Sinhala Wela akka Wal Katha






මෑ මල දිවෙන් කිතිකවලා තන්දෙක මිරිකලා උරලා කෙදිරි ගෑවෙන්න සැපදෙන හැටි දැනගන්න.

අතේ ගහන ගමන් වල් වීඩියෝ එකක් බලන්න සිංහල වල්කතා වක් කියවන ගමන් ගෑණු අයට පුළුවන් ඇගිල්ල ගහන ගමන් තනියෙන්ම සැපගන්න.

පට්ට ආතල් එකක් තියෙන්නේ සිංහල වල් කතා කියවන ගමන් හුත්තට ඇගිල්ල ගහගෙන බඩු යවනකොට. කොල්ලන්ට පුළුවන් අතේ ගහන්න. සියල්ල බලන්න
මෙතැනින් සෙට් වෙන්න

Wednesday, December 7, 2011

"භරණ ගණිතයා "

         හමිබන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරිවාපත්තුවේ පල්ලත්තර නම් ග්‍රාමයේ සාමාන්‍ය ගොවි පවුලක උපන් ඔහුගේ මුල් නාමය "සේදා" නම් විය.පවුලේ අනිත් පිරිමි දරුවන්ට වඩා බුද්ධිමත් ක්‍රියාශ්‍රීලී ගතියක් සේදාගෙන් කුඩා කල සිටම දිස් විය.ලක්දිව විසූ ශේෂ්ඨ පඩිරුවනක් වූ සිටිනාමළුවේ ධම්මජෝති හිමියන් සේදාට මව් පාර්ශ්වයෙන් මාමා කෙනෙකු විය.මෙම ඥාතී සම්බන්ධය නිසාම කුඩා කල සිටම ධම්මජෝති හිමියන්ගේ ප්‍රධාන ගෝලයකු ලෙස ශාස්ත්‍ර ඉගෙනීමට සේදාට වාසනාව උදා විය.ශාස්ත්‍ර ඉගෙනීමෙහි මහත් දක්‍ෂයකු වීම නිසාම සේදා මහනාහිමිගේ විශේෂ අවධානයට ලක්ව තිබුණි.සේදාගේ ජන්ම කේන්දයය පරීක්‍ෂා කිරීමේදී දුටු විශේෂ කරුණක් නිසා ඔහුව ගුප්ත ශ්‍රාස්ත්‍ර ඉගෙනීමෙන් ඉවත් කොට සාමාන්‍ය ධර්ම හා ආයුර්වේද ශාස්ත්‍රීය කරුණු පමනක් ඉගැන්වීමට ධම්මජෝති හිමියන් ප්‍රවේශම් විය.නමුත් කොළුවාගේ සිත ගුප්ත විද්‍යා ශාස්ත්‍ර අධ්‍යාපනයට වැඩි කැමැත්තක් දැක්වීය.

   ඉන්දියාවේ සිට  පැමිණි බ්‍රාහ්මණ පඩිවරයෙක් විය.යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජ්‍යොතිෂශාස්ත්‍රයේ කෙල පැමිණියකු වූ "වෛජයන්ත" නම් මෙම බ්‍රාහ්මනයාගෙන් ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමේ අවස්ථාව සේදාට හිමි විය.සේදා බ්‍රාහ්මණයාගෙන් ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීම වැලැක්වීමට ධම්මජෝති හිමියන් ගත් උත්සාහයන් ව්‍යර්ථ විය.හොද මෙන්ම නරක වැඩ සදහා වූ ගුප්ත ශාස්ත්‍ර සේදා ඉගෙනගත්තේය.
------------------------------------------------------------------------------------
ධම්ම ජෝති හදමියන් දිනක් සේදා සමඟ රජ වාසලට වැඩි දිනෙක සේදාව දුටු රජතුමා
 "කවුද හාමුදුරුවනේ මේ කෙළු ගැටයා."
 "මේ මගේ ඥාතී කොල්ලෙක් රජතුමනි.මගේ ගාව ඉදන් ඉගෙන ගන්නවා."
 "කොළුවෝ එතකොට උඹ ජ්‍යොතිෂය ගැනත් ඉගෙන ගෙන තියෙනවද?"
 "ටිකක් විතර රජතුමනි."
 "ම්...එහෙනම් කියපන් බලන්න අද රික්තාව තියෙන්නේ කොහේද කියලා."

