක්වූ චන්ද්‍ර Orbit Elements මෙන්ම (0-360) පරාසය තුල පැවතිය යුතුය.සමීකරණ ආදේශයෙන් එම අගයන් සදහා සෘන අගයන් හෝ 360 ට වැඩි අගයයන් ලැබෙන විට ඒ සදහා සුදුසු පරිවර්තන අගයන්ද පෙර ලිපියේ දැක්වූ පරිදි
Normalize x = x - (floor(x/360.0))*360.0)
සමීකරණයෙන් ලබා ගත යුතුය.
උදා:-
Normalize w = -264.2546 - (floor(-264.2546/360))*360
* w = -264.2546_degඅගය ලැබුනු විට w සදහා තෝරා ගත යුත්තේ
Normalize w = -264.2546 - (floor(-264.2546/360))*360
= -264.2546 - (-1)*360
= -264.2546 + 360
= 95.7454
අගයයි.
* M = -46173.9046_deg
අගය ලැබුනු විට M සදහා තෝරා ගත යුත්තේ
Normalize M =
-46173.9046 -(floor(
-46173.9046/360))*360
=
-46173.9046 - (-129)*360
=
-46173.9046 + 46440
ඒ අනුව මීට පෙර දැක්වූ ලිපයේ ගණනය කල චන්ද්‍ර Orbit Elements ද සලකා
Sun's mean longitude: Ls = w + M (for the sun)
Moon's mean longitude: Lm = N + w + M (for the Moon)
Sun's mean anomaly: Ms= Sun's M (already computed)
Moon's mean anomaly: Mm= Moon's M (already computed)
Moon's mean elongation: D = Lm - Ls
Moon's argument of latitude: F = Lm - N
චන්ද්‍රයා මත සූර්ය ගුරුත්ව කැලැඹීම(Perturbations) නිසා චන්ද්‍රයාගේ භූ කේන්ද්‍රීය පිහිටුම් දෛශිකයේ සංරචක (Longitude,Latitude,Distance) වලට එකතු විය යුතු අගයන් පහත සමීකරණ මගින් දැක්වේ.
Perturbations in longitude (degrees):
-1.274_deg * sin(Mm - 2*D) (Evection)
+0.658_deg * sin(2*D) (Variation)
-0.186_deg * sin(Ms) (Yearly equation)
-0.059_deg * sin(2*Mm - 2*D)
-0.057_deg * sin(Mm - 2*D + Ms)
+0.053_deg * sin(Mm + 2*D)
+0.046_deg * sin(2*D - Ms)
+0.041_deg * sin(Mm - Ms)
-0.035_deg * sin(D) (Parallactic equation)
-0.031_deg * sin(Mm + Ms)
-0.015_deg * sin(2*F - 2*D)
+0.011_deg * sin(Mm - 4*D)
( මෙම කොටස් සියල්ල එකතු කොට ගත යුතුය.)
Perturbations in latitude (degrees):
-0.173_deg * sin(F - 2*D)
-0.055_deg * sin(Mm - F - 2*D)
-0.046_deg * sin(Mm + F - 2*D)
+0.033_deg * sin(F + 2*D)
+0.017_deg * sin(2*Mm + F)
( මෙම කොටස් සියල්ල එකතු කොට ගත යුතුය.)
Perturbations in lunar distance (Earth radii):
-0.58 * cos(Mm - 2*D) - 0.46 * cos(2*D)
මෙම සංරචක අගයන් චන්ද්‍රයාගේ භූ කේන්ද්‍රීය පිහිටීම සදහා ගනනය කල (මීට පෙර ලිපියේ) පිහිටුම් දෛශික සංරචකයන්ට (Longitude,Latitude,Distance) එකතු කර ගත යුතුය.
උදාඃ-
පෙර ලිපියේ ගනනයෙන් ලද චන්ද්‍රයාගේ පෘථිවි කේන්ද්‍රයට සාපේක්‍ෂ පිහිටුම් සංරචක
Longitude = 308.3616_deg
Latitude = -0.3937_deg
Distance = 60.6713සහ සූර්ය කැලැඹීමට අදාළ පිහිටුම් සංරචක
longitude = - 1.4132_deg
Latitude = - 0.1919_degDistance = 0.0066ලෙස ලැබුනි නම්
සූර්ය බලපෑමත් සමඟ චන්ද්‍රයාගේ පෘථිවි කේන්ද්‍රයට සාපේක්‍ෂ පිහිටීමේ සංරචක
long = 308.3616_deg - 1.4132_deg = 306.9484_deg
lat = -0.3937_deg - 0.1919_deg = -0.5856_deg
dist = 60.6713 + 0.0066 = 60.6779 Earth radii
ලෙස වඩාත් නිවැරදි අගයන් ලැබේ.
* ජ්‍යොතිෂයේ චන්ද්‍ර ස්ථුථය ගනනය සදහා මින් Longitude අගය යොදා ගනී.
No comments:
Post a Comment