 වහා ඉදිරිපත් වූ සේදා රජමාලිගයේ මැද මිදුලට එන්නැයි රජුගෙන් ඉල්ලා සිටියේ ය. මැද මිදුලට පැමිණි රජුගෙන් හතර රියන් රිටක් ද පුළුන් කැබැල්ලක් ද ඉල්ලා ගත්තේ ය. මැද මිදුලෙහි ඉදිරියට පියවර කිහිපයක් තැබුවේ ය. නැවතුණේ ය. අහස දෙස බැලුවේ ය. අතැති රිට අහසට දිගුකොට සිට, රිට කෙළවරට පුළුන් තබා රිට යළි අහසට දිගු කොට යටිතොල පෙරලුවේ ය.

”තව ඩිංගිත්තක් දිග තිබුණ නම් තමා හොඳ” කොලුවා රජුට ඇසෙන සේ කීයේය. රජු කොලුවාට ඇත් දළ මුවා පුටුවක් ගෙන්වා දුන්නේය. ඒ මත නැඟුණු කොලුවා පුළුන් තැබූ රිට අහසට දිගු කළා පමණි. පුළුන් රොද වහා ගිනි ඇවිලිණි. කොලුවා රජුගේ මුහුණ බැලීය.

 "රජතුමනි, රික්තාව ඇති තැන ඔබ දුටුවා නේද?"

 මහත් සතුටට මෙන්ම විශ්මයට පත් රජතුමා සේදාව ප්‍රශංභා කොට ඔහුගේ "සේද"ා නාමය වෙනුවට "චන්ද්‍රාභරණ" නම් ගරු නාමය සන්නසකින් පිරිනමා බොහෝ වස්තුවද දුන්නේය.
 "හාමුදුරුවනේ මේ කොළුවාට තව හොදින් ශාස්ත්‍ර උගන්වන්න.මොහුව ඉදිරියේදී රජවාසල නැකැත් තනතුරට බදවා ගැනීමට මා හට අදහසක් පහළ විය."

 රජු අදහස් කළ පරිදි කොළුවා හොදින් ශාස්ත්‍ර උගෙන "බරණ ගණිතයා " නමින් රජවාසළ ප්‍රධාන නැකැත්තා බවට පත්විය.

------------------------------------------------------------------------------------
  බරණ ගණිතයා හොද හැඩිදැඩි පුරුෂයෙකු විය.ඔහු සතුව තිබූ දුර්වල තත්ත්වයක් වූයේ තදින් කෝප ගැනීමය.ධම්මජෝති හිමියන් ඔහුව ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමෙන් ඉවත් කර තැබීමට එයද ප්‍රධාන හේතුවක් විය.
දිනක් හෙතෙම මුහන්දිරම් හමුවීමට ගියේ ය. වලව්වේ පසුවූ මුහන්දිරම් තමන්ගේ හිතවතුන් පිරිසක් හා එක් ව රා පානය කරමින් සිටියහ. අනුභව කරමින් සිටියේ රසමසවුළු ය. මුහන්දිරම් තමන් දැක දැක නොතකා මෙන් සිටීමෙන් තරහ උපදවා ගත් බරණ උගුරේ රැල් බුරුල් හැරියේ ය. ඔහු ගණනකට ගත්තේ මුහන්දිරම් නොවේ. බරණ මිදුලට බැස මෙසේ කීවේ ය.

’පෙර ලෙස නගාපල හා අන්තිම රාසී
නොම ලෙස එක්ගහන් දස එක්වන රාසී
යුග ලෙස වන් දනෝ එකතුව කර පෑසී
පස ලෙස ලෙයින් විකුමින් බස් දෙති වාසී’

පෙර ලෙස නම් මේසය ය. අන්තිම රාසිය මාළු ය. දස එක්වන රාසිය නම් කළය ය. යුග ලෙස නම් ගොන් ය. වෘෂභයන් වැනි වූ මිනිසුන් මේසයක් මත මාළු තබාගෙන කමින් කළයකින් රා බොමින් සිංහයන් සේ විකුම් බස් දොඩති. නොඑසේ නම් මුහන්දිරම් ඇතුළු පිරිස සිංහ වෙසින් දොඩන ගොනුන් යැයි ඒ හිටිවන කවියේ තේරුම විය.
 බරණ ගණිතයා දක්‍ෂ කවියකු මෙන්ම සාහිත්‍ය ධරයෙකුද විය.පත්තායමේ ලේකම්, ගජමන් නෝනා, ඇයගේ පියා වූ ගජමන් ආරච්චි, තෙන්නකෝන්, ඇතිරාළ, මීගහජඳුරේ දිසානායක, ගං ඇති රාළේ, කිවුලෙ, අමදෝරු රාළහාමි, වලකඩ මුදලි ගුණරත්න, කටුවානේ මුහන්දිරම් දිසානායක, රිදියාගම ඔරුකෙම මුහන්දිරම්රාළ, බූන්දල ගම්බාෙර්යා, ආදී වියත් ප්‍රභූ කවීහු ඔහුගේ සමකාලීනයෝ ය. මොවුන් අතුරින් බරණගේ කවිත්වයට ලැබුණේ අද්විතීය ස්ථානයකි.

 බරණ ගණිතයා විසින් රචිත  සාහිත්‍ය ලේඛන හා ඔහු දායක වූ ප්‍රධාන සේවාවන් කිහිපයක්
    * සියම් නිකාය පිහිටුවීමෙන් අනතුරු ව මුල්කිරිගල විහාරය ආදී නිර්මාණ කිරීමට වටරග්ගොඩ ධම්මපාල හිමියන් ගේ ඉල්ලීමකට අනුව සුබ නැකැත් හෝරාවන් සකස් කිරීම
     *කපුටු ශාස්ත්‍රය පිළිබඳ ව ද විසල් දැනුමකින් හෙබි හේ කපුටු ශාස්ත්‍රය පිළිබඳ පැදි 54කින් යුතු කාව්‍යය ග්‍රන්ථයක් රචනා කළේ ය. එය ‘වායස නිමිත්ත’ කාව්‍යය සංග්‍රහය නමි. මහ සොහොන් හටන රචනා කළේ ද බරණ ගණිතාචාර්යවරයා ය.


 ඉතා කෙළිලොල් හා සැප සම්පත් විදිමින් ජීවිතය ගත කල බරණ ගණිතයා නාස්තිකාරයෙකු විය.අවසාන කාලයේ ඔහුගේ අතමිට හිඟ විය.එවැනි අවස්ථාවලදී ඔහු උදවු උපකාර ලබා ගත්තේ තම හිතවතෙකු වූ "පත්තායමේ ලේකම්" ගෙන්ය.පත්තායමේ ලේකම්ද බරණ ගණිතයාට උදවු කිරීමට ඉදිරිපත් විය.ඉතා ප්‍රකට ‘වියෝවග රත්නමාලය’ නම් ශෘංගාරාත්මක මාල කාව්‍යය නිබන්ධකයා වූයේ පත්තායමේ ලේකම් ය. පත්තායමේ නොපැකිළ ව ඔහුට උපකාර දැක්වූයේ ය. එපමණක් නොව හේ නිතර නිතර බරණ ගේ ගෙදරට ද එන්නට පටන් ගත්තේ ය. රෑ දාවල් නැතිව ආවේ ය. ගියේ ය. යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වෙනුවෙන් බරණයන් දින ගණන් දුර බැහැර ගොස් රැඳී සිටියදී ද පත්තායමේ ඔහුගේ ගෙදර ආවේය.
------------------------------------------------------------------------------------
 "කෝ අද බරණ ගුරුතුමා ගෙදර නැද්ද?" ගෙදරට ගොඩ වන ගමන්ම පත්තායමේ ලේකම් බරණ ගණිතයාගේ බිරින්දෑගෙන් විමසීය.
  "දැන් දවස් කීපයක්ම වෙනවා මහනුවර පැත්තේ වැඩකට ගිහින්.අද හෙටම එන පාටක් නම් නැහැ." බරණ බිරිද උළුවස්සට හේත්තු වී නෝක්කාඩුවට මෙන් පිළිතුරු දුන්නාය.මනබදිනා රූසපුවක් හිමි බරණ බිරිද තම ග්‍රහණයට හසුකර ගැනීමට පත්තායමේ ලේකම්ට සිත් පහළ විය.බරණ ගණිතයා දින ගනන් නිවසින් බැහැරව සිටීම තමාට වාසියක් බව ඔහු වටහා ගත්තේය.ගැහැණු සිත් ගැන මනා වැටහීමක් තිබූ පත්තායමේ බරණ බිරිද සමඟ රහස් ඇසුරකට මුලපිරීමට මාන බැලුවේය.
 "අනේ මන්ද අපේ බරණ ගුරුණ්නාන්සේට තියෙන වැඩ රාජකාරීත් එක්ක ගෙදර රැදෙන්නවත් වෙලාවක් නැති හැටි"
 "අනේ පත්තායමේ ලේකම් අයියණ්ඩිට කියන්න මම ඉන්නේ හරිම විශ්සෝපෙන්.එයාට ඉතින් මන්ත්‍ර ගුරුකම් වලට ගියාම අපි ගැන හාංකවිස්සියක් දැනෙන්නේ නෑ."
 "ඇත්ත තමයි මෙච්චර හැඩ මැණිකේ කෙනෙක් ගෙදර තනියම තියලා ගියාම හොරු අරන් යන්න පුළුවන් කියල වත් බරණ ගුරුතුමාට තේරෙන්නේ නැද්ද?" යටිතොල හපමින් මනමාල හිනාවක් පා බරණ ගණිතයාගේ බිරිද දෙස බලමින් පත්තායමේ පැවසුවේ තව අඩියක් ඉදිරියට තැබීමට සිතමිනි.
 "අනේ මන්ද එයාට එහෙමවත් හිතෙන්නැද්ද කියලා." බරණ බිරිද මද සිනාවක් පාමින් උළුවස්ස අතගාමින් පැවසුවේ "අනේ මගේ ලඟට ඇවිත් මගේ ඇගේ පොඩ්ඩක් හැප්පෙන්නකෝ " වැනි ආරාධනා බැල්මක් පත්තායමේ වෙත හෙලමිනි.
  පත්තායමේ ලේකම් හා බරණ ගණිත බිරිද අතර රහස් ඇසුරක් ආරම්භ විය.තම බිරිය සමඟ පත්තායමේ හාදකමක පැටලී ඇති බවට සැක හැර දැනගත් බරණ ඔහුට කිසිත් නොකියා බිරියට දොස් නැඟී ය. වරෙක අවවාද කළේ ය. ඔහුගේ ශෝකය දෙගුණ තෙගුණ වූයේ ඈ පත්තායමේ ලේකම් සමඟ රහසේ පලායාමෙනි
    තම බිරිද තමා අතහැර යාම පිළිබද බරණ ගණිතයා දැඩිසේ දුක්විය.බිරිද නැවත තමා වෙත ගෙන්වා දෙන ලෙස ඔහු තමා පෙර කල සිටම මහත් ගෞරව දැක්වූ කතරගම දෙවිදුගෙන් යැදුවේය.
”වීරිය කර බාලේ ලැබ පුලමා
නෑරිය එක්වෙන්න නෑසියො දුජන සැමා
සූරිය දෙවියන්ට වැඳ කියමි අත නමා
බාරිය මගෙ එවන් දෙවියනි කතරගමා”
රූණු රට උතුම් නායක දෙව් කතරා
මූණු සයකි බර අත් යුත් නැඟි මයුරා
පේණු කර සිටිය මගෙ සුරතල් සොඳුරා
දේනු ඔබෙ තෙදිනි උදුරා මට මෙවරා


 තමා කතරගම දවිදුට කෙතරම් ඇවිටිලි කලද බිරිද තමා හමුවට යළි නොපැමිණීම නිසා බරණ ගණිතයාගේ සිත බිදුනේය.එම සිත් වේදනාවෙන්ම රෝගාතුරවූ ඔහු  තුල කතරගම දෙවිදුන්ට තිබූ ගෞරවයද හින විය.
   කතරගම දෙවියන් තමන්ට දඬුවම් දුන්නේ යැයි සිතාගත් බරණයන් නීල කොබෙයියකු දූත මෙහෙවරට ගෙන දේවායාචනයක් බඳු පැදි 148කින් යුතු සංදේශයක් ලියා යැවී ය. සංදේශ බාරකයා නීල කොබෝ පක්ෂියා ය. ගමන් මාර්ගය වූයේ සිටිනාමළුවේ සිට කතරගමට ය.
”රුදා සහ හන්දිවල සැදි සියලු ලෙඩ
සිඳ හැරලමින් දී ඔහුට කට හඬ
යොදා එවූ හසුන් නම් මේ පඬුරු දිඩ
හදා සිතින් පිළිගත මැන මේ දුක් හඬ

    කෙසේවතුදු බිරිය ඔහු කරා ආවේ නැත. සෞඛ්‍ය තත්ත්වයද බලා සිටියදී මෙන් පිරිහෙන්නට ම විය. පත්තායමේ ලේකම්ට දිවා රෑ සාප නැඟුවේ ය. ඔහුගේ සේවය පතා පැමිණෙන්නවුන් ද ඔහු කරා නාහ.
මහත් කළකිරීමටත් වේදනාවටත් පත් බරණ ගණිතැදුරන් තමන් සතු සියලු ලේඛනයන් තම ගෙවත්තේ කෙළවරෙක පිහිටි බෝගසෙක තුන්බලේ නිදන්කළේ ය. ඒ බෝගස වසර හාරසියය ඉක්මවා ගිය ඉපැරැණි බෝගසකි. අදත් එහි කපුටන් ලගින්නේ නැත. කපුටෝ කූඩු නොතනති. එදා ඔහු පදිංචි වී සිටි ඉඩමෙහි අද නිවසක් තනා තිබේ.   (බරණ ගනිතයාගේ පරපුරෙන් පැවත එන නීතිඥ නිශාන්ත සඳබරණ මහතාගේ නිවස)    
රාජ සම්මානයෙන්, ප්‍රශංසාවෙන්, කිත් පැසසුමින් ලක්දිව ප්‍රචලිත ව උපන් හැකියා රැසකින් පිරිපුන් බරණ ගණිත නම් රුහුණු පුත්‍රයා ලෙඩ ඇඳ මත වැතිර සිටිය දී 1787 දෙසැම්බර මස 27 දා සදහට ම දෙනෙත පියා ගත්තේ ය.
-------------------------------------------------------------------------------------------

 මූලාශ්‍ර - අමල් යශෝමන් ජයසිංහ  (සිළුමිණ)
               දෛවඥ  ආර්.ඩී.ආනන්ද වීරසිංහ  (සුබසෙත)

No comments:

Post a Comment